දෙරණ හිරු මිත්තියව වපුරයි

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔය මම දැකපු දෙවනි වතාව - අති දුර්ලභයි ඔය වරම් - යක්ෂ දේවතා වරමක් - ඒ වරම් වල විතරයි ඔහොම දත් එන්නේ - ඒ යකාගෙ කරුමෙකට තාම ඉන්නෙ නාකි ස්වරූපයෙන් - මම කලින් දැකපු වරම තරුණ වේශයක වරම - නටනවා නැටිල්ලක් - පාද රිද්මය නොකඩ පැය බාගෙ පන්නලා නටනවා - ලෝකෙ කිසිම මිනිහෙක් නෑ එච්චර stamina එකක් තියෙන. :yes:
    Nightclub එකකට ගිහින් බලපන් රෑ ඉදන් උදේ වෙනකන් නටන්ඩ තියෙන stamina එක තියෙන උන් ගැන :lol::lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Nightclub එකකට ගිහින් බලපන් රෑ ඉදන් උදේ වෙනකන් නටන්ඩ තියෙන stamina එක තියෙන උන් ගැන :lol::lol:
    උන් රිදම් එක කඩනවානේ විනාඩියෙන් විනාඩියට :D - හැබෑ වරම් වල මුල ඉඳල අගටම රිදම් එක කඩන්නෙ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,389
    113
    ඔය මම දැකපු දෙවනි වතාව - අති දුර්ලභයි ඔය වරම් - යක්ෂ දේවතා වරමක් - ඒ වරම් වල විතරයි ඔහොම දත් එන්නේ - ඒ යකාගෙ කරුමෙකට තාම ඉන්නෙ නාකි ස්වරූපයෙන් - මම කලින් දැකපු වරම තරුණ වේශයක වරම - නටනවා නැටිල්ලක් - පාද රිද්මය නොකඩ පැය බාගෙ පන්නලා නටනවා - ලෝකෙ කිසිම මිනිහෙක් නෑ එච්චර stamina එකක් තියෙන. :yes:
    අප්පෝ අප්පුව හෙළ බුකියෙ මහමොළකරු කිව්වට හැලොවීන් පොඩි උන් දාන දත් සෙට් වලටත් රැවටෙනවනෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පෝ අප්පුව හෙළ බුකියෙ මහමොළකරු කිව්වට හැලොවීන් පොඩි උන් දාන දත් සෙට් වලටත් රැවටෙනවනෙ.
    මම විතරක් නෙවෙයි උණක් බස්සගන්න බැරි ඉස්පිරිතාලෙ ඩොක්කුත් රැවටිලා :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,389
    113
    මම විතරක් නෙවෙයි උණක් බස්සගන්න බැරි ඉස්පිරිතාලෙ ඩොක්කුත් රැවටිලා :D
    වෙන මොකවත් එපා ආත්ම අටසීයක් මනුස්ස ආත්මයක් නැතුව පින් කරපු හැටි පැහැදිලි කරල දියන්.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    අපිට තේරුම් ගන්න බැරි අදෘශ්‍යමාන අද්භූත බලවේග තියෙනවා මචං ,,,ඒව නැහැ කියන්න බැහැ,, ,වාසනාවකට හෝ පවකට සමහර ඩයල් වලට මේ බලවේග ග්‍රහ්ණය වෙනවා,,,හේතුවක් කියන්න බැහැ ඇයි හැමෝට ම මේව අහුවෙන්නෙ නැත්තෙ කියලා,,,එහෙම නිස තමා මේව පට්ටපල් බොරු කියලා එකපාරටම බැහර කරන්න පෙලෙඹෙන්නෙ ,,,මේ පුද්ගලයා කරන්නෙ බොරු වක්ද ඇත්තක්ද කියන්න මන් දන්නෙ නැහැ,,,නමුත් එකපාරටම ගරහන වට වඩා මේව මැදහත් ව පිලිගන්න එක හොඳ යි කියලයි මට හිතෙන්නේ ,,,
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    :rofl: :rofl: :rofl: පින ගැන දන්නෙ නැති හෙළ බුකියේ මහ මොළකරු :lol::lol::lol::lol:
    G9dM8jvn_400x400.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,389
    113
    :rofl: :rofl: :rofl: පින ගැන දන්නෙ නැති හෙළ බුකියේ මහ මොළකරු :lol::lol::lol::lol:

    අඩේ දවසක් හෙන අභිධර්ම ගොඩක් කිව්ව නේද පින ගැනවත් දෙන්නෙ නැතුව එච්චර හෑල්ලක් කොපි පේස්ට් කරේ කොහෙන් අරගෙනද?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    පොඩි කාලේ ඉස්කෝලේ ගාව කඩේ හිටපු නාකි මයිනා පාට පාට ප්ලාස්ටික් දත් විකිනුවා රුපියල් 10 ද මන්දා. මාත් එකක් ගත්තා සුදු පාට