උබ හිරු එකේ මුල්ම news බැලුවද? හිටපු උන්ට කොලේ බලනවත් අකුරු කියවගන්න බැරි උනා .
බැලුවෙ නෑ..උබ හිරු එකේ මුල්ම news බැලුවද? හිටපු උන්ට කොලේ බලනවත් අකුරු කියවගන්න බැරි උනා .
බැලුවෙ නෑ..yako mehema deyak try kalama hodai kiyapalla.. nethuwa pata ganna kotama hoda ne bugs bug gaga renne netuhwa.

ඉන්ට නැසනල් විදියට කරන එක ඉතාමත් හොඳයි..ඒ උනාට ජනවාරි 1 නිසා ටිකක් අවුල් වගේ,උන්ගෙ නිව්ස්ම යන චැනල් එකකුත් තියෙන නිසා ට්‍රයල් කිහිපයක් කරල වෙඩි වගේ ලයිව් දෙන්ඩ තිබ්බ අනිත් චැනල් වලට රිදෙන්ඩ,යටින් යන හෙඩ්ලයින්ස් එහෙමත් කියවන්ඩ බෑ අකුරු පොඩියි.![]()

දෙරණ නිවුස් උඩුයටිකුරු වෙලා...

ඔව් යටින් යන හෙඩ්ලයින්ස් නම් අජූතයි යකෝ මුන්ට ඒක ලස්සනට හදන්න බෑනේ පේන්නෙත් නැ පට්ට කැතයි

studio eka pennanna gihin news kiyana un podiwata penne![]()

පටන් ගද්දි ම bug එකක් අවා නේදඒක fix කරන්න විනාඩි 15 විතර ගියා එතකම් ඇඩ් දැම්මා

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?
![]()

6.55 එකද?
වගකීමෙන්ද කියන්නෙ?
9.30 එකේනම් 6.55 ඒවා තමා යන්නේ
දෙරණ උන් පට්ට සල්ලියක් හොයන්නෙ, උන්ද කොහෙද ලන්කාවෙ චැනල් වලින් වැඩියෙන්ම සල්ලි හොයන්නෙ

ගොඩක් එවුන් එහෙම කියනවා recorded කියලා
නෑ හිරු 9.30 එකේ වැඩිපුර නිවුස් යනවා ක්‍රීඩා පුවත් හෙම (ඒකට හේතුව 7.30 ඉදන් නාට්ටි යනවනේ)
Nelum pohottuwath thiyenne backdrop eke
Chandeta pracharaka katayuthu nawaththuwath idea ekak ganna wenna athi dala thiyenne...![]()

TV එකේ ලයිව් බැලුවද? අවුල් ගොඩයි.

අපට පාන්ද බං? වැදගත් නිවුස් එකක් අහන්න තියන රටක්ද මේක ?? උඩු යටිකුරු කරලත් පෙන්නන තියෙන්නේ ගොන් දේසපලුවන්ගේ මෝඩ ආතලුයි වාහන හැප්පුන එවයි විතරනේ.. ඊට අමතරව ඩේසට් එකට වගේ ඇපත් නැතුව මැච්එකක් කනහැටි බලන්න පුළුවන්![]()

yako mehema deyak try kalama hodai kiyapalla.. nethuwa pata ganna kotama hoda ne bugs bug gaga renne netuhwa.

ART TV එකත් දෙරණෙන් අරන්ද බන්..

janith rodrigo ge mole thamai mole
mamath beluwa pattama look ekak thiyenawa
sirasath gahai ban issarahata yanakota
mokada ban issarahata news walata hoda marketplace ekak thiyenawa
derana channel eka news karana widiya hodai
unge paksha pata gathiyak athi
hebei unge style eka hodai eye catching![]()

හිරු 6.55 එකේ දැන් ලැබුණු පුවතක් කියලා නිව්ස් යන්නේ කොහොමද එතකොට? sometimes it happened