
ඔය මම දැකපු දෙවනි වතාව - අති දුර්ලභයි ඔය වරම් - යක්ෂ දේවතා වරමක් - ඒ වරම් වල විතරයි ඔහොම දත් එන්නේ - ඒ යකාගෙ කරුමෙකට තාම ඉන්නෙ නාකි ස්වරූපයෙන් - මම කලින් දැකපු වරම තරුණ වේශයක වරම - නටනවා නැටිල්ලක් - පාද රිද්මය නොකඩ පැය බාගෙ පන්නලා නටනවා - ලෝකෙ කිසිම මිනිහෙක් නෑ එච්චර stamina එකක් තියෙන.මෙවා ඇත්තමද

ඔය මම දැකපු දෙවනි වතාව - අති දුර්ලභයි ඔය වරම් - යක්ෂ දේවතා වරමක් - ඒ වරම් වල විතරයි ඔහොම දත් එන්නේ - ඒ යකාගෙ කරුමෙකට තාම ඉන්නෙ නාකි ස්වරූපයෙන් - මම කලින් දැකපු වරම තරුණ වේශයක වරම - නටනවා නැටිල්ලක් - පාද රිද්මය නොකඩ පැය බාගෙ පන්නලා නටනවා - ලෝකෙ කිසිම මිනිහෙක් නෑ එච්චර stamina එකක් තියෙන.![]()
මෙවා ඇත්තමද
https://www.amazon.com/vampire-teeth/s?k=vampire+teethඔය මම දැකපු දෙවනි වතාව - අති දුර්ලභයි ඔය වරම් - යක්ෂ දේවතා වරමක් - ඒ වරම් වල විතරයි ඔහොම දත් එන්නේ - ඒ යකාගෙ කරුමෙකට තාම ඉන්නෙ නාකි ස්වරූපයෙන් - මම කලින් දැකපු වරම තරුණ වේශයක වරම - නටනවා නැටිල්ලක් - පාද රිද්මය නොකඩ පැය බාගෙ පන්නලා නටනවා - ලෝකෙ කිසිම මිනිහෙක් නෑ එච්චර stamina එකක් තියෙන.![]()
උඹද කබ්බා ෆෝම් වුණ ?තොට මෝල්ද.මොලේ පොඩ්ඩක් බලාගනින්.කබ්බො ෆෝම් කරන්නෙ නැතුව

අර ෆොටෝ එකේ තියෙන්නේ ඕවාද ? එහෙම vampire teeth කොහෙද තියෙන්නේ ?

ඈතට black and white නැති සමීප රුපයක් දාපං බලන්න. හරියට පෙන්නේ නෑ දතක් ද මොකද්ද කියලාඅර ෆොටෝ එකේ තියෙන්නේ ඕවාද ? එහෙම vampire teeth කොහෙද තියෙන්නේ ?![]()
විඩියෝ එකෙන් බලාගනින්ඈතට black and white නැති සමීප රුපයක් දාපං බලන්න. හරියට පෙන්නේ නෑ දතක් ද මොකද්ද කියලා

උබත් වැඩේ පටන් ගන්ට නේ හදන්නේ,අර ෆොටෝ එකේ තියෙන්නේ ඕවාද ? එහෙම vampire teeth කොහෙද තියෙන්නේ ?![]()
ඒකෙ කොහෙද බන් පැහැදිලිව පෙන්නේ.විඩියෝ එකෙන් බලාගනින්![]()
මෙන්න ඒක ගලෝලා