ඉතිං මොකක්ද ඕකෙ අවුල? මිනිස්සු දෙවියන්ගෙන් ඈත් වුනා. කොරෝන ඇවිල්ල. හරිනෙ. මේ තියරියෙන් කොරෝනා වසංගතය පැහැදිලි වෙනව තමා


කියවලා බලපන්කෝ ඕකේ තියෙන එක.
එහෙම කියපු ඉමාම් ටම කොරෝනා හැදිලා![]()
කියවලා බලපන්කෝ ඕකේ තියෙන එක.
එහෙම කියපු ඉමාම් ටම කොරෝනා හැදිලා![]()

ඉතිං ඌ කියලද ඌ perfect කියල? හැමෝගෙම වැරදි තියෙනවනෙ. දෙවියො උගෙ දෙවියන් ගැන තියෙන විශ්වාසය පරීක්ශා කරන්න කොරෝනා බෝ කලා වෙන්න පුලුවන්.
ඉතිං මොකක්ද ඕකෙ අවුල? මිනිස්සු දෙවියන්ගෙන් ඈත් වුනා. කොරෝන ඇවිල්ල. හරිනෙ. මේ තියරියෙන් කොරෝනා වසංගතය පැහැදිලි වෙනව තමා

Okath ekka tharka karanna yanna epa![]()

ඒකියන්නේ දෙවියන්ට ඉමාම් වත් ෂුවර් නැහැ කියලා මළ කෙලියයි නේ .දෙවියෝ ඉන්නේ වයිරස් බෝකරන්නද නැත්නම් මිනිසුන්ට පිහිට වෙන්නද?
ගිහිං වැඩක් බලාගනිං වැඩිහිටියන්ගෙ කතා වලට කට දාන්න එනව මෙතන
ඉමාම්ව ශුවර් නෑ නෙමේ. ඉමාම්ගෙ දෙවියන් වහන්සේ ගැන තියෙන පැහැදීම පරීක්ශා කරන්න මෙහෙම දේවල් කරන්නෙ. දුර්වල පැහැදීමක් තියෙන කෙනෙක් නම් මම මෙච්චර දෙවියන් වෙනුවෙන් යාඥා කරලත් දෙවියන් මට කොරෝනා හැදෙන්න ඉඩ දුන්නනෙ කියල අන්තිම මොහොතෙ හරි දෙවියන් ගැන තියෙන පැහැදීම පලුදු කරගන්නව. එහෙමවත් නොසැලී ඉන්න අයට ඊලඟ ජීවිතයේ ඉහල තැනක් ලැබෙනව
ඔය සුරංගනා කථා ඔක්කොම මිනිහා බෙරුනොත් නේ.
හදිස්සියේ මිනිහා මළොත් දෙවියෝ වග කියනවද
කව්ද බේරෙනව කිව්වෙ? සමහර විට මැරෙයි. ඒ මනුස්සය මැරුණ කියල දෙවියන් බොරු වෙනවද ?

නැහැ දෙවියෝ මිනීමරුවෙක් වෙනවා එතකොට
මචං විශ්වය වගේ විශාල දෙයක් එක්ක බලද්දි මනුස්සයෙක් කියන්නෙ ජීවීන් ඉන්න බිලියන ගානක් පස් බෝල වල එහාට මෙහාට ඇවිදින තවත් එක පරමාණු ගොඩක් විතරයි. මනුස්ස සමාජයේ මිනුම් දඬු වලිං ඒ සා විශාල පද්ධතියක් මවන, දකින, පසිඳින කෙනෙක්ව මනින එක හරියට කූඹි රැලක් කූඹි ගුලේ සාරධර්ම පද්ධතියෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලි කරන්න යනව වගේ වැඩක්.