විද්‍යාත්මක ක්‍රමය පට්‌ටපල් බොරුවක්
කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති මහචාර්ය නලින් ද සිල්වා
නාථ දෙවියන්ගේ මඟ පෙන්වීම් මේ සොයා ගැනීම් සඳහා උපකාර වුණා යෑයි පළ වී ඇති තොරතුරු සහ මේ ක්‍රමවේදය අතර තිබෙන සම්බන්ධය කුමක්‌ද?
නාථ දෙවියො කියන්නෙ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ සමඟ සන්නිවේදන කටයුතු කළ හැකි කාන්තාවක් අපේ මේ කණ්‌ඩායමට සම්බන්ධව සිටිනවා. දෙවියන් ආරූඪ වීමක් වැනි දෙයක් නෙමෙයි. ඒ මහත්මිය සතු කිසියම් පාරමී ශක්‌තියක් තිබෙනවා.
ආහාරවල පළිබෝධ නාශකවල ආසනික් තිබෙන බවට මුලින්ම තොරතුරු කිව්වෙ ඒ මහත්මියද?
රජරට වකුගඩු රෝගය පිළිබඳ මම මගේ මිතුරන් සමඟ අවුරුදු කිහිපයක්‌ම සාකච්ඡා කළා. රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්‌කෙනෙක්. කොටි තර්ජන තිබුණු ඒ කාලේ අපි මුලින්ම හිතුවෙ මේක කොටින්ගෙ වැඩක් කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජනය තිබුණු ගම්මානවල නිසා. පසුව මම මගේ මිත්‍රයා කලින් සඳහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්‍රදේශයේ ජලයේ සහ පස්‌වල ආසනික් ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්‍රකාශ කළේ ඇය. ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්. ඒ වගේම අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙක් ඉන්නව භාවනාව දියුණු කරපු අය. ඔවුන් භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්‍රව්‍යයක් දෙස බලා එහි අඩංගුව ඇති දේවල් හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක් නෙමෙයි. රජරට ජලයේ සහ පස්‌වල ආසනික් තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා. භාවනාව දියුණු කළ අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙකුත් එය තහවුරු කළා. නමුත් අපි මෙය කාටවත් කිව්වේ නැහැ. අපි සම්මත රසායන විද්‍යාවට අනුව ඒ ගැන සොයා බැලුවා. නමුත් ඒ පරීක්‍ෂණවලදී අපට ආසනික් තිබෙන බවට කිසිදු හෝඩුවාවක් ලැබුණෙ නෑ. අපේ කණ්‌ඩායම නැවතත් භාවනාව තුළිsන් මෙහි නිරවද්‍යතාව පරීක්‍ෂා කළා. එහිදී ඒ අයට පෙනුණා ආසනික සොයන්නට භාවිත කරන ක්‍රමය වැරදි බව. පළමු ක්‍රමය මඳක් සංශෝධනය කර ක්‍රියාත්මක කළ දෙවැනි ක්‍රමයේදී රජරට ජලයේ සහ පස්‌වල ආසනික් ඇති බව පෙනුණා. අමුතු දෙයක් කළේ නෑ. ඒ ඇසිඩ්මයි ඒ භෂ්මමයි. නමුත් එකතු කළ ප්‍රමාණවල වෙනසක් සිදු කළා. මේක අපේ ක්‍රමයක්. භාවනාවෙන් සිත දියුණු කර සොයා ගත යුතු ක්‍රමයක්.
https://www.divaina.com/2011/06/26/feature21.html
එහෙනම් කාලි මෑණියන්ට බැරි ඇයි???????සජිත් රැලටයි කාලකන්නි ජවිපාවුන්ටයි ඔනේ මේ රටේ මරණ වැඩි කරවලා ආණ්ඩු බලය ගන්න..ඒකයි මේ වෙදාට මෙච්චර මඩ ගහන්නේ..හිටපු ජවිපාවෙක් හැටියට මට කියන්න තියෙන්නේ ඒක තමයි..
මොන ප@කෙක්ද මේ නලියන සිල්වා?
ඔටු ලබ්බෙක් වගේ මනෝ විකාර කියෝ කියෝ ඉන්නෙ නැතුව පෙරදිග විද්‍යාව පාවිච්චි කරල කිඹුල බනිසක් වත් පුච්චල පෙන්නපන්කො. නැතුව ඔය ලබ්බවල් අහන්න අපිට පිස්සුයැ.




