දෙයියෝ දීලා කොරෝනා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    දෙයියෝ දීලා කොරෝනා

    දෙයියෝ දුන්නා කොරෝනා
    FB-IMG-1584118068059.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං මොකක්ද ඕකෙ අවුල? මිනිස්සු දෙවියන්ගෙන් ඈත් වුනා. කොරෝන ඇවිල්ල. හරිනෙ. මේ තියරියෙන් කොරෝනා වසංගතය පැහැදිලි වෙනව තමා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඉතිං මොකක්ද ඕකෙ අවුල? මිනිස්සු දෙවියන්ගෙන් ඈත් වුනා. කොරෝන ඇවිල්ල. හරිනෙ. මේ තියරියෙන් කොරෝනා වසංගතය පැහැදිලි වෙනව තමා

    කියවලා බලපන්කෝ ඕකේ තියෙන එක.
    එහෙම කියපු ඉමාම් ටම කොරෝනා හැදිලා :lol::lol:
     
    ඉතිං ඌ කියලද ඌ perfect කියල? හැමෝගෙම වැරදි තියෙනවනෙ. දෙවියො උගෙ දෙවියන් ගැන තියෙන විශ්වාසය පරීක්ශා කරන්න කොරෝනා බෝ කලා වෙන්න පුලුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඉතිං ඌ කියලද ඌ perfect කියල? හැමෝගෙම වැරදි තියෙනවනෙ. දෙවියො උගෙ දෙවියන් ගැන තියෙන විශ්වාසය පරීක්ශා කරන්න කොරෝනා බෝ කලා වෙන්න පුලුවන්.

    ඒකියන්නේ දෙවියන්ට ඉමාම් වත් ෂුවර් නැහැ කියලා මළ කෙලියයි නේ .දෙවියෝ ඉන්නේ වයිරස් බෝකරන්නද නැත්නම් මිනිසුන්ට පිහිට වෙන්නද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    ඉතිං මොකක්ද ඕකෙ අවුල? මිනිස්සු දෙවියන්ගෙන් ඈත් වුනා. කොරෝන ඇවිල්ල. හරිනෙ. මේ තියරියෙන් කොරෝනා වසංගතය පැහැදිලි වෙනව තමා

    දෙයිය පල් වෙලා මචං. :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Okath ekka tharka karanna yanna epa :baffled:

    ගිහිං වැඩක් බලාගනිං වැඩිහිටියන්ගෙ කතා වලට කට දාන්න එනව මෙතන :frown:

    ඒකියන්නේ දෙවියන්ට ඉමාම් වත් ෂුවර් නැහැ කියලා මළ කෙලියයි නේ .දෙවියෝ ඉන්නේ වයිරස් බෝකරන්නද නැත්නම් මිනිසුන්ට පිහිට වෙන්නද?

    ඉමාම්ව ශුවර් නෑ නෙමේ. ඉමාම්ගෙ දෙවියන් වහන්සේ ගැන තියෙන පැහැදීම පරීක්ශා කරන්න මෙහෙම දේවල් කරන්නෙ. දුර්වල පැහැදීමක් තියෙන කෙනෙක් නම් මම මෙච්චර දෙවියන් වෙනුවෙන් යාඥා කරලත් දෙවියන් මට කොරෝනා හැදෙන්න ඉඩ දුන්නනෙ කියල අන්තිම මොහොතෙ හරි දෙවියන් ගැන තියෙන පැහැදීම පලුදු කරගන්නව. එහෙමවත් නොසැලී ඉන්න අයට ඊලඟ ජීවිතයේ ඉහල තැනක් ලැබෙනව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ

    ගිහිං වැඩක් බලාගනිං වැඩිහිටියන්ගෙ කතා වලට කට දාන්න එනව මෙතන :frown:

    ඉමාම්ව ශුවර් නෑ නෙමේ. ඉමාම්ගෙ දෙවියන් වහන්සේ ගැන තියෙන පැහැදීම පරීක්ශා කරන්න මෙහෙම දේවල් කරන්නෙ. දුර්වල පැහැදීමක් තියෙන කෙනෙක් නම් මම මෙච්චර දෙවියන් වෙනුවෙන් යාඥා කරලත් දෙවියන් මට කොරෝනා හැදෙන්න ඉඩ දුන්නනෙ කියල අන්තිම මොහොතෙ හරි දෙවියන් ගැන තියෙන පැහැදීම පලුදු කරගන්නව. එහෙමවත් නොසැලී ඉන්න අයට ඊලඟ ජීවිතයේ ඉහල තැනක් ලැබෙනව

    ඔය සුරංගනා කථා ඔක්කොම මිනිහා බෙරුනොත් නේ.
    හදිස්සියේ මිනිහා මළොත් දෙවියෝ වග කියනවද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය සුරංගනා කථා ඔක්කොම මිනිහා බෙරුනොත් නේ.
    හදිස්සියේ මිනිහා මළොත් දෙවියෝ වග කියනවද

    කව්ද බේරෙනව කිව්වෙ? සමහර විට මැරෙයි. ඒ මනුස්සය මැරුණ කියල දෙවියන් බොරු වෙනවද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    කව්ද බේරෙනව කිව්වෙ? සමහර විට මැරෙයි. ඒ මනුස්සය මැරුණ කියල දෙවියන් බොරු වෙනවද ?

    නැහැ දෙවියෝ මිනීමරුවෙක් වෙනවා එතකොට:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැහැ දෙවියෝ මිනීමරුවෙක් වෙනවා එතකොට:lol::lol:

    මචං විශ්වය වගේ විශාල දෙයක් එක්ක බලද්දි මනුස්සයෙක් කියන්නෙ ජීවීන් ඉන්න බිලියන ගානක් පස් බෝල වල එහාට මෙහාට ඇවිදින තවත් එක පරමාණු ගොඩක් විතරයි. මනුස්ස සමාජයේ මිනුම් දඬු වලිං ඒ සා විශාල පද්ධතියක් මවන, දකින, පසිඳින කෙනෙක්ව මනින එක හරියට කූඹි රැලක් කූඹි ගුලේ සාරධර්ම පද්ධතියෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලි කරන්න යනව වගේ වැඩක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මචං විශ්වය වගේ විශාල දෙයක් එක්ක බලද්දි මනුස්සයෙක් කියන්නෙ ජීවීන් ඉන්න බිලියන ගානක් පස් බෝල වල එහාට මෙහාට ඇවිදින තවත් එක පරමාණු ගොඩක් විතරයි. මනුස්ස සමාජයේ මිනුම් දඬු වලිං ඒ සා විශාල පද්ධතියක් මවන, දකින, පසිඳින කෙනෙක්ව මනින එක හරියට කූඹි රැලක් කූඹි ගුලේ සාරධර්ම පද්ධතියෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලි කරන්න යනව වගේ වැඩක්.

    මෙකානම් ඔෆ් topic