මේ ඒ මහත්තයාම "ඔබේ ශිශ්නය 10cm දක්වා ප්‍රසාරණය කරගන්න."
කියන ත්‍රෙඩ් එකට දාල අහන ප්‍රශ්නේ. හිතාගන්නකෝ මානසික තත්වය.![]()

මේ ඒ මහත්තයාම "ඔබේ ශිශ්නය 10cm දක්වා ප්‍රසාරණය කරගන්න."
කියන ත්‍රෙඩ් එකට දාල අහන ප්‍රශ්නේ. හිතාගන්නකෝ මානසික තත්වය.![]()


ඊලග විහිලුව මන්ත්‍රිවරු බ්ලු ෆිල්ම් බැලීමය . ගූ.එන්.පී ආණ්ඩුව ඇටෙන් පොත්තෙන්වත් මොරා නැති වයස 16 යේ සිසුන්ට ටැබ් නොමිලේ දීමට හදන විට චතුර අයියාට ඉහේ මල් පිපුන අතර ඊට විරුද්ද වූ my3 ව පලු අරින්නට විය .චතුර අයියාටවයස 16 යේ කොල්ලො කෙල්ලො ටැබ් එකෙන් බ්ලු බැලුවාට කම් නැත . හැබැයි හැගීම් දැනීම් ඇති වැඩිහිටි පලාත්සභා මන්ත්‍රිවරුන් බ්ලූ බැලුවාම ඩෝ o යන්නේ පුදුම විදිහටය .
චතුර අයියා පමණක් නොව මෙරට බහුතර පිරිමින් බ්ලූ බැලීම අතිශය සාමාන්‍ය දෙයකි .අද ඔෆිස් වල පවා බ්ලු බලති. කසාද බැදපු ජොඩුද,කාන්තාවන්ද බස් එකේ ,කොච්චියේ ,ත්‍රිවිල් එකේ , බිඩින් හදන බාස්ලා පමණක් නොව පාසල්වල පවා බ්ලූ බලති . පොලිස්සියේ පවා බ්ලු බලති . ඔෆිස් වලනම් එතනින් එහා ගොස් සෙක්ස්ද කරති . කොමඩ් නල වල හිර වන කොන්ඩම් තොග ඊට සාක්ෂිය .ජපානය වැනි රටවල බ්ලූ විකුණන කඩ පවා ඇත. කවුරුවත් ඒවාට විරුද්දව අවි අමෝරාගෙන නො එයි . මන්ද ලිoගිකත්වය යනු සාමාන්‍ය දෙයකි .
තවද ඇතැම් වෙබ් අඩවි වලට යන විට xxx සයිට්වල ඇඩ් අහම්බෙන් click වෙයි.මෙය පරිගනක භාවිතා කරන උන් දන්නා දෙයකි .සෙක්ස් සම්බන්ද අද්යාපනික තොරතුරක් සොයන විට xxx සයිට් වල රූපද සෙර්ච් එන්ජින් වලින් එයි.
මෙතන වැරෑද්ද කර අත්තේ බස්නාහිර පලාත්සභා මන්තිවරු බ්ලූ බලන බව දැක මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ගරහමින් නිව්ස් හදන දෙරණ වැනි ජාත්‍යන්තර ප්‍රමිතියේ නාලිකා යැයි හදුන්වන ගොන් නාලිකාය . ගොන් පත්තරකාරයෝය .![]()

Weredda tiyenne Blue balapu eka newei machan, Eka karapu welawai weradi. palakayo meeting eke blue balala hariyanawada ? pata, paksha mokak unath wereddak dakkama katha karanna purudu weyalla. ethakota oya weradi karana un hadewi. unwa sudda karanna epa![]()
මාධ්‍යයට රෑවටෙන්න එපා . දේවදත්තට උනත් අසාධාරණයක් වෙනවනම් ඒක වෑරෑද්දක් .දේවදත්තයෙක් නිසා ඒක සාධාරනීකරණය කරන්න බෑ ...
පලාත්සභාවට යටකරපු මුදල් වලින් වුණු නාස්තිය එකක්.මේ සීන් එක තව එකක්. මේ දෙක එකට සම්බන්ද කරන්න බෑ .
දෙරණේ චතුරය කවද්ද බන් මද්යස්තව හිටියේ. ඉස්සර ඕකා ජයටම රාජපක්ෂගේ රෙදි හේදුව. දැන් පැත්ත මාරු කරලද?![]()

මේ ඒ මහත්තයාම "ඔබේ ශිශ්නය 10cm දක්වා ප්‍රසාරණය කරගන්න."
කියන ත්‍රෙඩ් එකට දාල අහන ප්‍රශ්නේ. හිතාගන්නකෝ මානසික තත්වය.![]()


Eka thama ehenam.lagadi UNP+JVP karayek deranata bainnawa dakke naha.![]()

ඕන පකෙක් ඕන තැනක බ්ලූ බැලුවාට කමක් නැත, ඒත් තොට ඇති අමාරුව UPFA එවුන් බ්ලූබලා මාට්ටුවීමයි. හදිසියේ හරි යූ.ඇන්.පී කාරයෝ බ්ලූ බැලුවානම් තෝ කියන්නේ වෙනම කතාවකි. තෝ මේ කක්කල් කැස්ස කහින්නේ, බ්ලූ සාධාරණීකරණය කරන්නේ ඒ පුකේ අමාරුවටය. තොපි වගේ වහල්ලු. UPFA එකෙක් අවුරුදු 12ක කෙල්ලෙක් දූසනය කරොත් තොපි කියයි.
1] වයස 12 වුනත් උන්ටත් ෆන් එකක් තියෙනවා.
2] ඒකි තමයි ඇවිල්ලා ඉල්ලලා තියෙන්නේ. උගෙ වැරැද්දක් නෑ.
3] සෙක්ස් ලීගල් ඒජ් එක වයස 10 දක්වා අඩුකල යුතුයි![]()
![]()
ආත්මයක් නැති පකයෝ
The P0rn-Hub guys of Western PC. Do note that they are all from UPFA of our dearest @MaithripalaS and our even more dearest @PresRajapaksa ආඩම්බරයිනේද?![]()
![]()
![]()
![]()



Mara Dial Lankaweth Inne.. Un hithanne Unta Hithena de Unta oneda TV eke Inna Un kiyanna one kiyala.. Yako Eka ekata Hithena dewal wenas, Eka ekage Asawal Wenas. Eka Eka Kade yanneth Uge Kamaththata. Mara Pissu Ponnayo Inne Lankawe.




..උන් බ්ලූ බලන්න හදලා නෑ. google serch එකේ පොටො බලන්නේ..උන් බලන්න හදලා තියෙන්නේ හිරුනිකාගේ හරි විමල්ගේ හරි සීන් එකක් .මාධ්‍යයට රෑවටෙන්න එපා . දේවදත්තට උනත් අසාධාරණයක් වෙනවනම් ඒක වෑරෑද්දක් .දේවදත්තයෙක් නිසා ඒක සාධාරනීකරණය කරන්න බෑ ...
පලාත්සභාවට යටකරපු මුදල් වලින් වුණු නාස්තිය එකක්.මේ සීන් එක තව එකක්. මේ දෙක එකට සම්බන්ද කරන්න බෑ .
https://www.facebook.com/wishmayaco...fSTEwMDAyNDUwNTAwNzYyNDozMzY4MjMyOTA0Nzc4MzU/
ඇහෙන් බලාගෙන කණෙන් අහාගෙන සිතින් වදාරගෙන මොලෙන් තේරුම් ගනිල්ලා..හෙට දවසේ උඹලට ඔෆිස් එකේ මේ වගේ සීන් එකක් වුනොත් කවුරුවත් නැති වේවි..![]()
උන් බ්ලූ බලන්න හදලා නෑ. google serch එකේ පොටො බලන්නේ..උන් බලන්න හදලා තියෙන්නේ හිරුනිකාගේ හරි විමල්ගේ හරි සීන් එකක් . මාධ්‍යයට රෑවටෙන්න එපා . දේවදත්තට උනත් අසාධාරණයක් වෙනවනම් ඒක වෑරෑද්දක් .දේවදත්තයෙක් නිසා ඒක සාධාරනීකරණය කරන්න බෑ ...පලාත්සභාවට යටකරපු මුදල් වලින් වුණු නාස්තිය එකක්.මේ සීන් එක තව එකක්. මේ දෙක එකට සම්බන්ද කරන්න බෑ .
https://www.facebook.com/wishmayacom...MyOTA0Nzc4MzU/
ඇහෙන් බලාගෙන කණෙන් අහාගෙන සිතින් වදාරගෙන මොලෙන් තේරුම් ගනිල්ලා..හෙට දවසේ උඹලට ඔෆිස් එකේ මේ වගේ සීන් එකක් වුනොත් කවුරුවත් නැති වේවි.මෙතන දෙරණට කඩේ යන උන් Ngo සමනල හැත්ත..ඒකයි තිත්ත ඇත්ත..

ගෙදර ගිහින් තමන්ගේ ටැබ් එකේ හෝ ගෑනිගෙ ටැබ් එකේ හෝ බ්ලූ බැලුවාට චතුරට නෙමේ මොකාට උවද කම් නැත.නමුත් ප්රශ්නය ඇත්තේ තමන්ගේ පලාත් සභාවේ අය වැය අතරතුර බ්ලූ බැලීමය.කෝටි ගනන් වියදම් කර මුන්ට ලැප්ටොප් ලබාදෙන්නේ පලාත් සභාවේදී බ්ලූ බැලීමට නම් එය සාධාරනී කරනය කල හැක්කේ කිරියේ කොට නිහාල් වැන්නවුන්ට පමන්ය. මිනිසුන් කෑම කාමරයේ කෑමකන අතර වැසිකිලියේ මලපහ කරයි.මෙය හරියට රෙන්නේ කාපු දේවල් නිසා කෑම කාමරයේම මලපහ කලාට අවුලක් නැතැයි කියන පිස්සෙකුගේ තර්කයකි.


You can watch blue at your home using your private wifi. Not the the expense of the tax payer and at a public place
