දෙරණ පිල් මාරු කරයි

laka007

Well-known member
  • Oct 18, 2008
    7,581
    5,828
    113
    අනේ මුගේ බොරු.....තනියම ඇන්ටිජන් වලින් හමබ කරපුවා දියන්කො බේත් ගන්න.
    කොරෝනා ගරානාව කරගත්ත එකා...
    උගෙ හොටෙල් වල කාමර් හිස් වෙන කොට මිනිස්සු නිරෝදායනයට අනිවා උගෙ එකට යන්න ඔනේ ගාන කොච්චර උනත් :angry::angry::angry::angry:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නැහැ මේක හොදයි

    ඉතා හොදයි

    මොකද රාජපක්ෂලාට තේරෙන්න ඕනේ ඒ අයගේ අක් මුල් ගැලවෙනවා කියලා

    අනික් අතට රටක් හදන්න බයියෝ ටෝයියෝ ජෙප්පෝ ඔක්කොම එකතු වෙන්නත් ඕනේ

    රට ජාතින් වශයෙනුත් ආගම් වශයෙනුත් පක්ෂ වශයෙනුත් එකතු වීමක් අවශ්‍යයි මේ වෙලාවේ ගොඩ එන්න නම්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,128
    153,468
    113
    අනේ පලයන් පල් හොරෝ යන්න. මූ වගේ සක්කිලි බත්බැලයෝ ලංකාවෙන් permanently delete කරලා දාන්න ඕන. Rapid antigen test kits වලිනුත් හොරා කෑවා පර බල්ලා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,393
    9,363
    113
    Dubai
    Dilith-Jayaweera-and-Gotabaya-Rajapaksa-.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,823
    13,727
    113
    මෙයා 2019 බදු වංචාවට මුල් වෙච්ච කෙනෙක්
    මෙයාගේ දේපල රාජසන්තක කරන්න ඕනේ
     
    • Like
    Reactions: buddikagayan

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,780
    8,387
    113
    පල පකෝ යන්න.. ඇන්ටිජෙන් එකෙන් හොරා කාපු එකා එනවා හරි මාවතට ගමු කියන්න. පුකේ අරින්නේ
     
    • Like
    Reactions: buddikagayan

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,611
    5,499
    113
    Bugger earned enough money , because derana is losing popularity bugger is changing his tone now.

    Honda wade