දෙයිය්යො සාක්කි.....

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    u oka kare awankawama aadaraya hithilada danne ne!

    කොල්ලෙක් කෙල්ලෙකුට ආදරයක් හිතුන පලියට මේ වගේ හොරෙන් ෆොන් නම්බර් ගන්න උවමනාවක් නෑ නේ.. :D
    මේ, කොල්ලාට කොන්ද පණ තිබ්බානම්, කෙලින්ම මේ ගෑන අහන්න තිබ්බා නේ..
    මේතන තියෙන්නේ... රෑවට්විමක්..
    නෑත්නම්, කෙල්ල ගහන්න යද්දී පෑනල යන්න තරම් සිතක් පහල වෙන්නේ නෑ නේ..
    නියම ආදර කරන්නේකුට..
    :D;)
     

    hary

    Member
    Aug 22, 2006
    5,364
    26
    0
    37
    EK Family
    කොල්ලෙක් කෙල්ලෙකුට ආදරයක් හිතුන පලියට මේ වගේ හොරෙන් ෆොන් නම්බර් ගන්න උවමනාවක් නෑ නේ.. :D
    මේ, කොල්ලාට කොන්ද පණ තිබ්බානම්, කෙලින්ම මේ ගෑන අහන්න තිබ්බා නේ..
    මේතන තියෙන්නේ... රෑවට්විමක්..
    නෑත්නම්, කෙල්ල ගහන්න යද්දී පෑනල යන්න තරම් සිතක් පහල වෙන්නේ නෑ නේ..
    නියම ආදර කරන්නේකුට..
    :D;)

    ube kathawa 100 % hari machan :):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mona unath paw bang... :( Onna kuden wath gahawwa nam awulak ne...serappuwen kanna giyama nondyne banz.. :P

    ඔව්, ඉතින් එක නම් එහෙම තමයි..
    ඒත් මේ වගේ දෙයක් කරලා තියෙද්දි..
    කුඩේකින් ගහන්න ගිහිල්ලා තිබ්බා නම්
    අනිවාර්යෙන්ම මිනිහා මේ විදියට පෑනලා දුවන්න නම් හිතන්නේ නෑ..
    :D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Patta Seen Eka Ban

    අනිවාර්යෙන්ම..
    හේතුව.. මේ වගෙ දෙයක් වුනේ පලවෙනි පාරට
    නෙවෙයි..
    මේ වගේ සිදු වීම් අනන්තව මේ රටේ වෙලා තිබ්බත්
    හොද චරිතවත් කෙල්ලේක් මේ කතාවට එකතු වුන හින්දා තමයි..
    මේ වගේ කතාවක් ජනප්‍රිය වුනේ නෑත්නම්,
    මේ වගේ කතාන්දර තව දුරටත් යට වෙනවා..
    :D