දෙරණ, ඩිල්කා සහ බුදු සසුනේ අනාගතය!

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    එගොල්ලො ආගම උනත් විකුණනවා

    දෙරණ condom විකුනන්න බෞද්ධ හිමිනමක් විකුනන එක සාක්කිත් එක්ක මේ තියෙන්නෙ

    ටීවී වල නිව්ස් ලමයි එක්ක ඉදගෙන බලන්න බැරි තත්වෙට අවිල්ලා
    හිරු නිව්ස් වල පෙන්නන්නෙම ගනිකා මඩම්,එවගෙ ඉන්න ගණිකවො
    එව රේඩ් කරන විදි තමයි.
    http://www.youtube.com/watch?v=6Fk8BRv3QEc&list=PLvZBlKrkX8JTqyf7RswiC9o8_qQ8UI753

    2.45min

    හිරු එකේ පෝය දවසට 10AM වගෙ ප්‍රොග්‍රම් එකක් යනව හාමුදුරු කෙනෙක් බයිට් කරන