දෙරණ දැනගෙන ඉඳලද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,429
    12,421
    113
    ඒ උනාට 2ක් බන්
    මගේ යාලුවෝ දෙරන ඉන්නවා. උන් දිලිත්ව අදහනවා බන්..මාර ආදරෙයි...පොර හොදට සේවකයන්ට සලකනවා..සර් බාර් නෑලු. අන්න එතනයි පුතෝ ගත යුතු දෙයක් තියෙන්නේ
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,787
    8,536
    113
    මගේ යාලුවෝ දෙරන ඉන්නවා. උන් දිලිත්ව අදහනවා බන්..මාර ආදරෙයි...පොර හොදට සේවකයන්ට සලකනවා..සර් බාර් නෑලු. අන්න එතනයි පුතෝ ගත යුතු දෙයක් තියෙන්නේ

    හැබැයි උන් අනාත උන අයට දෙයක් කරනවා බන්.
     
    • Like
    Reactions: Shamal3001

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,976
    9,268
    113
    ulan bator
    දැන් බං දෙරණ කියන හැටියට උන් සති දෙකකට කලින් ඉඳන් දැනගෙන හිටියට, විනාසේ උනාට පස්සේ තියන උනන්දුවෙන් ඇයි උන් coverage එකක් දුන්නෙ නැත්තේ වෙන්න කලින් උබලා හිතන හැටියට.

    දෙරණේ දිලිත් එහෙමත් දැනගෙන ඉන්ඩ ඇති නේ. උන්ට තිබුණානේ විපක්ෂය හැටියට විවාදයක් ගන්න preparation මොනාද කියලා අහන්න. මුන් ආණ්ඩුවට එක්ක තරහට හිතලම නිශ්ශබ්දව ඉඳලා වගේ නේද?
    nai dearana parlimentuwe amathyanseyakda?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,945
    2,670
    113
    nai dearana parlimentuwe amathyanseyakda?
    නෑ, එයාලා මාධ්‍ය. විනාසයක් උනාම 24 live දෙන්න පුලුවන් නම් කලින් දැනෙගෙනත් ඉඳලා වෙන්න කලින් එච්චර බරට program එකක් කරන්න තිබුනන් හොඳ නැද්ද?

    හැබැයි උන් අනාත උන අයට දෙයක් කරනවා බන්.
    පසු විපරම පට්ට. මම් කියන්නේ පෙර විමසුමත් එහෙම කරන්න තිබුනා නේද කියලා
    ------ Post added on Dec 2, 2025 at 11:29 AM

    වගකීම් පැහැර හැරීම නිසා විපක්ෂය ගෙදර යවමු . දෙරණට සීල් තියමු. (Or තුණ්ඩුවක් යවමු).
    විපක්ෂයයි කියන්නේ media ද?
    ------ Post added on Dec 2, 2025 at 11:31 AM

    දෙරණද බන් රටේ ආණ්ඩුව? ශික් ඒ කෑල්ල miss උනානේ අපිට.
    දැන් එතකොට පාන්ඩුව විතරද මෙව්වා කරන්ඩ ඔ්න?
    ------ Post added on Dec 2, 2025 at 11:32 AM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,231
    11,293
    113
    Forest
    දැන් එතකොට පාන්ඩුව විතරද මෙව්වා කරන්ඩ ඔ්න?
    ------ Post added on Dec 2, 2025 at 11:32 AM
    කිසි වගකීමක් ගන්න බැරි, වගවීමක් නැති, වෙන එකෙක්ට බෝලේ පාස් කරන්න බලන් ඉන්න කයිවාරු පප්පෙක් නේද. ඔයා විශිෂ්ට ජෙප්පෙක් ලෙස උසස් කරනවා.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,945
    2,670
    113
    කිසි වගකීමක් ගන්න බැරි, වගවීමක් නැති, වෙන එකෙක්ට බෝලේ පාස් කරන්න බලන් ඉන්න කයිවාරු පප්පෙක් නේද. ඔයා විශිෂ්ට ජෙප්පෙක් ලෙස උසස් කරනවා.
    තක පමයි.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,401
    2,985
    113
    මාතර
    විපක්ෂයයි කියන්නේ media ද?
    ------ Post added on Dec 2, 2025 at 11:31 AM

    ඔන්න ඕක තමයි මම කියන්නේ. විපක්ෂයට සහ මාධ්‍යයට මෙක අදින්න තිබුණා නේද at least Nov 25 ට කලින්. මම කියන්නේ උනුත් වැඩේ කරේ නෑ

    ඔන්න ඕකයි පස්නේ. මේ කියන ඒවා මේ මතක නෑ. 🤌🤌🤌
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,945
    2,670
    113
    ඔන්න ඕකයි පස්නේ. මේ කියන ඒවා මේ මතක නෑ. 🤌🤌🤌
    සහ කියලා තියෙන්නේ, නොහොත් කියලා නෙමෙයි. මොකද සිරස, ITN ඒවත් මාධ්‍ය නෙමෙයිද?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,494
    28,361
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කාලකන්නි ජෙප්පන්ට බේරෙන්න බැහැ.. මේ Irrigation department එකෙන් November 25 පැහැදිලිව කියන්නේ 25-30 අතර වෙන්න යන තත්වේ.

    lKvEJZT.png

    https://www.irrigation.gov.lk/web/i...ng_Letter_at_0915_hrs_on_2025__1764043091.pdf
    ඕකෙ තියනවද බලපන් නුවර එලියට, නුවරට එහෙම වහිනවා කියල තියනවද කියලා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,573
    5,817
    113
    දෙරනේ ඩිලිට් කොහොමත් ගොඩක් දේවල් දන්නවා...
    150mm-200mm වහිනව කියන්නේ 500mm+ වහිනව කියන්නේ ලොකු වෙනසක් බව මුලින්ම දැන ගන්න.
    150mm-200mm වාරිමාර්වල උන් ගනන් ගන්නේත් නෑ..
    අපේ කාලගුණ අනාවැකිවල ලොකු අවුලක් තියනව කියලා පේන්නේ නැද්ද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,126
    29,893
    113
    ඕකෙ තියනවද බලපන් නුවර එලියට, නුවරට එහෙම වහිනවා කියල තියනවද කියලා
    Irrigation Department එක ගංගා, වාරිමාර්ග ගැනෙනේ warnings දෙන්නේ. මේ November 25ම Weather Department එකේ red notice එක මධ්‍යම, උව පළාත් ගැන.

    Irrigation Department, Weather Department November 25ම හරියට warnings දීලා තියනවා ජනාධිපති යටතේ තියන DMC එකයි ජනාධිපතියි ආණ්ඩුවයි උඩ බලන් ඉඳල. අනුරගේ ඉඳන් එළකිරි fb එකේ මාලිමා ඩොබි දක්වා ඔලුවේ තිබ්බේ 21 තිබ්බ රැස්වීමක් ගැනනේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,746
    15,099
    113
    Milagiriya
    දෙරනේ ඩිලිට් කොහොමත් ගොඩක් දේවල් දන්නවා...
    150mm-200mm වහිනව කියන්නේ 500mm+ වහිනව කියන්නේ ලොකු වෙනසක් බව මුලින්ම දැන ගන්න.
    150mm-200mm වාරිමාර්වල උන් ගනන් ගන්නේත් නෑ..
    අපේ කාලගුණ අනාවැකිවල ලොකු අවුලක් තියනව කියලා පේන්නේ නැද්ද?
     
    • Like
    Reactions: laka007

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    මේ සාකච්ඡාව මාධ්‍ය භාවිතාව ගැන. ආණ්ඩුව ගැන ඕන තරම් වෙන thread ඇත.
    ඕව ඉන්ටනැෂනල් මිඩියා වලත් ගියා බන්.
    අනිත් එක ආණ්ඩුවක් හදිසි ආපදාවලට සුදානම් වෙලා ඉන්න ඕන කොයි වෙලෙත්. මුන්ගේ එහෙම කිසිම පෙර සුදානමක් තිබුනේ නැහැ.
    කරන්න ඕන මොනවද කියලවත් දැනගෙන හිටියේ නැහැ.
     
    • Like
    Reactions: KDH

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,945
    2,670
    113
    ඕව ඉන්ටනැෂනල් මිඩියා වලත් ගියා බන්.
    අනිත් එක ආණ්ඩුවක් හදිසි ආපදාවලට සුදානම් වෙලා ඉන්න ඕන කොයි වෙලෙත්. මුන්ගේ එහෙම කිසිම පෙර සුදානමක් තිබුනේ නැහැ.
    කරන්න ඕන මොනවද කියලවත් දැනගෙන හිටියේ නැහැ.

    ආයෙත් කියනවා. Media වලින් මේ වගේ එකක් දැනගත්තම ඒ ගැන air time එක, සිද්ධිය උනාට පස්සෙ air time එකට වඩා ගොඩක් අඩු වුණ එක හොඳ ද?

    ආණ්ඩුව ගැන නෙමෙයි මේ කියන්නේ media ගැන.