දෙරණ කාලිගේ පැණි හුටපටය වහපු හැටි..

shenat

Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    විද්‍යාත්මක ක්‍රමය පට්‌ටපල් බොරුවක්‌
    කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති මහචාර්ය නලින් ද සිල්වා



    නාථ දෙවියන්ගේ මඟ පෙන්වීම් මේ සොයා ගැනීම් සඳහා උපකාර වුණා යෑයි පළ වී ඇති තොරතුරු සහ මේ ක්‍රමවේදය අතර තිබෙන සම්බන්ධය කුමක්‌ද?

    නාථ දෙවියො කියන්නෙ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ සමඟ සන්නිවේදන කටයුතු කළ හැකි කාන්තාවක්‌ අපේ මේ කණ්‌ඩායමට සම්බන්ධව සිටිනවා. දෙවියන් ආරූඪ වීමක්‌ වැනි දෙයක්‌ නෙමෙයි. ඒ මහත්මිය සතු කිසියම් පාරමී ශක්‌තියක්‌ තිබෙනවා.

    ආහාරවල පළිබෝධ නාශකවල ආසනික්‌ තිබෙන බවට මුලින්ම තොරතුරු කිව්වෙ ඒ මහත්මියද?

    රජරට වකුගඩු රෝගය පිළිබඳ මම මගේ මිතුරන් සමඟ අවුරුදු කිහිපයක්‌ම සාකච්ඡා කළා. රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්‌කෙනෙක්‌. කොටි තර්ජන තිබුණු ඒ කාලේ අපි මුලින්ම හිතුවෙ මේක කොටින්ගෙ වැඩක්‌ කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජනය තිබුණු ගම්මානවල නිසා. පසුව මම මගේ මිත්‍රයා කලින් සඳහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්‍රදේශයේ ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්‍රකාශ කළේ ඇය. ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්. ඒ වගේම අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙක්‌ ඉන්නව භාවනාව දියුණු කරපු අය. ඔවුන් භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්‍රව්‍යයක්‌ දෙස බලා එහි අඩංගුව ඇති දේවල් හඳුනා ගැනීමට හැකියාවක්‌ තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක්‌ නෙමෙයි. රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා. භාවනාව දියුණු කළ අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙකුත් එය තහවුරු කළා. නමුත් අපි මෙය කාටවත් කිව්වේ නැහැ. අපි සම්මත රසායන විද්‍යාවට අනුව ඒ ගැන සොයා බැලුවා. නමුත් ඒ පරීක්‍ෂණවලදී අපට ආසනික්‌ තිබෙන බවට කිසිදු හෝඩුවාවක්‌ ලැබුණෙ නෑ. අපේ කණ්‌ඩායම නැවතත් භාවනාව තුළිsන් මෙහි නිරවද්‍යතාව පරීක්‍ෂා කළා. එහිදී ඒ අයට පෙනුණා ආසනික සොයන්නට භාවිත කරන ක්‍රමය වැරදි බව. පළමු ක්‍රමය මඳක්‌ සංශෝධනය කර ක්‍රියාත්මක කළ දෙවැනි ක්‍රමයේදී රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බව පෙනුණා. අමුතු දෙයක්‌ කළේ නෑ. ඒ ඇසිඩ්මයි ඒ භෂ්මමයි. නමුත් එකතු කළ ප්‍රමාණවල වෙනසක්‌ සිදු කළා. මේක අපේ ක්‍රමයක්‌. භාවනාවෙන් සිත දියුණු කර සොයා ගත යුතු ක්‍රමයක්‌.

    https://www.divaina.com/2011/06/26/feature21.html

    එහෙනම් කාලි මෑණියන්ට බැරි ඇයි???????සජිත් රැලටයි කාලකන්නි ජවිපාවුන්ටයි ඔනේ මේ රටේ මරණ වැඩි කරවලා ආණ්ඩු බලය ගන්න..ඒකයි මේ වෙදාට මෙච්චර මඩ ගහන්නේ..හිටපු ජවිපාවෙක් හැටියට මට කියන්න තියෙන්නේ ඒක තමයි..

    මොන ප@කෙක්ද මේ නලියන සිල්වා?

    ඔටු ලබ්බෙක් වගේ මනෝ විකාර කියෝ කියෝ ඉන්නෙ නැතුව පෙරදිග විද්‍යාව පාවිච්චි කරල කිඹුල බනිසක් වත් පුච්චල පෙන්නපන්කො. නැතුව ඔය ලබ්බවල් අහන්න අපිට පිස්සුයැ.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මොන ප@කෙක්ද මේ නලියන සිල්වා?

    ඔටු ලබ්බෙක් වගේ මනෝ විකාර කියෝ කියෝ ඉන්නෙ නැතුව පෙරදිග විද්‍යාව පාවිච්චි කරල කිඹුල බනිසක් වත් පුච්චල පෙන්නපන්කො. නැතුව ඔය ලබ්බවල් අහන්න අපිට පිස්සුයැ.
    කිඹුල බනිස් කියන්නෙ පෙරදිග කෑමක් කියල හිතන් ඉන්න එකෙක්.:p:p
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)

    අනිවාර්‍යයෙන්ම හාමුදුරුවෝ හරි. දැක්කනෙ මේ යකා ගිහින් රුවැන්වැලි සෑයට පැණිය වක් කරනව.... බැරි වෙලාවත් මූ කතරගම එහෙම දේවාලෙකට ගියොත්, කතරහම දෙවි පිලිමෙ හොයල, පැණිය පොවල එයි පිලිමෙට. එහෙමකට හරකෙක්.
     
    • Haha
    Reactions: ElaBaba

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මේවත් දෙරණේ යන්නේ නැතුව ඇති.
    මේකේ මුලින්ම ටයර් වලට ගිනි තියන එකා නම් පිස්සෙක් බන්. :baffled:


    ඌ බාබකිව් වෙනවා තව පොඩ්ඩෙන්
     
    • Like
    Reactions: dilann

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    කොච්චර කිව්වත් හෙට තව එකේක් ඇවිල්ලා ඔය විදියටම පැණියක් හැදුවා කිව්වත් අපේ ගොන් යක්කු ටික ආයේ පාරක් අහුවෙනවා. කවදාවත් පාඩමක් ඉගෙන ගන්න උන් නෙවේ.
     
    • Like
    Reactions: shenat

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මේවත් දෙරණේ යන්නේ නැතුව ඇති.
    මේකේ මුලින්ම ටයර් වලට ගිනි තියන එකා නම් පිස්සෙක් බන්. :baffled:





    https://elakiri.com/threads/ස-ගේ-ඇබුල්දෙනිය-හන්දියේ-චුන්-පාන්.1960532/



    ubala neh kiwuwe wade karaya gana hithanawa kiiyala dan owa promote karanna epa okun wade karayage kule ewun neh :lol:
     
    Last edited:
    • Like
    Reactions: dilann

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,726
    773
    113
    88
    මේවත් දෙරණේ යන්නේ නැතුව ඇති.
    මේකේ මුලින්ම ටයර් වලට ගිනි තියන එකා නම් පිස්සෙක් බන්. :baffled:


    okkoma kuddo
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    awurudata redda kadagena minissu baduganne poddak eliyata bahala balapan. minissunge nodanuwath kama thama nath nam owa control karanna ona na.
    wena foreign country wala minissu hasirena widiya balapan unuth parata bahala kochara game adinawa da ? mole thiyena ewun hoda hygiene ekak thiyan innawa.
    ape ewun ekama mask eka hamadama danawa ekama glove eka use karanna hamadama ithin kohomada disease ekak control karanne

    derana watenne na unge mega teledrama thiyenakam lankwe wadiyenma inne gaanu gaanu okkoma mega teledrama sick so no worry to hv some negative marketing but sirasata puka dena eka hari na un lankawata arinawa unge patta ganna eka puka hapagananwa wage
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,726
    773
    113
    88
    උබ අදුරන සෙට් එකක්ද ? අර ගෑනු අයත් ඔක්කොම කුඩ්ඩොද බන් ?? උන් පාරේ කුඩුද විකුණලා තියෙන්නේ ?? :rofl:
    ow ow, kari kuddo.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    උබ අදුරන සෙට් එකක්ද ? අර ගෑනු අයත් ඔක්කොම කුඩ්ඩොද බන් ?? උන් පාරේ කුඩුද විකුණලා තියෙන්නේ ?? :rofl:
    oya gani nam sure ekata salli deela boruwata kiyana seen ekak thiyenne unge media trick walata rawatenna epa.
    attatama minissu pawu ubalata puluwan nam laga patha inna minissunta hari help ekak deepan. control karala shops open karanna puluwan nam hodai. eth minissu porakaala infect karagattoth ithin new year ekata passe thama minee adinna wenne ekai seen eka

    puluwan ewun ganan ona karana deyak weekdays wala ude niwaduwak dala hari gihin ganin ethakota congestion eka aduwenawa.
    companies kalin salary deela halfday wage dunna nam hari minissunta ona karana ewa ganna ethakota weekend rush eka adwuwenawa. infection risk eka aduwenawa.
    owa hithanne nathuwa anith ewunge waradi kiyala wedak na thanta karanna puluwan deyak karapalla
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    පැනියට කඩේ ගිය විදිහට දෙරනට රෙද්දක් ඇදගෙන ඕක දාන්න පුලුවන්ද බන්

    පැනියට කඩේ ගිය එලකිරි උන් දැන් හෙන යූ ටර්න් ගහලා පැනිවෙදා ගැන නියුට්‍රල් ත්‍රෙඩ් දානවා, යකෝ ලැජ්ජ නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි කිව්වේ නිකංද? ඒ මහමුදලිගේ කලවම් නොවූ චිංගල ජාන තියෙන උන් තාම ඉන්නවා එහෙනං.!:D:D
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හිරු සහ දෙරන නිරෝදායන නීති වලින් නිදහස් උනේ කොහොමද?

    දිගින් දිගටම රූගත කරන රියලිටි, නාට්ටි වල මොන මීටරේ දුර වල්ද ඔය අතින් පයින් අදිනව ඉබිනවත් පෙන්නන්නෙ.
    සති අන්තෙ පෙන්නන රියලිටි වල පොඩි එවුනුත් බදාගෙන උඩ දන්නෙ...
    ඔය සිය ගානක් දාගෙන හිරු රිදී රැයක් ශූටින් කරන්නෙ..

    හිරු දෙරණ එක්ක කොරෝනා වයිරස් එක ඩීල් එකක් දාල යාලුවෙලාද.
    ..
    නිරෝදායන නිති කැඩුව කියල හිරේ දන්නෙ දුප්පත් එවුන් විතරද

    රෙනෝ ඩිලිත් කොරෝනා නීති වලින් නිදහස් ඒ විතරක් නෙවේ ඕන තරම් සෙනග එක්ක ශූටින් පුලුවන් අර දුප්පත් උන්ට මල ගෙවල්වල ට පනහට වඩා වැඩියෙන් එකෙක් ආවොත් පොලෝසිය පනිනවා. ඔන්න රෙනෝ බඩු සීයක් එක්ක රිදී රැයක් රෙකෝඩ් කරල කිසි නීතියක් නෑ
    Multi law multi country 😀
     
    Last edited:

    Jalthara Malli

    Well-known member
  • බයියන්ගෙ ඔලු කට්ටේ පිටි පස්සේ පොඩි කුටීරයක් තියනවලූ. ඒ හින්ද උන් වහල්ලු වෙලාමලු ඉපදෙන්නෙ. ඒක උන් හිතල තෝරාගත් දෙයක් නෙමේ ලු. මට ඒ කතාව අහල උන් ගැන පොඩි අනුකම්පව්ක් ඇති උනා.

    මම නෙමෙ කියුව් ලියනාඩො