දෙරන TV එකටත් CSN එක වගේ වෙන්න යන්නේ බඩු බනිස්

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තව ඉස්සරහට ගොඩාක් රිදෙයි වහල්ලුන්ට නව නීතිපති වැඩ පටන්ගත්තාම. ඊලගට නාමල්ලු යන්න ඉන්නේ. :lol: දැන් කෝ අර හොරු ඇල්ලුවද කියල අහපු උන් ?

    නීතියේ ආදිපත්‍යය ඩෝ:lol:
    අධිකරණය කොච්චර ස්වාධීනද කියනවනම් දැන් හිරේ දාන්න කලින් එලකිරි එකෙත් දානාව.:lol:


    මචන් කඩුවෙල උසාවියේද ණඩුව තියෙන්නෙ?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තව ඉස්සරහට ගොඩාක් රිදෙයි වහල්ලුන්ට නව නීතිපති වැඩ පටන්ගත්තාම. ඊලගට නාමල්ලු යන්න ඉන්නේ. :lol: දැන් කෝ අර හොරු ඇල්ලුවද කියල අහපු උන් ?

    කතා කරපන් බන්. මුන්ට මතක නෑ මරාගේ කාලේ කෙරුවාව. බයියොනේ.........

    :yes::D
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තව ඉස්සරහට ගොඩාක් රිදෙයි වහල්ලුන්ට නව නීතිපති වැඩ පටන්ගත්තාම. ඊලගට නාමල්ලු යන්න ඉන්නේ. :lol: දැන් කෝ අර හොරු ඇල්ලුවද කියල අහපු උන් ?

    12654644_10153265971286681_3089528323408442449_n.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කතා කරපන් බන්. මුන්ට මතක නෑ මරාගේ කාලේ කෙරුවාව. බයියොනේ.........

    මරාගෙ කාලෙ මොකද බන් උනේ?

    මේ ගෑණිගෙ මිනිහ ගැන වෙන්න ඇති ඔය කියවන්නෙ.

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නීතියේ ආදිපත්‍යය ඩෝ:lol:
    අධිකරණය කොච්චර ස්වාධීනද කියනවනම් දැන් හිරේ දාන්න කලින් එලකිරි එකෙත් දානාව.:lol:


    මචන් කඩුවෙල උසාවියේද ණඩුව තියෙන්නෙ?

    03(7).jpg



    අපිට අමතක නෑ..:lol::lol::lol:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කතාවක් තියෙනවා කාන්තාවට අපහස කරන කරන උන් සහ උන්ව ආරක්ෂා කරන උන් තමන්ගේ අම්මටත් එහෙමයි සලකන්නේ කියල. දැන් බලාගන්න පුළුවන් කට්ටියගේ තරම. කාන්තාවන්ට බැල්ලියෝ කියන්නේ නපුංසකයෝ.:lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    03(7).jpg



    අපිට අමතක නෑ..:lol::lol::lol:

    ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ දෙබිඩි ජීවිතය
    ඕනෑම රටක ඉහළතම ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරියා වන්නේ අග්‍රවිනිශ්චයකාරවරයා ය. එවැනි පුද්ගලයෙකුගෙන් මුළු රට ම ඉතා ඉහළ මට්ටමේ හැසිරීමක්, විනයක් සහ යහපත් ක්‍රියාපටිපාටියක් බලාපොරොත්තු වනු ඇත. එහෙයින්, එම ධූරය දරන පුද්ගලයෙකු ඉහළතම අවංකභාවයක් අනුගමනය කළ යුතු ය.

    එපමණක් නොව, එම තනතුර දරන පුද්ගලයෙකු විසින් සමහරවිට මනුෂ්‍යයෙක් හැටියට ඉඳහිට වරදක් සිදු වූවත්, ඕනෑකමින් විනය කඩකිරීමක් හෝ දූෂිත ක්‍රියාවලියක යෙදීමක් කිසි විටෙක සිදු නොකළ යුතුය. එමෙන්ම, ඒ පුද්ගලයා තමාගේ ක්‍රියාපටිපාටිය ගැන කිසිදු ප්‍රශ්නාර්ථයක් මතු නොවන්නට ද, සැලකිලිමත් විය යුතු ය.

    ඊට අමතරව, තම මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කිසිදු විෂමතාවයක් නොමැතිව කටයුතු කිරීමට ද අගවිනිසුරුවරු වග බලා ගත යුතුය. තත්ත්වය මෙසේ තිබියදී, වර්තමාන අගවිනිසුරු තුමිය වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එවැනි තලයේ ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකරන බව ඉතා පැහැදිලිය.

    මුදල් විශුද්ධිකරණය

    බොහෝ දෙනෙක් දන්නා පරිදි, මුදල් විශුද්ධිකරණය ගැන සැක මතුකරන කටයුතු කීපයක් අද වන විට එම විෂයට සම්බන්ධ අය හඳුන්වා දී ඇත. මේවා අතර ප්‍රමුඛ ස්ථානයක් ලබාගන්නා ක්‍රියාමාර්ග නම්:

    (අ) යම් පුද්ගලයෙකු බැංකු ගිණුම් සමූහයක් පවත්වාගෙන යාම. ඒ හරහා ගනුදෙනුවල වටිනාකම සහ සුලභභාවය වසන් කර ගැනීමට උපක්‍රමයක් ලෙස එම ගිණුම් පාවිච්චි කරනු ඇත.

    (ආ) බැංකු ගිණුම් කෙටි කාලයක් තුළදී පමණක් පාවිච්චි කරමින් ගිණුම් රාශියක් විවෘත කිරීම සහ වසා දැමීම. මෙයින් පෙනී යන්නේ, සමහරවිට, ගිණුම පාවිච්චි කරන පුද්ගලයා නීති විරෝධී ගනුදෙනුවක් සඳහා ගිණුමක් පාවිච්චි කොට, එම ගනුදෙනුව හමාර වූ පසු එය වසා දමා ඒ පිළිබඳව තොරතුරු දිගින් දිගටම පවත්වාගෙන යාම අත්හිටුවීමයි.

    (ඇ) සාමාන්‍යයෙන් ගිණුම් පරීක්ෂා කරන බලධාරීන් ගිණුම් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ එම ගිණුම්වල දෙසැම්බර් මස අග හෝ මාර්තු මස අග පවතින ශේෂයන් පිළිබඳවය. මුදල් විශුද්ධිකරණ පුද්ගලයින් බොහෝ දෙනෙක් මේ බව දන්නා හෙයින් එවැනි දිනවල වැඩි අගයකින් යුතු ගනුදෙනු පවත්වා නොගෙන ඒවාවල ඇති ශේෂය අඩු එකක් බවට හෝ ශුන්‍ය බවට පත්කර ගැනීමත් තවත් ක්‍රමවේදයකි.

    මෙම ඉහත කී කරුණු වෙත අවධානය යොමු කරමින්, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ජාතික සංවර්ධන බැංකුවේ පවතින එක ගිණුමක් (අංක 101110002058) පිළිබඳව විග්‍රහයක් කරන්නේ නම් පහත පෙන්වා දී ඇති කරුණු මතු වන්නේය.

    ශේෂය ශුන්‍ය කිරීම

    1. 2007 / 2008 වසර තුළදී ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය ඉහත කී ගිණුමෙහි හර කිරීම් 4 ක් තුළින් රු. 5,524,875.25 ද බැර කිරීම් 8 ක් තුළින් රු. 5,524,875.25 ද ගනුදෙනු කර ඇත. 2008 පෙබරවාරි මස 8 දින, එම ගිණුමේ රු. 674,323.52 තිබුණි. එදින එම සම්පූර්ණ මුදල ගිණුමෙන් ඉවත් කර ගනිමින් ශේෂය ශුන්‍ය බවට පත් කර ඇත. එම තත්ත්වය 2008 මාර්තු මස 31 දා තෙක් පවත්වා ගෙන යන ලදී.

    ඒ අනුව, ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය තම වත්කම් සහ බැරකම් ප්‍රකාශනයේ එම ගිණුම පිළිබඳව කිසිදු තොරතුරක් ලබා නොමැත. එහෙත්, වත්කම් හා බැරකම් ප්‍රකාශනයට අදාළ රෙගුලාසිවලින් කියා තිබෙන්නේ, ප්‍රකාශනය ලබාදෙන පුද්ගලයෙකු ශේෂය ශුන්‍ය වුවත් එම ගිණුම පිළිබඳව තොරතුරු ලබා දිය යුතු බවය.

    2. ඉහත කී ගිණුම 2008 මැයි 6 දින තෙක් පාවිච්චි නොකර ඇති අතර එදින රු. 519,534.55 ගිණුමට බැර කර ඇත. ඊට පසුව, රු. 31,860,754.47 වටිනා හර කිරීම 22 කින් ද, රු. 31,860,754.47 වටිනා බැර කිරීම් 41 කින් ද, 2009 පෙබරවාරි මස 3 දින තෙක් ගනුදෙනු මේ ගිණුමේ වාර්තා වී ඇත.

    ඉන් පසුව, 2009 පෙබරවාරි මස 3 දින ගිණුමේ තිබූ සම්පූර්ණ මුදල වූ 616,895.75 ගිණුමෙන් ඉවත්කර ගනිමින්, නැවත වරක් ගිණුමේ ශේෂය ශුන්‍ය බවට පත් කරන ලදී. ඒ ආකාරයට 2009 මාර්තු මස 31 දින ගිණුම ශුන්‍ය ශේෂයක් පෙන්නුම් කර ඇත. ඊට සමාන්තරව, ආචාර්ය බණ්ඩාරනායක දෙවෙනි වරටත් එම ගිණුම පිළිබඳව කිසිදු තොරතුරක් තම 2009 වත්කම් හා බැරකම් ප්‍රකාශනයේ සඳහන් නොකර ඇත.

    ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ දෙබිඩි ජීවිතය
    3. 2009 ජූලි මස 3 දා තෙක් ඉහත කී ගිණුමේ ශුන්‍ය තත්ත්වය පවත්වාගෙන යන ලද අතර, එදින වන රු. 500,000.00 ක මුදලක් ගිණුමට බැර කොට ඇත. ඊට පසුව, 2010 ජනවාරි 13 දා තෙක් මෙම ගිණුම ක්‍රියාකාරී අන්දමට පවත්වා ගෙන යමින් බැර 18 ක් හරහා රු. 15,508,794.63 සහ හර කිරීම් 10 ක් හරහා රු. 15,508,794.63 වාර්තා වෙමින් ගිණුම පවත්වාගෙන ඇත.

    එහෙත්, 2010 ජනවාරි 13 දින ගිණුමේ අඩංගුව තිබූ මුළු මුදල වන රු. 700,078.18 ගිණුමෙන් ඉවත් කරන ලද අතර, නැවත වරක් ගිණුමේ ශේෂය ශුන්‍ය බවට පත් කොට ඇත. එම තත්ත්වය දිගටම පවත්වාගෙන යමින් 2010 මාර්තු මස 30 දින තුන්වැනි වරටත් ගිණුමේ ශේෂය ශුන්‍ය වී ඇත. ඊට සමාන්තරව, ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය ලබා දෙන්නා වූ වත්කම් හා බැරකම් ප්‍රකාශනයෙන් මෙම ගිණුම පිළිබඳව කිසිදු තොරතුරක් ලබා නොදෙනු ඇත.

    4. ඉහත ආකාරයට ගිණුම ශුන්‍ය ලෙස පවත්වාගෙන ගොස් 2010 අපේ‍්‍රල් මස 7 වැනි දින නැවත වරක් ගිණුමට රු. 910,473.22 ක මුදලක් බැර කොට ඇත. ඊට පසුව, එම ගිණුම පෙරටත් වඩා සක්‍රීය ලෙස පවත්වාගෙන යමින් රු. 57,488,454.95 වටිනා හර ගනුදෙනු 27 කින් ද, රු. 57,488,454.95 ක් වටිනා බැර ගනුදෙනු 37 කින් ද, 2011 පෙබරවාරි 18 දින තෙක් පවත්වාගෙන යන ලදී.

    එහෙත්, නැවත වරක් ගිණුමේ තිබෙන සම්පූර්ණ මුදල වන රු. 2,057,098.56 මුදල 2011 පෙබරවාරි මස 18 දින ඉවත් කර ගනිමින්, ගිණුම නැවතත් ශුන්‍ය බවට පත් කොට ඇත. ඒ ආකාරයට හතරවෙනි වරටත් ගිණුමේ ශේෂය 2011 මාර්තු මස 31 දින වන විට ශුන්‍ය කරන ලදී. ඊට සමාන්තරව හතරවෙනි වරටත් ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය එම ගිණුම පිළිබඳව, තම වත්කම් හා බැරකම් ප්‍රකාශනයේ කිසිදු තොරතුරක් ලබා නොදෙනු ඇත.

    ගිණුම් සක්‍රිය මට්ටමට

    5. ගිණුම ශුන්‍ය තත්ත්වයේ 2011 මැයි මස 5 දා තෙක් පවත්වාගෙන යනු ලැබ ඇත. ඊට පසුව, මේ වන විට ඉතා පැහැදිලි ලෙස කෙරෙන ක්‍රියාවලිය අනුව, නැවත වරක් ගිණුමට රු. 974,280.39 බැර කොට ඇත. ඊට පසුව, ඉතා දැවැන්ත ලෙස ගිණුම සක්‍රීය මට්ටමකට පිවිසෙමින් 2012 මාර්තු මස 30 දා තෙක් බැර ගනුදෙනු 171 තුළින් රු. 256,414,342.34 ද හර ගනුදෙනු 88 ක් මඟින් රු. 256,416,639.42 ද වශයෙන් මෙම ගිණුම පෝෂණය කොට ඇත.

    එහෙත්, 2012 මාර්තු මස 30 දින ගිණුමේ පවතින මුළු මුදල වන රු. 10,047,779.95 සම්පූර්ණයෙන්ම ඉවත් කර ගනිමින් පස්වෙනි වරටත් ගිණුමේ ශේෂය ශුන්‍ය බවට පත් කොට ඇත. ඒ අනුව, නැවතත් 2012 මාර්තු මස 31 දා වන විට ගිණුමේ ශේෂය ශුන්‍ය වී ඇත. ඊට සමාන්තරව, පස්වෙනි වරටත් ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය තම වත්කම් හා බැරකම් ප්‍රකාශනයේ මෙම ගිණුම පිළිබඳව කිසිවක් සඳහන් කර නැත.

    6. 2012 අපේ‍්‍රල් මස 5 දින එම ගිණුමට නැවත වරක් රු. 10,047,779.95 බැර කිරීමෙන්, නැවතත් ගිණුම සක්‍රීය මට්ටමකට පත් කොට ඇත.

    ඉහත කී දැවැන්ත මෙහෙයුමෙන් පෙනී යන්නේ එම මෙහෙයුම් ඉතා සූක්ෂම ලෙස සහ සැලසුම් සහගතව කරන ලද එකක් බවය. එවැනි ගනුදෙනු කිරීම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු කෙනෙකුගෙන් නොව, සාමාන්‍ය පුද්ගලයෙකුගෙන්වත් බලාපොරොත්තු විය නොහැකි ගනුදෙනු මාලාවකි. එම ගිණුමේ පරිහරණය වූ මුදල් ප්‍රමාණය අගයන්වල දැවැන්ත භාවයෙන් ද තීරණාත්මක දිනවල සිතා මතා ගිණුම් ශේෂයේ අගය ශුන්‍ය බවට පත් කිරීමෙන් ද පෙනී යන්නේ එම ගිණුම පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමට, ගිණුම් හිමියාට දැඩි අකමැත්තක් තිබූ බවය.

    එවැනි ක්‍රියාමාර්ගයක් සාමාන්‍යයෙන් කරන්නේ යම් දෙයක් සඟවා ගැනීමටත් ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීම අපහසු කිරීමටත් අරමුණු කරන පුද්ගලයෙකි. සාමාන්‍යයෙන් එවැනි ක්‍රියාමාර්ගයක යෙදෙන්නේ ඉහළ මට්ටමේ මුදල් විශුද්ධිකරණ පුද්ගලයෙකු හෝ බදු පැහැර හරින පුද්ගලයෙකු හෝ වෙනත් නීති විරෝධී කටයුත්තක නිරත වන පුද්ගලයෙකු පමණි.

    එහෙයින්, ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය පළමුව ඇයගේ මහාධිකරණ විනිසුරු පදවිය ද, දෙවනුව ඇයගේ අගවිනිසුරු පදවිය ද වාසියක් ලෙස ගෙන ඇයගේ කටයුතු ගැන කිසියම් හෝ බලධාරියෙකු සෝදිසි කිරීමක් හෝ විභාග කිරීමක් නොකරනවා ඇතැයි යන විශ්වාසයෙන් මෙසේ කටයුතු කළායැයි ද ඉතා සාධාරණ සැකයක් පැන නැඟී ද ඇත.

    අපක්ෂපාතීව සිදුකිරීම

    මෙම ක්‍රියාපටිපාටිය විග්‍රහ කරන ඕනෑම කෙනෙකුට පෙනී යන්නේ එය අතිශයින්ම සැක සහිත සහ නීති විරෝධී තත්ත්වයක් මතු කරන එකක් බවය. තවද, එම කටයුතු ඕනෑකමින් කර ඇති බවත් ය. රටක අගවිනිසුරු පදවියේ කටයුතු කිරීම යනු, එම රටෙහි නීතිය එම අගවිනිසුරුවරයා වෙත බල නොපානු යැයි නොසිතිය යුතු ය.

    පුද්ගලයෙකුගේ පදවියේ උස් පහත් භේදය රටක නීතිය බලපැවැත්වීම කෙරෙහි බලපාන්නේ නැත. ඒ අනුව, ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය ගේ මෙම දැඩි සැකයක් මතු කරන මූල්‍ය ගනුදෙනු විභාග කිරීම ආරම්භ කිරීමේ කාලය දැන් එළඹ ඇත. එම කටයුතු ඉතාමත් අපක්ෂපාතීව සිදු කරවීමට නම් තවදුරටත් ඇයට රටේ අගවිනිසුරු පදවිය හොබවීමට නොහැකි බැව් ඕනෑම කෙනෙකුට සක්සුදක් සේ පැහැදිලි ය.
     
    • Like
    Reactions: nimalpo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl:අනේ ඔව්.මහින්ද උපාසකයා..:lol:
    මහින්ද නෙමේ බන් රට පාලනේ කරන්නෙ, මොකො මේ උදේ හවා මහින්ද මහින්ද ගගා මුමුනන්නෙ :lol::lol:
     
    • Like
    Reactions: nimalpo

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද නෙමේ බන් රට පාලනේ කරන්නෙ, මොකො මේ උදේ හවා මහින්ද මහින්ද ගගා මුමුනන්නෙ :lol::lol:

    කතාවක් තියෙනවා කාන්තාවට අපහස කරන කරන උන් සහ උන්ව ආරක්ෂා කරන උන් තමන්ගේ අම්මටත් එහෙමයි සලකන්නේ කියල. දැන් බලාගන්න පුළුවන් කට්ටියගේ තරම. කාන්තාවන්ට බල්ලියෝ කියන්නේ නපුංසකයෝ.:lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කතාවක් තියෙනවා කාන්තාවට අපහස කරන කරන උන් සහ උන්ව ආරක්ෂා කරන උන් තමන්ගේ අම්මටත් එහෙමයි සලකන්නේ කියල. දැන් බලාගන්න පුළුවන් කට්ටියගේ තරම. කාන්තාවන්ට බැල්ලියෝ කියන්නේ නපුංසකයෝ.:lol:

    නපුංසකයෝ :lol::lol::lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    යකෝ නපුංසකයෝ කිව්වම රනිල්ව මතක් වෙන්නේ මට විතරද????:rofl::rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,803
    113
    නපුංසකයෝ :lol::lol::lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    යකෝ නපුංසකයෝ කිව්වම රනිල්ව මතක් වෙන්නේ මට විතරද????:rofl::rofl:

    මට නම් තව එකෙක් මතක් වුනා. කවුද දන්නවද "Dilwaale" කියලා එකෙක්ව
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මට නම් තව එකෙක් මතක් වුනා. කවුද දන්නවද "Dilwaale" කියලා එකෙක්ව

    ඇයි මහින්ද. ඒ කලේ මහින්ද අනුර බණ්ඩාරනායක එක්ක හෙන පුක් සීන් එකක් තිබුනලු. නිකන් සීන් එකක් නෙමෙයි හෙනම සීරියස් ලව් එකෙක්. :lol:
     

    jilbull

    Member
    Dec 20, 2015
    55
    5
    0
    රනිල් ඉස්සර ඉඳන්ම සින් එක.. කොල්ලෝ පෙන්න බෑ.. මර්වින් සිල්වා කියන්නේ ලස්සනට රනිල් බුදියාගන්න කතා කරා කියලා..:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මහින්ද. ඒ කලේ මහින්ද අනුර බණ්ඩාරනායක එක්ක හෙන පුක් සීන් එකක් තිබුනලු. නිකන් සීන් එකක් නෙමෙයි හෙනම සීරියස් ලව් එකෙක්. :lol:
    මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්ඩ එපා යකො තොපේ පොනිල වගේ කොල්ලො ගහන් නැ බන් අනිත් මිනිස්සු,
     
    • Like
    Reactions: BINGU_PUTHA

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උබ දන්නෙම නෑ නේද බයියෝ?:lol::lol:

    දන්නව ටොයියොහ්.. ව්‍යවස්ථාවෙ තියෙන procedure එකට තමයි අයින් කරේ.

    ඒකට අපේ හිටං ගොයියා..

    ශ්‍රී පවන් පත් කරේ කොහොමද මේයා? මතකද?:lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්ඩ එපා යකො තොපේ පොනිල වගේ කොල්ලො ගහන් නැ බන් අනිත් මිනිස්සු,

    පොනිල් පොනිල්... අහ්හ් සොරි...සොරි.. අපේ රනිල් රනිල්....ලා ලා ලා....:lol::lol::lol: