දෙරණ ලංකාවෙ රෙස්පෙක්ට්ම චැනල් එක

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    IMG_20210924_223725.jpg




    IMG_20210924_224130.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Link eka dapan haha react ekak danna :lol:


    කොමෙන්ට්ස් කියවීමෙන්, සිනා සී, රාත්‍රී ආධාර වේළ ඉක්මනින්ම ජිර්ණය වූ නිසා.... කෑම ට යමක් සොයන ගමන් මේ.... 😂
    ------ Post added on Sep 25, 2021 at 12:00 AM
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොකද්ද බන් මෙහෙම අවොඩ් එකක් දුන්න ගූ ආයතයන ඊයා..සල්ලි අරගෙන දෙන එකක් වගේ ...

    View attachment 145251
    ලයික්, හාට් දාපු පිංගුත්තරයෝ ටිකකුත් ඉන්නවා
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දෙරණේ වැඩ කරන කොල්ලො කෙල්ලො නැද්ද බං කිරියේ? අඩෝ එෆ් බි එකත් හැක් වුනා කියලා ජිල්මාට් එකක් කරල මේ පෝස්ට් එක අයින් කරපං. නැත්නම් ඉතින් ලොක්ක කරන බොරු වගේ මේකටත් ෆේක් ලයික් ටිකක් ගනින්. නැත්නම් නෝන්ඩිය දෙරණ ගයිස්.