දෙරණේ Await News Alert කියලා වැටෙනවා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    දැන ගැනීම සදහා...

    දැන් අස්ට්‍රාසෙනකා එක ගහල මාස 4-5ක් වෙනවා නේද? එතකොට අලුතෙන් ගහන එකෙන් මාත්‍රා 2ම ගහන්න ඕනේද, නැත්නම් 1ක් ඇතිද? මොකද්ද දන්නේ නෑ ඒකට කරන්නේ?

    මේක ජර්මනියේ කරල තියෙනවා කලින්, හැබැයි සති 4න් දෙවනි වැක්සීන් එක දීල තියෙනවා.
    ඒක ලන්කාවේනේ පලවෙනි පාරට trial කරන්නේ. ඒකෙන් 100% ඔරොත්තු දීමේ හැකියාව වැඩි උනොත්. අරුන් හදිස්සි වෙලා සති 4 න් කෙලලත් 80% වගේනේ සාර්තක. එතකොට කාටද අඩම්බර. අපිතමා හොදටම කරේ
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    From 19 min....Second chance to Gota...take or not

    Personaly I didnt like Sanna but this is 100% correct

     
    • Like
    Reactions: lilman

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කලින් ගත්ත උන්ගෙ හිත සතුටු කරන්න විදල දාය් එක ඩෝස් එකක් :ROFLMAO:

    ඒක ලන්කාවේනේ පලවෙනි පාරට trial කරන්නේ. ඒකෙන් 100% ඔරොත්තු දීමේ හැකියාව වැඩි උනොත්. අරුන් හදිස්සි වෙලා සති 4 න් කෙලලත් 80% වගේනේ සාර්තක. එතකොට කාටද අඩම්බර. අපිතමා හොදටම කරේ

    Ammo yako :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: