නැහැ.. එහෙම එකක් නැ, ඉතාලියේ බෝරෝලොස්කොනිට උගේම මිඩියා තිබ්බා. ඇමෙරිකාවේ චන්ධෙධි මිඩියා වෙලපහින්ම කිව්වා උන් කාටද සපෝට් කියලා. ආණ්ඩුවේ මාධ්‍ය ස්වාදීන වෙන්න ඕනා. එක ඇත්ත, නමුත් පෞද්ගලික මාද්යට පැත්තක් ගැනීමේ අයිතියක් තියනවා.kata support karath eka werddakne yako. media should be independent. me rate inna unge kalkiriyawa nisama tamai hamadama ekama wale inne Anita ekata irisya kara kara.



