දෙරණේ චතුර අයියා මරු කියවනවා
දැන් දැන් චතුරගේ වැඩසටහන් චාටර් වීමට පටන් ගෙන ඇත .කලින් මද්යස්ථව අදහස් දැක්වුවද දැන් දැන් පක්ශග්‍රාහී වන බවක් පෙනෙන්නට ඇත්තේ යූ.ඇන්.පි ඩොලර් වලට යටවීම නිසාදැයි අප නොදනිමු . දෙරණේ අමුණුගම පරම්පරාව අලියාට යන්න හදනවාවත්ද ?
දැන් චතුර අයියා පත්තරේ කියවන්නේ උදේ ඇදේ වැරදි පැත්තෙන් අවදිවූවෙකු ලෙසටය .
චතුර අයියාට කාලයක් සයිටම් අරහන් විය .පෞද්ගලික වයිද්දය අධ්යාපනයට එරෙහි විය .දැන් කතානායක කරුමයාට පක්ශග්‍රාහී වී ඇත . my3 පේන්නට බැරිය .
චතුර අයියාට අනුව යමෙක් පිහියක් අමෝරාගෙන කඩා පැන්නොත් ගරුත්වය වෙනුවෙන් උඩ බලාගෙන සිටිය යුතුය.
පාර්ලිමේන්තුව මෙලෙස හැසිරීමට සෘජුවම වගකිවයුත්තා කරුමයා බව ඔන ගොනෙක්ට තෙරෙන දෙයකි . මෙවන් අස්ථාවරත්වයකට 19 ගෙනාපු උන්ද වග කිව යුතුය .අනික ජපාන පාර්ලිමේන්තුව පවා මෙවන් අස්ථාවර අවස්ථාවල මෙලෙස හැසිරී ඇත . තම ප්‍රසිද්දිය යොදාගෙන චතුර අයියා සමාජයේ වැරදි මත පැතිරවීම හෙලා දැකිය යුතුය .
ඊලග විහිලුව මන්ත්‍රිවරු බ්ලු ෆිල්ම් බැලීමය . ගූ.එන්.පී ආණ්ඩුව ඇටෙන් පොත්තෙන්වත් මොරා නැති වයස 16 යේ සිසුන්ට ටැබ් නොමිලේ දීමට හදන විට චතුර අයියාට ඉහේ මල් පිපුන අතර ඊට විරුද්ද වූ my3 ව පලු අරින්නට විය .චතුර අයියාටවයස 16 යේ කොල්ලො කෙල්ලො ටැබ් එකෙන් බ්ලු බැලුවාට කම් නැත . හැබැයි හැගීම් දැනීම් ඇති වැඩිහිටි පලාත්සභා මන්ත්‍රිවරුන් බ්ලූ බැලුවාම ඩෝ o යන්නේ පුදුම විදිහටය .
චතුර අයියා පමණක් නොව මෙරට බහුතර පිරිමින් බ්ලූ බැලීම අතිශය සාමාන්ය දෙයකි .අද ඔෆිස් වල පවා බ්ලු බලති. කසාද බැදපු ජොඩුද,කාන්තාවන්ද බස් එකේ ,කොච්චියේ ,ත්‍රිවිල් එකේ , බිඩින් හදන බාස්ලා පමණක් නොව පාසල්වල පවා බ්ලූ බලති . පොලිස්සියේ පවා බ්ලු බලති . ඔෆිස් වලනම් එතනින් එහා ගොස් සෙක්ස්ද කරති . කොමඩ් නල වල හිර වන කොන්ඩම් තොග ඊට සාක්ෂිය .ජපානය වැනි රටවල බ්ලූ විකුණන කඩ පවා ඇත. කවුරුවත් ඒවාට විරුද්දව අවි අමෝරාගෙන නො එයි . මන්ද ලිoගිකත්වය යනු සාමාන්ය දෙයකි .
තවද ඇතැම් වෙබ් අඩවි වලට යන විට xxx සයිට්වල ඇඩ් අහම්බෙන් click වෙයි.මෙය පරිගනක භාවිතා කරන උන් දන්නා දෙයකි .සෙක්ස් සම්බන්ද අද්යාපනික තොරතුරක් සොයන විට xxx සයිට් වල රූපද සෙර්ච් එන්ජින් වලින් එයි.
මෙතන වැරෑද්ද කර අත්තේ බස්නාහිර පලාත්සභා මන්තිවරු බ්ලූ බලන බව දැක මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ගරහමින් නිව්ස් හදන දෙරණ වැනි ජාත්යන්තර ප්‍රමිතියේ නාලිකා යැයි හදුන්වන ගොන් නාලිකාය . ගොන් පත්තරකාරයෝය .
මෙය සිදු වූ දිනට පසු දින දෙරණේ ප්‍රදාන පුවත වූයේ මන්ත්‍රිවරු බ්ලූ බැලීමය .
නමුත් ගජ සුලිකුනාටුව මේරටට කඩා පණින දින අනෙක් මාද්ය මෙය වාර්තා කලද ජාත්යන්තර ප්‍රමිතිය යැයි පාරම් බාන දෙරණේ දිවා පුවත් වල අවසන් පුවත වූයේ ධවල මන්දිරයේ ගිය කචල් එකකි .
රටේ අස්තාවරත්ව්යක් පවතින විට , දෙශපාලන අස්තාවරත්වයෙන් බැට කන රටේ සාම්න්ය මිනිහාට වඩා චතුර අයියාට ලොකු වන්නේ සoචාරක කර්මාන්තය සහ සුපිරි හෝටල් අයිතිකාරයින් විදින දුකය. පත්තර කියවන ගමන් රිපීට් කරන්නේ එයය . මූට හෝටලයක් තියන නිසා බයවීලා විය යුතුය .
අරලිය ගහ මන්දිරය ඉදිරියේ මහපාරේ ගිය නිතිවේදියා ගේ ඔලුව එජාප මැරයන් පැලූවිට චතුර අයියා සිනා මුසුව ඇහුවේ “ඇයි එතනින් ගියේ ? “කියාය. මෙවා මාර ලොජික්ය .රටක මහපාර සියල්ලටම අයිතිය . අරලියගහ මන්දිරයේ ගූ.එන්.පී කාරයෝ බලෙන් අත්පත්කරගනිමින් සිටියද ඊට ඉදිරියෙන් ඇති මහපාර උන්ගේ බූදලයක් නොවේ . මේක කිරිසප්පයෙකුට වුවද තෙරෙන දෙයකි .
Travel with chathura වැඩසටහනද හෝටල් කාරයින් විසින් තම මාකටින් සදහා අත් පත්කර ගෙන ඇත . වැඩසටහනේ බාගයක්ම වෙන් වන්නේ හෝටලය පෙන්වීමටය . ඉන් පසු ඇතැම් දිනවල පෙන්වීමට තරම් දෙයක් නොමැති “මී හරකෙක් වෙලක තනකොල බුදිනවා “වැනි දර්ශන පෙන්වන්නේ පෙන්වීමට දෙයක් එම හෝටලය අසල නොමැති නිසාය .
ගග දිගේ ,මහා සන්චාරේ,සොබාධාරා ,සැරිසර ආදි වැඩසටහන් වල ඇති ප්‍රමිතිය Travel with chathura තුල නැත .
අනෙක් අතට පත්තරේ විස්තර කියන්නෙක්ගේ යුතුකම වන්නේ පත්තරේ ඇති දේ කීම මිස තම අදහස් දක්වමින් අනාගැනීම නොවේ .
මේ රාජකාරිය අකුරටම ඉටු කරන්නේ “හිරු පත්තරේ විස්තරේ “ වැඩසටහනයි . දැන් චතුරට සමුදීමට කාලය උදා වී ඇත ....

ඔක්කොම වහල්ලු තමා බලන් යනකොට..