Nightclub එකකට ගිහින් බලපන් රෑ ඉදන් උදේ වෙනකන් නටන්ඩ තියෙන stamina එක තියෙන උන් ගැනඔය මම දැකපු දෙවනි වතාව - අති දුර්ලභයි ඔය වරම් - යක්ෂ දේවතා වරමක් - ඒ වරම් වල විතරයි ඔහොම දත් එන්නේ - ඒ යකාගෙ කරුමෙකට තාම ඉන්නෙ නාකි ස්වරූපයෙන් - මම කලින් දැකපු වරම තරුණ වේශයක වරම - නටනවා නැටිල්ලක් - පාද රිද්මය නොකඩ පැය බාගෙ පන්නලා නටනවා - ලෝකෙ කිසිම මිනිහෙක් නෑ එච්චර stamina එකක් තියෙන.![]()


- හැබෑ වරම් වල මුල ඉඳල අගටම රිදම් එක කඩන්නෙ නෑ