තව ඉස්සරහට ගොඩාක් රිදෙයි වහල්ලුන්ට නව නීතිපති වැඩ පටන්ගත්තාම. ඊලගට නාමල්ලු යන්න ඉන්නේ.දැන් කෝ අර හොරු ඇල්ලුවද කියල අහපු උන් ?
නීතියේ ආදිපත්‍යය ඩෝ

අධිකරණය කොච්චර ස්වාධීනද කියනවනම් දැන් හිරේ දාන්න කලින් එලකිරි එකෙත් දානාව.

මචන් කඩුවෙල උසාවියේද ණඩුව තියෙන්නෙ?


අනේ ඔව්.මහින්ද උපාසකයා..

