දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල 2011

Ted Bundy

Member
Sep 10, 2012
220
23
0
දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල 2011

ෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (14) රාත්‍රී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ශ්‍රී ලාංකීය රූපවාහිනි ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ එම සම්මාන උළෙලේදී හොඳම සිනමා නළුවාට හිමි සම්මානය චැලේන්ජර්ස් චිත්‍රපටයේ රඟ පෑ පුබුදු චතුරංගට හිමිවිය. එහිදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ගාමනි චිත්‍රපටයේ රඟ පෑ දිල්හානි අශෝකමාලායි.ජනප්‍රිය නළුවා වශයෙන් මෙවර අභිෂේක ලැබුවේ රන්ජන් රාමනායකයි.ජනප්‍රිය නිළිය වුයේ අනර්කලී ආකර්ෂායි.



383197_397955013593319_341120806_n.jpg


561145_397966490258838_1948884366_n.jpg



564412_397966410258846_38613759_n.jpg


551940_397952863593534_2123590237_n.jpg


246588_397953050260182_2050012367_n.jpg


301495_397966600258827_309948220_n.jpg


548582_397964653592355_804805610_n.jpg


558497_397963060259181_1400806044_n.jpg


523559_397961443592676_1779604626_n.jpg


380077_397957446926409_315838570_n.jpg


558277_397954736926680_176383562_n.jpg



cinema.lk