දෙරණේ චන්ද ප්‍රතිපල බලනවද

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඩිල්කගෙ කදට ගහන්න එකක් නෑ බන් දෙරණේ.... වීල් එකේ අට ගහන්න පුලුවන් ඈස් ඒක උඩ.. ස' ගේ බුදුම ෆිට් එකේ ඒ කාලෙ ඉදන්ම.මම් හිතන්නේ ස' අට ගහනවා වෙන්න ඕන
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    vlcsnap-2020-08-05-12h54m56s550.png
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හෙට හවස 3න් පස්සේ තමා රිසල්ට් එන්නේ
    ඇයි බන් ඒ?
    උදේ 7 ට පටන් ගත්තම 10-11 වගේ වෙනකොට පලවෙනි එක දෙයි.
    ඉස්සර හවස 7 ට පටන් අරන් 10 වගේ දෙනවනේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඇයි බන් ඒ?
    උදේ 7 ට පටන් ගත්තම 10-11 වගේ වෙනකොට පලවෙනි එක දෙයි.
    ඉස්සර හවස 7 ට පටන් අරන් 10 වගේ දෙනවනේ
    මැකො කිව්වේ.එ ඉස්සර. දැන් කොරොනා
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මැකො කිව්වේ.එ ඉස්සර. දැන් කොරොනා
    පලවෙනි ප්‍රතිපලේ දෙන්න කීය වෙයිද බන් ? මොකේද කිව්වේ? ඔය මැකෝ කියන ඒවා විශ්වාස නෑ බන් නිකන් කට මැද දොඩෝනවා විතරයි.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පලවෙනි ප්‍රතිපලේ දෙන්න කීය වෙයිද බන් ? මොකේද කිව්වේ? ඔය මැකෝ කියන ඒවා විශ්වාස නෑ බන් නිකන් කට මැද දොඩෝනවා විතරයි.
    සවස තේ පානයට පෙර
     
    • Like
    Reactions: dilann