ඒක ලන්කාවේනේ පලවෙනි පාරට trial කරන්නේ. ඒකෙන් 100% ඔරොත්තු දීමේ හැකියාව වැඩි උනොත්. අරුන් හදිස්සි වෙලා සති 4 න් කෙලලත් 80% වගේනේ සාර්තක. එතකොට කාටද අඩම්බර. අපිතමා හොදටම කරේදැන ගැනීම සදහා...
දැන් අස්ට්රාසෙනකා එක ගහල මාස 4-5ක් වෙනවා නේද? එතකොට අලුතෙන් ගහන එකෙන් මාත්රා 2ම ගහන්න ඕනේද, නැත්නම් 1ක් ඇතිද? මොකද්ද දන්නේ නෑ ඒකට කරන්නේ?
මේක ජර්මනියේ කරල තියෙනවා කලින්, හැබැයි සති 4න් දෙවනි වැක්සීන් එක දීල තියෙනවා.
