දෙරණේ චන්ද ප්‍රතිපල බලනවද

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Kawuda ban? Photo daapan
    1596595904768.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    එහෙම කියන්න බෑ .. දෙරණට වඩා හොදට වෙන එකක් කිව්වොත් ඒක බලන්නේ.
    මේ පාර ඔකොම චැනල් ලොකු ලොකු අයව සෙට් කරලා ඇති චන්දෙ කියන්න දාන්න. හොද තරගයක් තියේවි.. ;-)
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගියපාර වගේ මේ පාරත් හෙනකදයෙක් ඉදියොත් සොකඩෙ හොල්ල හොල්ල ප්‍රථිඵල බලන්න පුලුවන් මිතුරේ...
    එලි වෙන්කොට කවුරු දිනලා හිටියත් පතුරු ගහගෙන හිටිය හැකි.