දෙයියෝ ද? බල්ලො ද ? 🙏

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    "මට නම් පුතා තිස්තුන් කෝටියක් දෙය්යන්ට වඩා බල්ලෙක් වටිනවා... ඇයි මම එහෙම කියන්නේ ..ඔන්න එක ගෑනු ළමයෙක් පාළු පාරක් දිගේ පන්ති යනවා. නීච සිතුවිලි තියන පාපතර කොල්ලෙක් අර ගෑණු ළමය ඇදගෙන මානා පඳුරක් අස්සේදී දුෂණය කරනවා. ලංකාවේ ඉන්නේ කෝටි දෙකයි නේ මිනිස්සු . එතකොට තිස් තුන් කෝටියක් දෙවියෝ ඉන්නකොට මිනිස්සු එක්කෙනෙකුට දෙවිවරු 16 ක් විතර ඉන්නවානේ එයාලව බලාගන්න පුතා. ඔය තිස්තුන් කෝටියෙන් එකෙකුටවත් පෙනුනේ නැද්ද අර ළමයා දුෂණය කරනවා . ඒ අපරාදේ. පෙනුනෙම නැද්ද ? දින ගණනක් ගත වෙනවා ...ඒ දුෂිතයා අල්ලන්න රහස් පොලිසියටත් බැරි උනා ගමේ අයටත් බැරි උනා පුතා..අන්තිමට ඒ පාපතර පුද්ගලයා අල්ලා ගන්න පොලිසියේ බල්ලා ගේනවා . ඒ බල්ලා ගෙනල්ලා අතෑරියාම කැලෑව මැද්දෙන් දුවගෙන දුවගෙන ගිහින් අර ගෑනු ළමයා දුෂණය කල මිනිහා ගේ ගේ ළඟ නතර වෙනවා. ඊට පස්සේ පොලිසියේ මහත්වරු පැනලා ඒ මිනිහා අල්ල ගන්නවා.

    දැන් වඳිනවනම් පුතා මොකාටද වඳින්න ඕනි ???

    කාගම සිරිනන්ද හිමි
    FB_IMG_1590595581700.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දිව්‍ය එසේත් නැතිනම් දේව ලෙස බුදු දහමේ සදහන් කර තිබෙන්නේ මනසේ ස්වාභාවයක් පිළිබද වේ.

    Thank you for the clarification Mr.John Fernando.
     
    • Like
    Reactions: D_Mad

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Deyyoda Malik Sir da :-)

    33 kotiyak dewiyo Balan iddi tama daruwo lapaya Bappage geta panala Punchi ammawa ussan awe . Dan Ireland gewal aran ,dark green hilux double cab aran punchi ammai lapayai sathutin jeewath wenawa.

    Dan wadinawanam wadinna one deyyontada Malik sir tada daruwo ?? :D:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    33 kotiyak dewiyo Balan iddi tama daruwo lapaya Bappage geta panala Punchi ammawa ussan awe . Dan Ireland gewal aran ,dark green hilux double cab aran punchi ammai lapayai sathutin jeewath wenawa.

    Dan wadinawanam wadinna one deyyontada Malik sir tada daruwo ?? :D:D:D:yes::yes:;);):D:D
    hayyo shantha :rofl:
     
    • Love
    Reactions: giggee

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම දන්න විදිහට බුදු හාමුදුරුවෝ දේශනා කරලා නෑ දෙවියෝ වදින්න කියලා. ඒක මේ මිනිස්සු හදාගත්ත දෙයක්. දෙවියෝ කියන්නෙ මිනිසාට වඩා ඉහල තලයක ඉන්න ඉතා ඉහල සැප සම්පත් විදිමින් ඉන්න ජීවි කොට්ටාශයක්. දෙවියන්ට පින් අනුමෝදන් කරන එක වෙනම කාරණාවක්. සෝම හාමුදුරුවෝ ඔය කතාව ගැන කියලා තියෙනවා. අනික දෙවියෝ මොකටද ලෝකෙ ඉන්න හැම මිනිහා දිහාම බලාගෙන ඒ මිනිස්සුන්ට කරදරයක් වෙන වෙලාවට උදව් කරන්නෙ. එහෙම වෙනවා නම් මේ ලෝකෙ කිසිම මිනිහෙක් හදිස්සි අනතුරු වෙලා, මිනීමැරීම් වලින් මැරෙන්නෙ නැතිවෙයි. ගෑණු ළමයා කැලයක් ඇතුලේ දුෂණය කරලා මරලා දානවා නම් ඒක ඒ ළමයාගේ කර්ම විපාකය අනුව සකස් වෙන දෙයක්. ඒක කිසි කෙනෙක්ට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මුගලන් හාමුදුරුවන්ටත් අන්තිම මොහොතෙ කර්මය පල දුන්නා නම් අපි ගැන කවර කතාද