දෙරණ හිරු මිත්තියව වපුරයි

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආරූඩයෙන් යක්ෂ දත් එන අත්භූත මිනිසාගේ අනාවැකිය Adurshyamanaya EP 01 - YouTube - 6 48.jpeg

    ආරූඩයෙන් යක්ෂ දත් එන අත්භූත මිනිසාගේ අනාවැකිය Adurshyamanaya EP 01 - YouTube - 13 14.jpeg
     
    Last edited:
    • Like
    Reactions: hirugalbandara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඕකුන් ඔය කටහඩ වෙනස් කරගන්නේ, පොල්ලක් අල්ලන් හරි සීනුවක් වන වන ඉන්නේ බොරු කියන්නමයි. සාමාන්‍ය කතා කරන විදියට, අත් දෙක නිකන් තියාගෙන ඔහොම බොරු කියන්න බෑ සැහැල්ලුවෙන් ඉගෙන. :angry:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙවා ඇත්තමද
    ඔය මම දැකපු දෙවනි වතාව - අති දුර්ලභයි ඔය වරම් - යක්ෂ දේවතා වරමක් - ඒ වරම් වල විතරයි ඔහොම දත් එන්නේ - ඒ යකාගෙ කරුමෙකට තාම ඉන්නෙ නාකි ස්වරූපයෙන් - මම කලින් දැකපු වරම තරුණ වේශයක වරම - නටනවා නැටිල්ලක් - පාද රිද්මය නොකඩ පැය බාගෙ පන්නලා නටනවා - ලෝකෙ කිසිම මිනිහෙක් නෑ එච්චර stamina එකක් තියෙන. :yes:
     
    • Haha
    Reactions: dxx

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය මම දැකපු දෙවනි වතාව - අති දුර්ලභයි ඔය වරම් - යක්ෂ දේවතා වරමක් - ඒ වරම් වල විතරයි ඔහොම දත් එන්නේ - ඒ යකාගෙ කරුමෙකට තාම ඉන්නෙ නාකි ස්වරූපයෙන් - මම කලින් දැකපු වරම තරුණ වේශයක වරම - නටනවා නැටිල්ලක් - පාද රිද්මය නොකඩ පැය බාගෙ පන්නලා නටනවා - ලෝකෙ කිසිම මිනිහෙක් නෑ එච්චර stamina එකක් තියෙන. :yes:

    තොට මෝල්ද.මොලේ පොඩ්ඩක් බලාගනින්.කබ්බො ෆෝම් කරන්නෙ නැතුව
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මෙවා ඇත්තමද
    ඔය මම දැකපු දෙවනි වතාව - අති දුර්ලභයි ඔය වරම් - යක්ෂ දේවතා වරමක් - ඒ වරම් වල විතරයි ඔහොම දත් එන්නේ - ඒ යකාගෙ කරුමෙකට තාම ඉන්නෙ නාකි ස්වරූපයෙන් - මම කලින් දැකපු වරම තරුණ වේශයක වරම - නටනවා නැටිල්ලක් - පාද රිද්මය නොකඩ පැය බාගෙ පන්නලා නටනවා - ලෝකෙ කිසිම මිනිහෙක් නෑ එච්චර stamina එකක් තියෙන. :yes:
    https://www.amazon.com/vampire-teeth/s?k=vampire+teeth
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    අර ෆොටෝ එකේ තියෙන්නේ ඕවාද ? එහෙම vampire teeth කොහෙද තියෙන්නේ ? :D
    ඈතට black and white නැති සමීප රුපයක් දාපං බලන්න. හරියට පෙන්නේ නෑ දතක් ද මොකද්ද කියලා