දෙරන TV එකටත් CSN එක වගේ වෙන්න යන්නේ බඩු බනිස්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සන්ක කියන්නේ නියම විචාරශීලි මද්ද්‍යා වේදියෙක් නොවෙයි. රස්සාවක් නැතිකමට හිතවත් කමට මද්ද්‍යා පට්ටම ලැබුවෙක්. තමන්ගේ බුදිමත් කම මානව පෙනුවා කට ඇරලා.

    ඕකට තමයි කියන්නේ

    මානෙල් සුවදාමය
    මුළු මස් පිලි ගදමය
    දෙකට එක දියමය
    හොදට නරකට දෙකට කටමය කියලා.

    රිදිච්ච කටිය කියමගෙන යනගමන් රේප් කපාගෙන යන්න :D:D:D

    පොර lawyer කෙනෙක් නේද
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අපි ලිදේ ඉන්න ගෙම්බෝ වගේ වෙලා හරියන් නෙ නෑ
    අපි මුස්ලිම් දෙමල මිනිස්සු එක්ක සංහිදියාවක් ඇති වෙන්න
    ජාතික ගීය,,කොඩිය වෙනස් කරමු ඒ අය සතුටු විදිහටක...සිංහය වෙනුවට ඔක්කොම කතා වෙලා මුවෙක් වගේ සතෙක් දාමු,,අලියා උනත් කමක් නෑ

    දකින දකින තැන සුලු ජාතින්ට ගරු කරමු,,බස් එකේ අසුනක් වෙන් කරමු,,සුලු ජාතික කෙනෙක් ගනිනකොට බස් එකේ අපි නැගිලට අසුන එයාට දෙමු..සිකුරාදට මුස්ලිම් පල්ලි යන අයට දන් සැල් දෙමු...
    වැඩිපුර ඉඩම් තියෙන අය පල්ලි හදන්න ඉඩ්ම් දෙමු..
    සුලුජාතින්ට පොඩ්ඩක් හරි හිත රිද්දන සිංහල අයට බනිමු මේ බයියො කියල,,උන්ට අපි හොදට බැනල කොමෙන්ට් දාමු,,රෙප් කපමු
    සිංහලකම බෞද්ධකම ගැන කතා කරන එවුන්ට අපි බනිමු ජාතිවාදියො කියල,,රනිල කියල හොඩ වැඩක් දෙන්නම් කියල බය කරමු

    ඔහොම අපි පරිත්යාග ශීලි වෙනකොට ඒ අයගෙ හදවත් තෙත් වෙලා අපිට අනුකම්පාකරයි...අපේ රනිල් අගමැතිතුමා උනත් ගොඩක් අපි ගැන සතුටුවේවි
    -source FB
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    555sbc.jpg
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේකයි ඉතින්... එරොසාන් මහත්තයෝ (එරොසාන් කියන්නේ සිංහල වචනයක් වෙන්ඩැති. මට නිවටය කිව්වට, මම සිංහල මැක්කාx2 ඔන්න :P:P:rolleyes:)

    එන්ගලන්තයේ රාජ්ජ බාසාව ඉන්ග්‍රීසි, වේල්සයේ රාජ්ජ බාසාව වෙල්ෂ්, ස්කොට්ලන්තයේ රාජ්ජ බාසාව ස්කොට්ස් (ස්කොටිෂ් නෙමෙයි ) මේවා ෆෙඩරල් රාජ්‍ය. වෙනම පාර්ලිමේන්තු තියෙනවා. ඉන්ග්‍රීසි භාශාවත් මේ හැම රටකම නිළ භාශාවක් වෙනවා. ඉතින් දැන් ඔය අගමැති ගෙනාපු යෝජනාව වෙන්නේ එන්ගලන්තෙ මුස්ලිම් මිනිස්සුන්ට අඹුවන් විදියට අරාබියෙන් ආපු ගෑනුන්ට ඉන්ග්‍රීසි ඉගෙන ගන්න පංති දාන්න. එයා කියනවා මේ ගෑනු ඉන්ග්‍රීසි ඉගෙන ගත්තෙ නැතිනම් පිටුවහල් කරනවා කියලා.

    දැන් මේක හරියට තේරුම් ගනින්, බාගෙට කියවන්නේ නැතුව. මේ තම්බි ගෑනු අරාබියෙන් ඊයෙ පෙරේදා ඉන්ග්ලිශ් තම්බියෙකුව (ඒ කිව්වේ ඉන්ග්‍රීසි ජාතික නැතිනම් එන්ගලන්තෙ පුරවැසි අරාබි තම්බියෙකු ) බැඳලා uk වීසා ගත්ත ගෑනු. පරම්පරාවෙන් පරම්පරාවට ජීවත් වුනු එවුන් නෙමෙයි. උන්ට ඉන්ග්‍රීසි ඉගෙන ගන්න කියලයි මේ යකා කියන්නේ.

    එතකොට එරෝසාන් ගොන් නාම්බෝ බ්‍රිතානි ජාතික ගීය අරාබි බාසාවෙන් ගැයිමේ ප්‍රස්නයක් නෑනෙ.

    යමක් කියවලා තේරුම් ගනින්, කෑල්ලක් ලාගෙන ඒක තව දෙයකට පූට්ටු කරන්නේ නැතුව.

    විස්වාස නැතිනම් කිවන්න මෙන්න ලින්ක්..

    http://www.theguardian.com/politics...ng-muslim-women-learn-english-language-policy

    http://www.theguardian.com/uk-news/...nglish-in-20m-plan-to-beat-backward-attitudes

    ඒවගේම මතක තියාගන්න එරෝසාන් මහත්තයෝ ඔය කැමරන් අගමැතිම තමයි ස්කොට්ලන්තෙට වෙනම රාජ්ජයක් විධියට කැමතිනම් වෙන්වෙන්න කියලා බය නැතුව ජනමත විචාරණයක් දුන්නේ. දීලා මිනිහා ස්කොට්ලන්තෙ මිනිස්සුන්ට අවබෝධකල වෙන්වෙලා චාටර් වෙනවට වඩා එක්සත් රාජධානිය විධියට එකට ඉඳීම හොඳයි කියලා. ස්කොට්ටෝ එක පිලිගත්තා. ස්කොට්ලන්ත බෙදුම්වාදය පැරදුනා.

    :yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • මෙතන තනිකරම ඔය ඔපෙරාව ගැන කතා කරන්නේ පක්ෂ දේශපාලනයේ ගැති බවය මිස. කලාව, සංස්කෘතිය ගැන විචාරය කරන්න නෙවෙයි. මේක මහින්දගේ කලේ මැය ඔය ගිඉතය කිව්වනම් ටෝයියෝ කැගහයි මහින්ද මෙම ගීතය විනාශකලා කියලා. බයියෝ එක හරි වරදක් නැ කියලා කියයි. ඕන ඕකයි කාලකන්නි සිංහලුන්ට වෙලා තියෙන කරුමේ. විචර්ශිලිත්වයක් නැ, විවුර්ත් මනසක් නැ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙතන තනිකරම ඔය ඔපෙරාව ගැන කතා කරන්නේ පක්ෂ දේශපාලනයේ ගැති බවය මිස. කලාව, සංස්කෘතිය ගැන විචාරය කරන්න නෙවෙයි. මේක මහින්දගේ කලේ මැය ඔය ගිඉතය කිව්වනම් ටෝයියෝ කැගහයි මහින්ද මෙම ගීතය විනාශකලා කියලා. බයියෝ එක හරි වරදක් නැ කියලා කියයි. ඕන ඕකයි කාලකන්නි සිංහලුන්ට වෙලා තියෙන කරුමේ. විචර්ශිලිත්වයක් නැ, විවුර්ත් මනසක් නැ

    eka ape jana wala hati ban aduma iq ekak thiyenne :dull:
     
    waligamaya

    Well-known member
  • තම්බියෙන් උනත් ඇත්ත කියන කොට රිදෙනවා තමයි :lol::lol::lol:

    සිංහලයෙක් උනත්, තම්බියෙක් උනත්, දෙමළෙක් උනත්, යුරේශියනුවෙක් උනත්, නිග්රෝයි උනත් හරිදෙට හරි කියනත්, මින්සත් ගුණ, නැත්තම් වැඩක් නැ. මොන මල ඉලව් ජාතික ලේබලේ එන කලින් කවුරුත් මිනිස්සු වෙලා හිටියනම් ලෝකෙට මෙහෙම වෙන්නේ නැ. අපේ රටට මෙහෙම වෙනත් නැ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රනිල් පොන්ස් කියන්නෙ කිසිම විවේචනයක් දරාගන්න බැරි දුර්වල මානිසික රෝගියෙක්..
    ගොන් පො@නයෙක් වගේ හැසිරෙන්නෙ පාර්ලිමේන්තුවේ

    3.gif

    ow ban oka montisoori yawanna ona apahu :yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ලංකාවෙ ජනාධිපතිට තියන ලොකුම ප්‍රශ්නෙ බ්‍රෙසියර්..
    අගමැතිට බැලලියො..
    හමුදාවෙ උන් හිරේට දානව කොටි නිදහස් කරනව ECTA අත්සන් කරල රට ඉන්දියාවෙ ටොයිලට් එක කරන්න යනව..
    ETCA එකට විරුද්දව කරපු කිසිම රැළියක් මාධ්‍ය වලින් පෙන්නන්න එපා කියල මාධ්‍ය වාරණ දානව..
    300 තිබුණු පෝර 3500 වත් ගන්න කොහෙවත් නෑ.. ගොවියො වහ කනව..
    සංවර්ධනය එහෙන් පිටින්ම නතර කරල දාල..
    නතර කරනව කිව්ව පොර්ට්සිටි දැන් හොද වෙලා..
    ඉන්දන බැරල් එක 30$ වඩා බැහැල.. ඒත් අපිට සෙම් ප්‍රයිස්
    බැංකු වලින් සල්ලි ගන්නකොට අම්මගේ බද්දක් වදින්නෙ දැන්..
    paypal දෙන්න එකෙක් ලංකාවට ඇවිත් හරීන් ට පුකේ ඇරල ගියාලු..
    කට්ටිය දෙනකන් බලන් ඉදල නිදා ගත්තලු
    ඒ අස්සෙන් ජාතික ගීයට කෙලින්නෙ නෑ කියල පාටි දාල හිටං හිටගෙනම ඇරියාම කට්ටියක් ගොඩ එන්න අමාරු ලිදකට වැටුනලු..
    google ල බැලුම් පුම්බනව ලු හෝ ගාල..
    ඩොලර් එක 144
    ඒ අස්සෙන් හයිබ්‍රිඩ් උසාවි දාන්න යනව අපේ කොල්ලො ටික අල්ලලා හිරේ දාන්න..

    ඒ අස්සෙන් හිටං පො*නය දෙනව කිව්වා අර Free wifi වලින් log වෙලා වෙන්න ඇති මේ සක්කිලි මුන්ට තාම කඩේ යන්නෙ..

    අර සමලින්ගිකයට නළුවෙක් නොවේ මොලයක් කිව්ව එකාව අහු උනා නම් මට..

    149 hotto :angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    dan wath therenawada ratata wenasak oni kiyala....depaththata bana bana inne....ahhh

    dan depaththak nahane
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මෙතන තනිකරම ඔය ඔපෙරාව ගැන කතා කරන්නේ පක්ෂ දේශපාලනයේ ගැති බවය මිස. කලාව, සංස්කෘතිය ගැන විචාරය කරන්න නෙවෙයි. මේක මහින්දගේ කලේ මැය ඔය ගිඉතය කිව්වනම් ටෝයියෝ කැගහයි මහින්ද මෙම ගීතය විනාශකලා කියලා. බයියෝ එක හරි වරදක් නැ කියලා කියයි. ඕන ඕකයි කාලකන්නි සිංහලුන්ට වෙලා තියෙන කරුමේ. විචර්ශිලිත්වයක් නැ, විවුර්ත් මනසක් නැ

    කඩේ ගිහින් මහන්සිද? අහමුද කන කූල් වෙන ඔපෙරාවක් :lol::lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මෙතන තනිකරම ඔය ඔපෙරාව ගැන කතා කරන්නේ පක්ෂ දේශපාලනයේ ගැති බවය මිස. කලාව, සංස්කෘතිය ගැන විචාරය කරන්න නෙවෙයි. මේක මහින්දගේ කලේ මැය ඔය ගිඉතය කිව්වනම් ටෝයියෝ කැගහයි මහින්ද මෙම ගීතය විනාශකලා කියලා. බයියෝ එක හරි වරදක් නැ කියලා කියයි. ඕන ඕකයි කාලකන්නි සිංහලුන්ට වෙලා තියෙන කරුමේ. විචර්ශිලිත්වයක් නැ, විවුර්ත් මනසක් නැ

    ඔව කරන්න තමා යහ පාලනේ එනව කිවුවේ නේ වෙන මොනවත් කියල නෙමේ නේද බලේට ආවේ අපරාදේ තව ගොඩක් දේකරන්න තියනවා සින්හයා පවා මාරු කරන්න යන එක ආයේ මොකද්ද :lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලංකාවෙ ජනාධිපතිට තියන ලොකුම ප්‍රශ්නෙ බ්‍රෙසියර්..
    අගමැතිට බැලලියො..
    හමුදාවෙ උන් හිරේට දානව කොටි නිදහස් කරනව ECTA අත්සන් කරල රට ඉන්දියාවෙ ටොයිලට් එක කරන්න යනව..
    ETCA එකට විරුද්දව කරපු කිසිම රැළියක් මාධ්‍ය වලින් පෙන්නන්න එපා කියල මාධ්‍ය වාරණ දානව..
    300 තිබුණු පෝර 3500 වත් ගන්න කොහෙවත් නෑ.. ගොවියො වහ කනව..
    සංවර්ධනය එහෙන් පිටින්ම නතර කරල දාල..
    නතර කරනව කිව්ව පොර්ට්සිටි දැන් හොද වෙලා..
    ඉන්දන බැරල් එක 30$ වඩා බැහැල.. ඒත් අපිට සෙම් ප්‍රයිස්
    බැංකු වලින් සල්ලි ගන්නකොට අම්මගේ බද්දක් වදින්නෙ දැන්..
    paypal දෙන්න එකෙක් ලංකාවට ඇවිත් හරීන් ට පුකේ ඇරල ගියාලු..
    කට්ටිය දෙනකන් බලන් ඉදල නිදා ගත්තලු
    ඒ අස්සෙන් ජාතික ගීයට කෙලින්නෙ නෑ කියල පාටි දාල හිටං හිටගෙනම ඇරියාම කට්ටියක් ගොඩ එන්න අමාරු ලිදකට වැටුනලු..
    google ල බැලුම් පුම්බනව ලු හෝ ගාල..
    ඩොලර් එක 144
    ඒ අස්සෙන් හයිබ්‍රිඩ් උසාවි දාන්න යනව අපේ කොල්ලො ටික අල්ලලා හිරේ දාන්න..

    ඒ අස්සෙන් හිටං පො*නය දෙනව කිව්වා අර Free wifi වලින් log වෙලා වෙන්න ඇති මේ සක්කිලි මුන්ට තාම කඩේ යන්නෙ..

    අර සමලින්ගිකයට නළුවෙක් නොවේ මොලයක් කිව්ව එකාව අහු උනා නම් මට..

    අවසන් මෙහෙයුමෙන් තුන්ලක්ෂයක් වූ දෙමළ වැසියන් බේරාගත් සිංහල රණවිරුවන් ජාතිවාදීන්ය.
    අවසන් සටනේදී රට වෙනුවෙන් දිවිපිදූ දෙමළ බුද්ධි නිලධාරීන් 14දෙනා සමරන සිංහල අප ජාතිවාදීන්ය.

    සිංහල අගමැතිගේ මිලේනියම් සිටි පාවාදීමෙන් රටට අහිමි වූ දෙමළ හමුදා බුද්ධී අංශ සාමාජිකයන් 24දෙනා වෙනුවෙන් කඳුලු හැලූ සිංහල අප ජාතිවාදීන්ය.

    කොටි අඩවියටම ගොස් කොටි නැසූ වරදට ජීවිත අහිමි වූ තුවාන් මුතාලිෆ්ලා, ලාෆීර්, මීඩින්ලා ගැන තවමත් කතාකරන සිංහල අප ජාතිවාදීන්ය.

    සටන් විරාම ගිවිසුම් නාමයෙන් ඝාතනය වූ රටේ දෙමළ විදේශ ඇමති ගැන කම්පා වූ සිංහල අප ජාතිවාදීන්ය.

    රට නසන්නට වන්නියට ගොස් කොටි පුහුණුව ලැබූ සිංහලයන් 10දෙනාට වෛර කළ සිංහල අප ජාතිවාදීන්ය.

    කොටි අතින් නැසුනු රෙලන්ගි සෙල්වරාජා, චෙල්වි ත්‍යාගරාජා වැනි දෙමළ මාධ්යවේදීන් වෙනුවෙන් හඬ නැගූ සිංහල අප ජාතිවාදීන්ය.

    රටේ හමුදාවන්ට ගරහමින් බොරු වැපිරූ එක්නැලිගොඩ වැනි සිංහල මාධ්යවේදීන් ගැන අබමල් රේණුවක දුකක් ඇති කර නොගත් සිංහල අප ජාතිවාදීන්ය.

    එවිට රනිල්, සම්බන්ධන්, චන්ද්‍රිකා, මංගල, හකීම්, එක්නැලිගොඩ... උන් ලක් මවගේ සුජාත දූ පුතුන්ය.

    අහෝ රටකට ගිය කල...............

    from facebook.
     
    patta
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    :sorry::sorry::sorry::sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකතාවේ කිසි වරදක් නැ, එකයි. අපි පාසල් යන කොටත් සිංහල දෙමල දෙකෙන්ම ජාතික ගිය පොත්වල මුද්ද්රණය කරලා තිබුනා. සිංහල ළමයි වැඩියෙන් ඉන්න ඉස්කෝලවල සිංහල එක කීවා. දෙමල මුස්ලිම් ඉස්කෝලවල දෙමල එක කිව්වා.

    එතකොට වැදි බාසාවෙන්, ඉන්ග්රීසියෙන් කියන්න බැරිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    අලුත් රාමුවට අනුව හැදෙන්න මම කාලය ලබා දී තිබෙනවා. එහෙම හැදෙන්න බැරි නම් බොරු නොලියා කේසර අබේවර්ධනටත් ගෙදර යාමට අවස්ථාව තිබෙනවා. මේවාට ඉඩ දෙන්න අප ලෑස්ති නැහැ.”දෙරණ” නැවත සෙල්ලම පටන් ගෙන තිබෙනවා. දෙරණ නැවතත් රාජපක්‍ෂලාට කඩේ යනවා නම් ඒ අය හොරකම් කරපුවා අපට කියන්න පුලූවන්. ඒ ගැන මෙතැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොවුන් කාන්තාවන්ට බැළලිය කියමින් අපහාස කරනවා. මේවා හැදෙන්න අවශ්‍යයි. හැදිල එන්න බැරි නම් අපත් ඊට මුහුණදෙන්න ලෑස්තියි. ජනතාව දුන් වරම නැවත කඩාකප්පල් කිරීමට නැවත මොවුන්ට ඉඩ දෙන්නේ නැහැ.

    නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර තරුණයන් සඳහා රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීම සඳහා ජනතාව අපට වරමක් ලබා දී තිබෙනවා. මොවුන් බහුතර ජන මතයට විරුද්ධව කටයුතු කරන්නේ ඇයි? මොවුන් නැති කරන්නේ ජනතාවගේ විකාශන අයිතියයි. ඊට අප ඉඩ දෙන්නේ නැහැ.

    https://www.colombotelegraph.com/index.php/ranil-wickremesinghefeb-18-2016/