දෙරණේ හෙණ නොවදින්න

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    දෙරණේ හෙණ නොවදින්න

    හොර දෙරණේ හෙණ නොවදින්නට හේතු වාසනා ඕනෑ..! දිලිත් ජයවීරගේ දෙරණ අයිස්ක්‍රීම් වෙළෙන්දාටත් පොලු තියයි..!!

    දෙරණ නාලිකාවේ කණ්ඩායමක් තමාගෙන් රුපියල් හාරදහස් හත්සීයක (4700/-) ණයට අයිස්ක්‍රීම් කා මුදල් නොදී පොලු තබා මඟ හැරගිය බව පා පැදියකින් ගොස් අයිස්ක්‍රීම් විකුණා දරු පවුල ජීවත් කරවන කන්තලේ භාතියගම පදිංචි පණස් දෙහැවිරිදි වී.ජේ. චන්ද්‍රරත්න මහතා ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

    ඔහු පවසූ පරිදි සිද්ධිය සැකවින් මෙසේය

    තැනින්තැන ගොස් සංගීත සංදර්ශණ පවත්වන දෙරණ නාලිකාවේ කණ්ඩායමක් පසුගිය ජූලි මස 22 දා කන්තලේ නගරයේ සංගීත සංදර්ශණයක් පවත්වා තිබේ. ඊට දින තුනකට කලින් වේදිකාව ඉදිකිරීම සඳහා එම නාළිකාවට සම්බන්ධ පිරිසක් කන්තලේට පැමිණ ඇත. එදින සිට සංගීත සංදර්ශණය අවසන්වෙන තුරුම චන්ද්‍රරත්න සිය අයිස්ක්‍රීම් බයිසිකලයද අසල ස්ථානයක නවත්වාගෙන වෙළදාම් කරන්නට පටන්ගත්තේ එහි යහමින් මිනිසුන් ගැවසුන නිසාය. මේ දවස් තුනේම දෙරණ කණ්ඩායම චන්ද්‍රරත්නගෙන් ණයට අයිස්ක්‍රීම් කා ඇත්තේ 'යනකොට දෙන්නම්' පොරොන්දුව මතය

    “අපට සල්ලි ලැබේන්නේ සංගීත සංදර්ශණය ඉවරවුනාමයි. හැම තැනකම එහෙම තමයි. අපි අයියට යනකොට සල්ලි දෙන්නම් විසි තුන වෙනිදා හරියටම හතරට විතර මෙතෙන්ටම එන්නකෝ අපේ ගාන පොතේ ලියා ගන්නකෝ.“ යනුවෙන් දෙරණ කණ්ඩායම චන්ද්‍රරත්නට පවසා ඇත.

    සංගිත සංදර්ශණය අවසන්විය. පසුදා සවස තුන හමාරට කී වේලාවටත් පැය භාගයකට කලින් චන්ද්‍රරත්න එම ස්ථානයට පැමිණියේ ණය මුදල ලබා ගැනීමටය. ඒ වන විටත් දෙරණ කණ්ඩායම වේදිකාවත් ගලවාගෙන පිට වී ගොසින් ය.

    “උන් මගෙන් දවස් තුනට රුපියල් හාරදහස් හත්සීයක ණයට අයිස්ක්‍රීම් කෑවා. මාධ්‍ය ආයතනයකින් ආපු කට්ටියක් නිසා මමත් උන්ව විශ්වාස කළා. අන්තිමේදී සල්ලි නොදී පැනලා ගියා. මං වගේ අහිංසකයෙකුට මෙහෙම කළාට උන්ට හෙන හත ගහන්න ඕනෑ මහත්තයෝ." හැඬුම්බර ස්වරයකින් චන්ද්‍රරත්න පැවසීය.

    දෙරණේ අයිතිකාර දිලිත් ජයවීරද රාජපක්ෂලාගේ වනචර දශකයේ දී කොටස් වෙළඳ පොලේ වංචා කර කෝටි ගණනින් මහජන මුදල් ගසා කෑවෙකි. දැන් ගෝලයෝද හද්දා පිටිසර ඈත ගම්වල අහිංසකයන් ගසා කෑම කරගෙන යයි. ඔවුන්ගේ නාලිකාවද උදේ සිට රාත්‍රිය දක්වාම හිටපු හොරුන් බලයට ගෙන ඒමට දත කාගෙන ජඩමාධ්‍යකරණයේ නියැලෙයි.

    හොර දෙරණේ හෙණ නොවදින්නට හේතු වාසනා ඕනෑ..!

    (සේයාරුවේ ඉන්නේ දෙරණ පොලු තැබූ වී.ජේ. චන්ද්‍රරත්න මහතා ය)
    (ලංකා ඊ නිව්ස් -2018.අගෝ.07, පෙ.ව.5.45)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක බොරු කියල ඒ අයිස්ක්‍රීම් වෙලෙන්දම වීඩියෝ එකක කියල තිබුන ඒ ස්ටේජ් එක ගහන්න සැරසිලි කරන්න ආපු උන් තමා අයිස්ක්‍රීම් කෑවේ දෙරණේ අය නෙවේ කියල.

    දෙරණ ඉතින් පස්සේ සල්ලි දීල ෂේප් කරලා වීඩියෝ එක ගත්තද කියල නං දන්නේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ලොකුම අවුල රුපියල් 4000 අයිස්ක්‍රීම්,,,, පොන්න රනිල මහ බැoකුවට කෙලල බිලියන 30 හොරාකාපු එක ගැන මීක් නැ, අනේ මන්ද මෙහෙමත් මීහරක්....
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    දැන් ලොකුම අවුල රුපියල් 4000 අයිස්ක්‍රීම්,,,, පොන්න රනිල මහ බැoකුවට කෙලල බිලියන 30 හොරාකාපු එක ගැන මීක් නැ, අනේ මන්ද මෙහෙමත් මීහරක්....
    Kaudha ban me mekata raniyawa adala wenne kohomada
    ube genita kelala giyath ganak ne mahabenkuwa kiyala kiyai muuuu
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    13445347_1719696961634375_8577578229627845319_n1.jpg

    hqdefault.jpg

    hqdefault.jpg

    දෙරණ එහෙම දෙයක් කලා කියල හිතාගන්න අමාරුයි එයාල කරන සමාජ සත්කාර දිහා බලද්දි. හැබැයි පිං කැටේටත් කෙලින රටේ.. 4000ත් ගානක් තමයි. අපේ ඩ්‍රයිවර් කෙනෙක් කිව්වෙ ඕක ස්ටේජ් එක හදන එවුන් කරල තියෙන්නෙ කියල. උන්ගෙ ඉතින් දෙරණත් එක්ක ඔරොප්පු අය ඉන්නවනේ. ඔය රීරි යකා මහසෝනා කිය කිය පාර්ලිමේන්තුවෙත් ආවේසවෙලා දැඟලුවෙ සමහර අය ඉතිං එයාලගෙ ගෝලයොත් ඉන්නවනේ හැම තැනම අර දවස් කුලියට කොමෙන්ට් කොටන එවුන් වගේ. එහෙම කරපු දෙයක් කියල තමයි කියන්නෙ හරියට ඇත්ත නැත්ත දන්නෙ නෑ.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අර හිරු ඩෑල් ලගේ වැඩ කෑලි පේනවනේ... දෙරණත් බෝසත්තු නෙවෙයි.
    පෙර වැරදි සහිතයි. උන් හැමෝම කරන්නේ ජඩ මාධ්‍ය රෝල් එක. මාධ්‍ය ආයතන වලට කිසිම හැදියාවක් නෑ ලන්කාවේ.. එක එක පොලිටිකල් හෙංචයියෝ උඩ දාන චැනල් තියෙන්නේ...

    කෝටි ගානක් අයථා ඩීල් දාන සීන් එක්ක චැනල් ප්‍රොමෝට් වෙන්න අයිටම් ඉන්ට්‍රොඩියුස් කරනවා... කොටින්ම රජයෙන් බෑන් නොකලොත් ඕන වස විසක ඇඩ් එකක් ඔය චැනල් වලින් දානවා... ඊට පස්සේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා පිළිකාවෙන් ජීවිත බේරගන්න... කුඩු කාරයො මහා දානපතියො වෙනවා... වස විස ගෙන්වන එවුන් වතුර බෙදනවා නියඟෙ ආවම. ෆිනෑන්ස් අරන් හොරාට ඉන්වෙස්ට් කරපු උන් ඉන්නවා... ශෙයාර් මාර්කට් ස්කෑමර්ස්ලා ඉන්නවා...

    උන්ගේ අයථා හම්බ කිරීම් ජනතා කරණය වෙනවා උන්ගේ ප්‍රොමෝෂන් ඇඩ් වලින්. ඒක නිස ඕන තරම් ඉවෙන්ට් කරපු දෙන්. හම්බ කරපුවා කොහොම හරි මිනිස්සුන්ට පොඩ්ඩක්වත් ගිය දෙන්. මිනිස්සුන්ට කොන්ද ඇති කාලෙක උන්ගේ වැරදි වලදී විරුද්ධ මතයක් ගොඩනඟන්නත් පුලුවන් වේවා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැන් ලොකුම අවුල රුපියල් 4000 අයිස්ක්‍රීම්,,,, පොන්න රනිල මහ බැoකුවට කෙලල බිලියන 30 හොරාකාපු එක ගැන මීක් නැ, අනේ මන්ද මෙහෙමත් මීහරක්....

    Moka unath hora horama thama. Dilith kiyannne namagiya horek.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    අර හිරු ඩෑල් ලගේ වැඩ කෑලි පේනවනේ... දෙරණත් බෝසත්තු නෙවෙයි.
    පෙර වැරදි සහිතයි. උන් හැමෝම කරන්නේ ජඩ මාධ්‍ය රෝල් එක. මාධ්‍ය ආයතන වලට කිසිම හැදියාවක් නෑ ලන්කාවේ.. එක එක පොලිටිකල් හෙංචයියෝ උඩ දාන චැනල් තියෙන්නේ...

    කෝටි ගානක් අයථා ඩීල් දාන සීන් එක්ක චැනල් ප්‍රොමෝට් වෙන්න අයිටම් ඉන්ට්‍රොඩියුස් කරනවා... කොටින්ම රජයෙන් බෑන් නොකලොත් ඕන වස විසක ඇඩ් එකක් ඔය චැනල් වලින් දානවා... ඊට පස්සේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා පිළිකාවෙන් ජීවිත බේරගන්න... කුඩු කාරයො මහා දානපතියො වෙනවා... වස විස ගෙන්වන එවුන් වතුර බෙදනවා නියඟෙ ආවම. ෆිනෑන්ස් අරන් හොරාට ඉන්වෙස්ට් කරපු උන් ඉන්නවා... ශෙයාර් මාර්කට් ස්කෑමර්ස්ලා ඉන්නවා...

    උන්ගේ අයථා හම්බ කිරීම් ජනතා කරණය වෙනවා උන්ගේ ප්‍රොමෝෂන් ඇඩ් වලින්. ඒක නිස ඕන තරම් ඉවෙන්ට් කරපු දෙන්. හම්බ කරපුවා කොහොම හරි මිනිස්සුන්ට පොඩ්ඩක්වත් ගිය දෙන්. මිනිස්සුන්ට කොන්ද ඇති කාලෙක උන්ගේ වැරදි වලදී විරුද්ධ මතයක් ගොඩනඟන්නත් පුලුවන් වේවා

    විවෘත ආර්ථිකයෙන් ලැබුන දායාදයක් තමයි ඒක. මගේ නම් අදහස රජයක් විදියට මාධ්‍ය වලට වෙළඳ දැන්වීම් වගේ දේවල ප්‍රචාරය කරද්දි ඒව පාරිභෝගික සේවා අධිකාරිය යටතේ වත් නියාමනය කරන්න ඕන. නිෂ්පාදකයො බලන්නෙ කක්ක බෙට්ටෙ හරි අයිසින් ගාල විකුණන්න. මුන් කරන්නෙ අරුන්ගෙ පණිවිඩය අපිට ගෙනත් දෙන එක. ඒ අතර නියාමනයක් නැතිවීම තමයි ඕකට හේතුව එහෙම නැතුව මාධ්‍යයට රෙදි ලිහාගෙන නටන්න ඉඩ දීල ඒකට ගරහනවට වඩා අඳින්න ඕන රෙද්දෙ දිග පළල, වැහෙන්න ඕන නිරාවරනය වෙන්න ඕන තැන් පෙන්වා දීම තමයි පාලකයන්ගෙන් කෙරෙන්න ඕන

    ඒකට සිරස, සියත, TNL එහෙම පට්ට මානුෂවාදී චැනල්
     
    මම දැක්ක ලගකදිත් පොන්න රනිල පුද්ගලික මාධය ආයතන දෙකක් ගැන කිය කියා නහයෙන් අඩනව..ඔය unp පොන්නයට දෙරණයි හිරුයි පේන්ඩ බැ..වෙන මොකුත් නිසා නෙමේ පොන්න රනිලට ඔන ඕන විදිහට නටන්නෙ නැති නිසා..
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ඕක බොරු කියල ඒ අයිස්ක්‍රීම් වෙලෙන්දම වීඩියෝ එකක කියල තිබුන ඒ ස්ටේජ් එක ගහන්න සැරසිලි කරන්න ආපු උන් තමා අයිස්ක්‍රීම් කෑවේ දෙරණේ අය නෙවේ කියල.

    දෙරණ ඉතින් පස්සේ සල්ලි දීල ෂේප් කරලා වීඩියෝ එක ගත්තද කියල නං දන්නේ නෑ

    :yes::yes::yes:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    දැන් ලොකුම අවුල රුපියල් 4000 අයිස්ක්‍රීම්,,,, පොන්න රනිල මහ බැoකුවට කෙලල බිලියන 30 හොරාකාපු එක ගැන මීක් නැ, අනේ මන්ද මෙහෙමත් මීහරක්....

    :(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විවෘත ආර්ථිකයෙන් ලැබුන දායාදයක් තමයි ඒක. මගේ නම් අදහස රජයක් විදියට මාධ්‍ය වලට වෙළඳ දැන්වීම් වගේ දේවල ප්‍රචාරය කරද්දි ඒව පාරිභෝගික සේවා අධිකාරිය යටතේ වත් නියාමනය කරන්න ඕන. නිෂ්පාදකයො බලන්නෙ කක්ක බෙට්ටෙ හරි අයිසින් ගාල විකුණන්න. මුන් කරන්නෙ අරුන්ගෙ පණිවිඩය අපිට ගෙනත් දෙන එක. ඒ අතර නියාමනයක් නැතිවීම තමයි ඕකට හේතුව එහෙම නැතුව මාධ්‍යයට රෙදි ලිහාගෙන නටන්න ඉඩ දීල ඒකට ගරහනවට වඩා අඳින්න ඕන රෙද්දෙ දිග පළල, වැහෙන්න ඕන නිරාවරනය වෙන්න ඕන තැන් පෙන්වා දීම තමයි පාලකයන්ගෙන් කෙරෙන්න ඕන

    ඒකට සිරස, සියත, TNL එහෙම පට්ට මානුෂවාදී චැනල්

    ඇයි රජයේ මාධ්‍යයට විතරක් සදාචාරයක්...
    අපි බලන්නෙම නැත්තේ ඒවානේ. පවතින ආණ්ඩුවේ කක්කා හෝදන එකම කරන නිසා...
    වෙළෙඳ දැන්වීම් වලට බෑන් ගේනවනම් හැම එකටම පොදු වෙන්න ඕනේ...

    මම කලින් පෝස්ට් එකේ ලියලා ඇති ග්ලයිෆොසෙට් ගැන.. ඒ සිරස.
    සියත් කියන චැනල් එක මිනිස්සු බලනවද? ටී.එන්.එල්. එකයි දෙරනයි කියන්නේ අයියා මල්ලි වගේ දෙපැත්තට බෙදුණු.
    ඕනෑම සිද්ධියක රනිල්ට ක්‍රෙඩිට් දෙන්න හරි මහින්දට ක්‍රෙඩිට් දෙන්න හරි පුවත් ඉදිරිපත් කිරිල්ලක් තියෙන්නේ..

    හිරු එක නම් සාපෙක්ෂව හොඳට නිව්ස් දෙනවා... එකම දේ රෙනෝගේ මල්ලි අහිංසකයා වෙන්න ප්‍රවුර්ත්ති මෙහෙයවෙනවා... උන්ට දෙගොල්ලොම ශෙප් එකේ අරන් යන්න වෙලා තියෙන්නේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,783
    113
    Panadura
    ඔය unp පොන්නයට දෙරණයි හිරුයි පේන්ඩ බැ.. වෙන මොකුත් නිසා නෙමේ පොන්න රනිලට ඔන ඕන විදිහට නටන්නෙ නැති නිසා..

    :yes: :yes: :yes:
     
    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    කොන්ද ඇති කාලෙක උන්ගේ වැරදි වලදී විරුද්ධ මතයක් ගොඩනඟන්නත් පුලුවන් වේවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,052
    1
    43,464
    113

    අර හිරු ඩෑල් ලගේ වැඩ කෑලි පේනවනේ... දෙරණත් බෝසත්තු නෙවෙයි.
    පෙර වැරදි සහිතයි. උන් හැමෝම කරන්නේ ජඩ මාධ්‍ය රෝල් එක. මාධ්‍ය ආයතන වලට කිසිම හැදියාවක් නෑ ලන්කාවේ.. එක එක පොලිටිකල් හෙංචයියෝ උඩ දාන චැනල් තියෙන්නේ...

    කෝටි ගානක් අයථා ඩීල් දාන සීන් එක්ක චැනල් ප්‍රොමෝට් වෙන්න අයිටම් ඉන්ට්‍රොඩියුස් කරනවා... කොටින්ම රජයෙන් බෑන් නොකලොත් ඕන වස විසක ඇඩ් එකක් ඔය චැනල් වලින් දානවා... ඊට පස්සේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා පිළිකාවෙන් ජීවිත බේරගන්න... කුඩු කාරයො මහා දානපතියො වෙනවා... වස විස ගෙන්වන එවුන් වතුර බෙදනවා නියඟෙ ආවම. ෆිනෑන්ස් අරන් හොරාට ඉන්වෙස්ට් කරපු උන් ඉන්නවා... ශෙයාර් මාර්කට් ස්කෑමර්ස්ලා ඉන්නවා...

    උන්ගේ අයථා හම්බ කිරීම් ජනතා කරණය වෙනවා උන්ගේ ප්‍රොමෝෂන් ඇඩ් වලින්. ඒක නිස ඕන තරම් ඉවෙන්ට් කරපු දෙන්. හම්බ කරපුවා කොහොම හරි මිනිස්සුන්ට පොඩ්ඩක්වත් ගිය දෙන්. මිනිස්සුන්ට කොන්ද ඇති කාලෙක උන්ගේ වැරදි වලදී විරුද්ධ මතයක් ගොඩනඟන්නත් පුලුවන් වේවා

    ඔයාලට ඉතිං අපිව මතක නෑනෙ :(
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන් ලොකුම අවුල රුපියල් 4000 අයිස්ක්‍රීම්,,,, පොන්න රනිල මහ බැoකුවට කෙලල බිලියන 30 හොරාකාපු එක ගැන මීක් නැ, අනේ මන්ද මෙහෙමත් මීහරක්....

    :lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දැන් ලොකුම අවුල රුපියල් 4000 අයිස්ක්‍රීම්,,,, පොන්න රනිල මහ බැoකුවට කෙලල බිලියන 30 හොරාකාපු එක ගැන මීක් නැ, අනේ මන්ද මෙහෙමත් මීහරක්....
    machan deyak kiwwama ekata tawa ekak kiyala wahanna epa,ranila hora kawa thama,mahindath hora tama,toiyoi baiyoi degolloma hariyan na,ubata theren na mokada uba karanne methana job1k,