දෙරණ චතුර අල්විස් canada calgary පදිංචියට

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    this fellow was from thurstan college and not that talented even from school days as per the information i got. he didnt even get through his AL properly. in 2005 this fellow managed to get into derana as some news reader because at that time they were recruiting. he had been a member of the school media unit lu....boru da danne naha.

    his luck changed and its the media itself that promoted him. i dont think he has got any skills to migrate
    The bugger worked his ass off!
    Imagine the mentality of people at that time. Even for this kind of shit!

    Taxpayers' money :baffled:


     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,807
    113
    සේදවත්ත
    උන්ට බඩු බනිස් වෙනවා කියලා තේරෙනවා නම් ඒත් පනිනවා...

    මේ වගේ කාලකන්නියෝ දිහා බලලා රටේ තත්වය මනින්න එපා

    ඊළග චන්දයේ කොහොමත් මුන්ගේ දේශපාලන කඳවුරට ඇප නෑ...ඒ නිසා බේරෙන්න විදිහක් හදාගන්න ඕනේ කොහොමත්..ජඩ වැඩ හොර වැඩ කොරපු උන් ඕවා හිතන්න ඕනේ
    ඊළග චන්දයේ කොහොමත් මුන්ගේ දේශපාලන කඳවුරට ඇප නෑ

    විශ්වාස කරන්න එපා සහෝ මේ ලංකාව
     
    • Like
    Reactions: kolavari

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    තමළුවාව උබත් බලන් ඉන්නවද පොර ඒ තර්ක කොහොමද බන් හදන්නේ. උගේ සමහර ඒව නං හරි සමහර ඒව තර්කයට අනුව හරි ඇත්තට නං අනේ මන්ද

    ඌ ඇත්තටම කාලෙක කොලීග් කෙනෙක්. දැන්නම් වැඩිය මුණගැහෙන්නෙ නෑ අපි තැන් දෙකක. මිනිහ කබ්බෙක් නොවන බව නම් දන්නව, හරිම මහන්සියෙන් වැඩ කරන බුලට් එකක්. ඒත් පොලිටික්ස් සම්බනධයෙන් නම් මම හිතන්නෙ නෑ හැමවෙලේම අවංකයි කියල. ඒලෙවල් කාලෙ ජාතික චින්තනේ හිරවුන හිරවිල්ල කළමණාකරනය කරගන්න බැරුව ඉන්නෙ දැන්.

    ඔය කතාව පතිරණ, සිල්වා ගැනත් කියන්න පුලුවන්. උන් උන්ගෙ විෂයයන් වල ඇත්තටම ප්‍රාමාණික දැනුමක් තියෙන උන්. හැක්ස් ල නෙමේ. පොලිටික්ස් වල ඉන්ටෙග්‍රිටි ටිකක් හෝ තිබ්බනම් ඔයිට වඩා මිනිස්සු සීරියස් ගන්නව අපරාදෙ. උන් සිරා දෙයක් කිව්වත් මිනිස්සු නාහන තත්ත්වයක්නෙ ඇතිවෙලා තියෙන්නෙ

    අඩෝ නලින්ද සිල්වා ගියාද? කොහෙටද?

    වෙන කොහෙද. යුදෙව්-ක්‍රිස්තියානි චින්තනයෙ මර්මස්ථානෙට තමයි. පුතා ඇමරිකාවෙනෙ.
    ------ Post added on Dec 28, 2022 at 6:35 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Canada වලට ඩෝබිලා නම් ඕනේ නැති වෙයි.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,815
    113
    Kandy
    menna dial eka gihin

    Code:
    https://www.facebook.com/travelwithchaturaofficial/posts/pfbid0BeoUeSuhxS6PhdD7S5t5zvnfaVNNWtjwqtdgxHH1qyJ7KBME8zY2PSTToiNMbEcdl
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    බඩු බනිස්‌


    Chathura කියන්නේ කිරියේ හිටපු පාත්පයින්ඩර් ද ? :baffled:

    333362114_101992336173844_5426463769424928981_n.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    චතුර අල්විස් රට අතහැර පවුල පිටින් කැනඩාවට…?

    චතුර අල්විස් රට අතහැර පවුල පිටින් කැනඩාවට…?

    දෙරණ රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා ශ‍්‍රී ලංකාව අතහැර විදේශගත වී ඇති බවට සමාජ ජාල වල පළ වන වාර්තා පලව ඇත.

    චතුර අල්විස් මහතා සිය පවුල පිටින් ලංකාව අතහැර කැනඩාවට පැමිණ ඇති බවත් එරට ටොරන්ටෝ ගුවන් තොටුපලේදී ඔහු මුණ ගැසුසු බවටත් කැනඩාවේ වෙසෙන ලාංකිකයෙක් සමාජ ජාල ගිණුමක සටහන් කර ඇත.

    කෙසේ නමුත් එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් චතුර අල්විස් මහතා සඳහන් කරන්නේ තමන් ‘ට‍්‍රැවල් විත් චතුර’ වැඩ සටහනක් සඳහා කැනඩාවට පැමිණි බවත් රට හැරදා විදේශගත වීමක් සිදු නොකල බවත්ය.

    334373267_153717357494821_6917770346874479414_n.jpg