දෙරණේ News

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රෙද්දේ ඩෙසපාලනේ
    ක්‍රිඩාව එක්ක ගලපන්න යනකොට තමයි එපා වෙන්නෙ... :angry::angry::angry:

    ඔවර් එකට තියෙන බෝල ගාන දන්නෙත් නැතුව ඇති :rolleyes:

    උසේන් බෝල්ට් ඇතුලු ක්‍රිඩකයෝ රැසක් විසේස ගුවන්යානයකින් අද දෙරණ නිවුස් බැලිමෙන් පසු අරලියගහ මැදුරට පැමින අගමැතිතුමන්ගෙන් පක්ශ සාමජිකත්වය ගන්න සූදානම්ලු..මින් පසු උසේන් බෝල්ට් ඇතුලු සියල්ලෝ අපේ රට වෙනුවෙන් තරග කිරිම්ට පොරොන්දුවන බව කියයි.

    මේ අතර ක්‍රිඩා ලෝක ශූර ශූරියන් සියල්ල අපේ රටට පැමිනීම නිසා අපේ රටේ පුරවැසිභාවය ලබාගෙන තරග කිරීමට නියමිතයි.එනිසා වහාම දැනට පැවැත්වෙන ලෝක ක්‍රිඩා උලෙල වහාම අවලන්ගු කර නැවත මුල සිට පැවැත්වීමට මෛත්‍රිතුමා අණ කර ඇත.ඒනිසා සියලු පදක්කම් ශ්‍රි ලන්කාවට හිමිවේ

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මුනුත් හුකගන්න යන්නේ

    චැම්පියන්ල පුරවාගත් ගල්ෆ් එයා විශේශ ගුවන්යානයක් අපේ බෝඩිමට උඩින් ගිහින් දැන් අරලිය ගහ මන්දිරේට බෑවා..මේ අතර ලොක පිහිනුන් චැම්පියන්ල,රනස්ල ඔක්කොම ඉන්නවලු...කොලබ හෝටල් ඔක්කොම බුක්ලු අද ඉදල හෝටල් වල කුස්සිත් බුක් වෙලාලු...මැරතන් චැම්පියන්ල්ස්ල ඉඩ නැතුව බූරු ඇදන් දාගෙන පදුරු දාගෙන සිනමන් ලේක් එකේ ඉන්නවලු අගමැති තුමා එනකන් :lol::lol:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83

    පට්ට ආතල් බන් :D:D:D:rofl::rofl:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    අනේ අපේ අගමැතිතුමෝ
    අපේ බිග් මැච් එක ලබන අවුරුද්දෙ ජනවාරි තියෙනවා,,අපේ ඉස්කෝලෙ ටීම් එක කොහොම හරි දිනවල දෙනව නේද?? බෑකියන්න නම් එපා ඔන්න..
    පුලුවන්නම් ඉනින්ස් පිටින් අරුන්ව පරද්දලම දෙන්න,,කතිරෙ ගහන්නම් අනිවා සුවර්
    මෙයට යටහත්

    කහටගස්දිගිලිය කොන්වන්ටන් Team එකේ කොල්ලො සෙට් එක:rofl:
    -
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,234
    113
    Pacha bai version eka: රනිල් කියනවා ලංකාව ටෙස්ට් මැච් එක දිනුවේ මෛත්‍රී හින්දලු.

    Aththatama kiwwa eka: Watch from 01:43 :P

    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Pacha bai version eka: රනිල් කියනවා ලංකාව ටෙස්ට් මැච් එක දිනුවේ මෛත්‍රී හින්දලු.

    Aththatama kiwwa eka: Watch from 01:43 :P

    Aparade School under 17 kollo set ekak dala unath dinaganna tibba match eka
    Rangana herath la wicket aran thiyenne Ranil sir kiyala e advice walin:D