~ දෙයියම්පල්ල මට එපා ~

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
minu.... jeewitheta nam epa kiyanna epa jeewithe kiyanne epa kiyaddi passen ena deyak ee wage one kiyaddi apiwa hara yana deyak ithin adare wenuwen jeewithe nam epa kara ganna epa... godak lassanai nangi....
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
අපි ගොඩක් දෙනෙක් කැමතියි ජීවිතේ සතුටින් ගෙවන්න .. විඳවන්නෙ නැතිව විඳින්න... සමහරවිට වෙන දේවල් එක්කලා හිතේ හයිය අඩු වෙන්න පුළුවන්..
ඒත් , ඉදිරිය සුභ වෙවි.. යමු ඉදිරියට..:):)
ලස්සන නිර්මාණයක් නංගා ...:)