එහෙම යනවද
දන්නැ බන් හරියට ඇත්ත නැත්ත
සමහරු කියනවා live නෙමේ කියන්නේ කියලා
අනිත් එක මිස්ටේක් ගොඩක්ම අඩුයි. ඒකත් ප්රශ්නයක්![]()
මම හිරු නිව්ස් තමා බලන්නේ.
මට දෙතුන්පාරක් මතකයි පහුගිය කාලේ එහෙම දැන් ලැබුණු පුවතක් කියනවා.
කියන්න බෑ ඉතින් බොරු කටකතා වෙන්නත් පුළුවන්
මොනවා උනත් හිරු එකේ හොදට පැහැදිලිව දෙනවා නිවුස් එක
සමහර දේශපාලන කේස් ඇරෙන්න...
සිරස තමා ඉක්මන් ම..
අද කෙල උනා මට හිතෙන්නෙ..චතුරයා උල් වෙලා පේන්නේ දැන් අපේ ටීවි එකේ
අද කෙල උනා මට හිතෙන්නෙ..චතුරයා උල් වෙලා පේන්නේ දැන් අපේ ටීවි එකේ



කුරුණෑගලට හිරු තමයි නිකන් කම්බි කෑල්ලක් උනත් ඇන්ටෙනා විදියට වැඩ කරලා හොඳාටම පැහැදිලි.


ඔය එක්කම කාලගුණ වාර්තාව කියන්නත් පටන්ගත්ත නං හරි සුටි කෙලි පොඩ්ඩක් දාල![]()



එහෙමද
සල්ලි තියෙන එකේ ඩයලොග්/පියෝ ටීවී ගත්තොත් නරකද![]()
ඔය එක්කම කාලගුණ වාර්තාව කියන්නත් පටන්ගත්ත නං හරි සුටි කෙලි පොඩ්ඩක් දාල![]()

මාත් ඒක අද බලාපොරොත්තු උනා
උන්ට වෙලාව මදි ඔය ඔක්කොම කියන්න
derana 24x7 එකේනම් යනවා
හැබැයි සුටි කෙල්ලෙක් නම් තාම දැක්කේ නෑ![]()

ඩයලොග් ටිවී තියෙනවා.



සූටි කෙල්ලො හොයන්න එපා...ඒවා බාල අපාරාද![]()



kaushi hondai neda

සුටි ඇන්ටිලා ටික නං ඉන්නවා සුපුරුදු පරිදිමාත් ඒක අද බලාපොරොත්තු උනා
උන්ට වෙලාව මදි ඔය ඔක්කොම කියන්න
derana 24x7 එකේනම් යනවා
හැබැයි සුටි කෙල්ලෙක් නම් තාම දැක්කේ නෑ![]()
සුටි කිවෙ මේ සිහින් සිරුරැති වයස නොපෙනෙන නංගිලා ගැනසූටි කෙල්ලො හොයන්න එපා...ඒවා බාල අපාරාද![]()
සුටි ඇන්ටිලා ටික නං ඉන්නවා සුපුරුදු පරිදි![]()

Loku wenasak ne ne