දෙරණ නිවුස් උඩුයටිකුරු වෙලා...

Dec 31, 2018
332
22
0
දැන් දෙරණෙ නිව්ස් කියන උන් ටොපා ගහන් නිව්ස් කියන්නෙ. ඒකයි වෙනස
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එහෙම යනවද :oo:
    දන්නැ බන් හරියට ඇත්ත නැත්ත
    සමහරු කියනවා live නෙමේ කියන්නේ කියලා
    අනිත් එක මිස්ටේක් ගොඩක්ම අඩුයි. ඒකත් ප්‍රශ්නයක් :rolleyes:



    මම හිරු නිව්ස් තමා බලන්නේ.
    මට දෙතුන්පාරක් මතකයි පහුගිය කාලේ එහෙම දැන් ලැබුණු පුවතක් කියනවා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මම හිරු නිව්ස් තමා බලන්නේ.
    මට දෙතුන්පාරක් මතකයි පහුගිය කාලේ එහෙම දැන් ලැබුණු පුවතක් කියනවා.

    කියන්න බෑ ඉතින් බොරු කටකතා වෙන්නත් පුළුවන්
    මොනවා උනත් හිරු එකේ හොදට පැහැදිලිව දෙනවා නිවුස් එක
    සමහර දේශපාලන කේස් ඇරෙන්න...

    සිරස තමා ඉක්මන් ම..
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අද කෙල උනා මට හිතෙන්නෙ..චතුරයා උල් වෙලා පේන්නේ දැන් අපේ ටීවි එකේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියන්න බෑ ඉතින් බොරු කටකතා වෙන්නත් පුළුවන්
    මොනවා උනත් හිරු එකේ හොදට පැහැදිලිව දෙනවා නිවුස් එක
    සමහර දේශපාලන කේස් ඇරෙන්න...

    සිරස තමා ඉක්මන් ම..


    කුරුණෑගලට හිරු තමයි නිකන් කම්බි කෑල්ලක් උනත් ඇන්ටෙනා විදියට වැඩ කරලා හොඳාටම පැහැදිලි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද කෙල උනා මට හිතෙන්නෙ..චතුරයා උල් වෙලා පේන්නේ දැන් අපේ ටීවි එකේ

    :lol::lol::lol:
    ආ... නෑ...
    උන් පින්තුරේ උස්සලා පෙන්නනේ.
    ඒ කිව්වේ HD frame එක PAL එකේ තලලා පෙනන්නේ
    LED ටීවී එකක් නම් තියෙන්නේ fullscreen දාලා බලන්න
    පරණ CRT TV එකක්නම් සොරිම තමයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කුරුණෑගලට හිරු තමයි නිකන් කම්බි කෑල්ලක් උනත් ඇන්ටෙනා විදියට වැඩ කරලා හොඳාටම පැහැදිලි.

    එහෙමද:rolleyes:
    සල්ලි තියෙන එකේ ඩයලොග්/පියෝ ටීවී ගත්තොත් නරකද:rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය එක්කම කාලගුණ වාර්තාව කියන්නත් පටන්ගත්ත නං හරි සුටි කෙලි පොඩ්ඩක් දාල :P

    මාත් ඒක අද බලාපොරොත්තු උනා:yes:
    උන්ට වෙලාව මදි ඔය ඔක්කොම කියන්න
    derana 24x7 එකේනම් යනවා :rolleyes:
    හැබැයි සුටි කෙල්ලෙක් නම් තාම දැක්කේ නෑ :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් ඒක අද බලාපොරොත්තු උනා:yes:
    උන්ට වෙලාව මදි ඔය ඔක්කොම කියන්න
    derana 24x7 එකේනම් යනවා :rolleyes:
    හැබැයි සුටි කෙල්ලෙක් නම් තාම දැක්කේ නෑ :rolleyes:


    kaushi hondai neda:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මාත් ඒක අද බලාපොරොත්තු උනා:yes:
    උන්ට වෙලාව මදි ඔය ඔක්කොම කියන්න
    derana 24x7 එකේනම් යනවා :rolleyes:
    හැබැයි සුටි කෙල්ලෙක් නම් තාම දැක්කේ නෑ :rolleyes:
    සුටි ඇන්ටිලා ටික නං ඉන්නවා සුපුරුදු පරිදි :yes: