අනේ දෙරණට මාර ඇම්මක් තියෙන්නේ මේ පැණිය මාර්කට් කරන්න. පැණිය හැදුවේ වෙන දෙයක් යට ගහන්නද ? තනිකර පොලිටිකල් ගේම් එකක්ද?

ඒ ෆොන්නය ඌරු මස් කාල ගිහින් කිලි වැදිල.
ඕක ගැනූන්ට නම් දෙන්න වෙන්නෙම නැ. එක්කෝ ආච්චිලාට නැත්තම් ගෙට වෙච්ච නැති කෙල්ලන්ට විතරයි දෙන්න වෙන්නේඒ ෆොන්නය ඌරු මස් කාල ගිහින් කිලි වැදිල.
success රේට් එක ලන්කාවෙ මිනිස්සුන්ට තේරේන බාසාවෙන් කියන්න කියල ඇහුවොත් කියන්න ඕනි මෙහෙමයි.
90% = උරූ මස් කෑවොත් කිලි
80% = ඌරු මස් කාල මළගෙදරක ගියොත් කිලි
70% = හරක් මස් කෑවොත් කිලි
60% = ඉකුවොත් කිලි.
සමාවෙන්න ඕන දේශපාලන පක්ෂවල සර්ලා ටික. මම මේ බයියොන්ට කඩේ යනවා නෙමේ.
ඒත් මට මේ දෙරනේ දාලා තියෙන පෝස්ට් එකේ ඉංග්‍රිසි වල වරදක් නම් පේන්නේ නෑ. උන් කියල තියෙන්නේ ආචාර ධර්ම පද්ධතියෙ අවසරය දුන්න කියල. අරුන් කියන්නේ ඒකෙන් දෙන අනුමැතිය මොකද්ද කියන එක .ඉතින් පෝස්ට් එක වැරදි වෙන්නේ කොහොමද. අනේ මන්දා
ඇයි යකෝ ඔක අද දෙරණෙම නිව්ස් වලට කිව්ව නේද මේක පැණියට අනුමැතිය දුන්නා නෙමෙයි පරීක්ෂණ කිරීම සදහා අනුමැතිය දුන්නා විතරයි කියලා. ඉතිං මුන් මොකාටද මේ නිවේදන නිකුත් කර කර කියන්නෙ. ජෙපි ලොකු කම් තමයි මේ.
අනික් කාරණය තමයි උඹලට හොදට මීටර්නම් පොඩ්ඩක් කල්පනා කරල බලපන් දැන් ටික දවසක ඉදල දෙරණ මොනවා කිව්වත් ඒකට සමාජ මාධ්‍ය වල මඩ ගහනවා නේද? ඒ ඇයි. මේක ඊලග ජනාධීපති වරණය/මහ මැතිවරණය ඉලක්ක කර ගත්ත වැඩ පිළිවෙලක්. බලපන් සිරස මොන කුණු ගොඩක් පෙන්නුවත් උන්ගෙ වැරදි දැක්කෙ නෑ වගේ යන 3% සහ ප්ලැකනිල් පැටව් ටික දෙරණෙ මොකක් ගියත් තප්පුලනවා නේද? මුන් හොදටම දන්නවා යහපාලනේ පන්නල දාන්න දෙරණෙන් ෆුල් සපෝට් එකක් ලැබුනා කියල. ඉතිං උන්ට ඒ ඇරියස් එකත් තියනවා ඊට අමතරව ඕන කරන්නෙ දෙරණෙන් පෙන්වන දේවල් වැඩක් නෑ උන් කෙලින්නෙම පිස්සුමයි. දෙරණෙ නිව්ස් සහ අනිත් වැඩසටහන් වල කිසිම වැදගැම්මක් නැත ඒ නිසා ඕක බලන්න එපා කියන තැනට මිනිස්සුන්ගෙ මනස වෙනස් කරන එක.එතකොට ඊලග මැතිවරණ කාලෙ එද්දි දෙරණ කියන දේවල් මිනිස්සු විශ්වාස කරන්නෙ නැති වෙනව. මට නම් කිසිම දේශපාලන පිලක් වැඩක් නෑ. වැරදි කලානම් ගහනවා එකෙන්ම. උඹලත් මධ්‍යස්ථ වෙයල්ලා.
mata nan pehedili machan. news eketh keewe e widiyatamai.ඔතැන අවුල තියෙන්නේ පැණියට රජ රටෙන් අනුමැතිය දුන්නා වගේ. පැණිය පරියේෂන කරන්න තමයි අනුමැතිය දුන්නේ. දෙරණ පෝස්ට් එකෙන් උඹට ඒක පැහැදිලියිද සාමන්‍ය මනුස්සයෙක්ට ඕක තේරුම් ගන්න පුලුවන්ද
Elakiri kianne thanikarama deshapalana forum ekakne .. ithin madyastha adahasak daanna be meke. set ekak ewith reply daanawa. aparade ape kaalei welawai. apita one de karagena yana eka thamai karanna one. mama me nikamata dekala reply demme. uba hari ethi ban . derana weradi 
mata nan pehedili machan. news eketh keewe e widiyatamai.
aaye waaadha one ne ban uba hari ethiElakiri kianne thanikarama deshapalana forum ekakne .. ithin madyastha adahasak daanna be meke. set ekak ewith reply daanawa. aparade ape kaalei welawai. apita one de karagena yana eka thamai karanna one. mama me nikamata dekala reply demme. uba hari ethi ban . derana weradi
![]()
uba hari banMama katawath kade gihin ne. Oninam parana post hoyala balapan. Mama subject eke indalath oya post eka dekka gaman oluwata giye use karanna permission dunna wage. Eath man hoyala beluwa. Theruna. Keeyen kee denada hoyala balanne? Fb eke share button eka obana set ekak innawa headline eka witharak kiyawala.

.
)uba hari ban
(share button eka obana ekatath derana thama weradi. minissu hoyanne balanne nethi eka neme. uba hari.
mata rajapakshalagen mukuth hambenneth ne, sajith gen hambenneth ne , anuragen hambenneth ne)
Madyasthanan sirasatai deranatai deketama gahanna one..ඇයි යකෝ ඔක අද දෙරණෙම නිව්ස් වලට කිව්ව නේද මේක පැණියට අනුමැතිය දුන්නා නෙමෙයි පරීක්ෂණ කිරීම සදහා අනුමැතිය දුන්නා විතරයි කියලා. ඉතිං මුන් මොකාටද මේ නිවේදන නිකුත් කර කර කියන්නෙ. ජෙපි ලොකු කම් තමයි මේ.
අනික් කාරණය තමයි උඹලට හොදට මීටර්නම් පොඩ්ඩක් කල්පනා කරල බලපන් දැන් ටික දවසක ඉදල දෙරණ මොනවා කිව්වත් ඒකට සමාජ මාධ්‍ය වල මඩ ගහනවා නේද? ඒ ඇයි. මේක ඊලග ජනාධීපති වරණය/මහ මැතිවරණය ඉලක්ක කර ගත්ත වැඩ පිළිවෙලක්. බලපන් සිරස මොන කුණු ගොඩක් පෙන්නුවත් උන්ගෙ වැරදි දැක්කෙ නෑ වගේ යන 3% සහ ප්ලැකනිල් පැටව් ටික දෙරණෙ මොකක් ගියත් තප්පුලනවා නේද? මුන් හොදටම දන්නවා යහපාලනේ පන්නල දාන්න දෙරණෙන් ෆුල් සපෝට් එකක් ලැබුනා කියල. ඉතිං උන්ට ඒ ඇරියස් එකත් තියනවා ඊට අමතරව ඕන කරන්නෙ දෙරණෙන් පෙන්වන දේවල් වැඩක් නෑ උන් කෙලින්නෙම පිස්සුමයි. දෙරණෙ නිව්ස් සහ අනිත් වැඩසටහන් වල කිසිම වැදගැම්මක් නැත ඒ නිසා ඕක බලන්න එපා කියන තැනට මිනිස්සුන්ගෙ මනස වෙනස් කරන එක.එතකොට ඊලග මැතිවරණ කාලෙ එද්දි දෙරණ කියන දේවල් මිනිස්සු විශ්වාස කරන්නෙ නැති වෙනව. මට නම් කිසිම දේශපාලන පිලක් වැඩක් නෑ. වැරදි කලානම් ගහනවා එකෙන්ම. උඹලත් මධ්‍යස්ථ වෙයල්ලා.
ඔතැන අවුල තියෙන්නේ පැණියට රජ රටෙන් අනුමැතිය දුන්නා වගේ. පැණිය පරියේෂන කරන්න තමයි අනුමැතිය දුන්නේ. දෙරණ පෝස්ට් එකෙන් උඹට ඒක පැහැදිලියිද සාමන්‍ය මනුස්සයෙක්ට ඕක තේරුම් ගන්න පුලුවන්ද
shsh..owa kianna epaa banMadyasthanan sirasatai deranatai deketama gahanna one.....ekekata witherak gahaddi ridenna ba...
Channel dekama redda galola kade yana ewa tamai
mama danna godak un meke issra hitapu enne ne , politics witarak thiyenne kiala