මේක නම් හිනාවෙන්න දෙයක් නෙමෙයි..උදාහරණයක් නේ දෙන්නෙ..අපේ උන් කොහෙන් හරි අැහුණ දෙයක් අරන් කෑලි කෑලි අටවල විව්ස් හිඟා කනව..
මොකද බන් ඒ කිව්වා එකේ අවුල?

මේක නම් හිනාවෙන්න දෙයක් නෙමෙයි..උදාහරණයක් නේ දෙන්නෙ..අපේ උන් කොහෙන් හරි අැහුණ දෙයක් අරන් කෑලි කෑලි අටවල විව්ස් හිඟා කනව..
මොකද බන් ඒ කිව්වා එකේ අවුල?
කර්ෆිව් දැම්මහම මාසේ පඩි ගන්න යට වගේ නෙවෙයි පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැ කියල නේ කියන්නේ
![]()
ඕවා ඇරලා තිබ්බ නම් පොලිසියෙන් ඇවිත් වහනවා බන්. ඕනවට වඩා විහිලුව ට video හදන්න නම් දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඇදිරි නීතිය දැම්මම පොඩි , ලොකු කියලා නෑ කඩවල් වහල තමයි.මොකද බන් ඒ කිව්වා එකේ අවුල?
කර්ෆිව් දැම්මහම මාසේ පඩි ගන්න යට වගේ නෙවෙයි පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැ කියල නේ කියන්නේ
![]()
ඕවා ඇරලා තිබ්බ නම් පොලිසියෙන් ඇවිත් වහනවා බන්. ඕනවට වඩා විහිලුව ට video හදන්න නම් දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඇදිරි නීතිය දැම්මම පොඩි , ලොකු කියලා නෑ කඩවල් වහල තමයි.
sirisena mehema athal dunne nehe mahaththayo!!