u oka kare awankawama aadaraya hithilada danne ne!
කොල්ලෙක් කෙල්ලෙකුට ආදරයක් හිතුන පලියට මේ වගේ හොරෙන් ෆොන් නම්බර් ගන්න උවමනාවක් නෑ නේ..

මේ, කොල්ලාට කොන්ද පණ තිබ්බානම්, කෙලින්ම මේ ගෑන අහන්න තිබ්බා නේ..
මේතන තියෙන්නේ... රෑවට්විමක්..
නෑත්නම්, කෙල්ල ගහන්න යද්දී පෑනල යන්න තරම් සිතක් පහල වෙන්නේ නෑ නේ..
නියම ආදර කරන්නේකුට..





Onna kuden wath gahawwa nam awulak ne...serappuwen kanna giyama nondyne banz..
arutha mona hitenna adda