දෙරණ අවුරුදු කුමරිය ....

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අක්කට මොකුත් කියලා අහු වෙන්න එපා බොලා...
    කපනවා අන්නාසි කපනවා වගේ
    :angry::angry::angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Sirawata machan comment eka dakinna essella oya idea ekama matath awa.
    නෑ බං
    ඔතන බලු සීන් එකක් උනා...
    උන් තුන් දෙනා දීපූ වින්ශ්චය නෙමෙයි අරුන් දෙන්නා එනවුස් කරේ...
    නිෂ්පාදකයෝ ටික උන්ට ඕනෙ උන්ව දාගෙන
    මමත් හිටියා ෂූට් එක වෙලේ..
    කෑ ගැහුවා චන්නයි නිල්මිනියි...
    ඒ වෙලේ ගත්ත ෆොටෝ එකක් මේ

     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    43PBEOS.jpg






    :eek::eek::eek::eek::eek::eek:

    කෙල්ලන්ගේ පින්තුර ටිකට වැඩියෙන් මේක මරු බන්
    බලපන්කෝ නිල්මිනීගේ හැටි දැන් නාකි නිසාද දන්නේ නැහැ රවන්නේ.
    චන්නයා නම් දෙතුන් පාරක් බඩු ගිහින් ජොයින්ට් එකක් ගහපු රිලවෙක් වගෙයි....

    :lol::lol::lol::lol::lol::lol::lol:



    :P:P:P:P:P