කලු පූසා;19714266 said:![]()
දෙරණ රුපවාහිනියේ බලපත්‍රය අහෝසි කරන බවට ආණ්ඩුව තර්ජනය කරයි,
සංඛ හා චාතුර දෙරණින් වහා ඉවත් කරන ලෙස බලපෑම්,,
රනිල්ගෙන් දෙරණ බේරා ගැනීමට සංඛ දෙරණින් ඉවත් කරයි,
චාතුරත් ලගදීම ඉවත් කිරීමේ සුදානමක්,
රනිල් ගොයියෝ මේකද මාධ්‍ය නිදහස?![]()
යහපාලන ලොජික්සංඛ කිව්වේ උපමාවක් . බැළලියක් ගැන.
ඒක රනිල්ට ඇහිලා තියෙන්නේ ගායිකාවට බැල්ලියෙක් කියල කිව්වා කියලා.
රනිල්ට උපමාවක් තේරෙන්නෙත් නෑ. හරියට සතා ඇහිලත් නෑ.
හැබැයි මාධ්‍යවේදීන් ට බල්ලා කියල බනිනවා. බල්ලා කියල බැනල බලු වැඩ කරන්නත් එපා කියනවා.
කව්ද වැරදි ?

පල පල මහින්ද කරපු වැරදි මතක් කරපු ගමන් ඵනවා බටලන්දක් උස්සගෙන.,ඉතිං මහින්ද බලේ ඉන්න කාලේ රනිල්ව හිරේ දාන්න තිබ්බනේ උෟ මිනීමැරුවනම්..
දැන් ඵනවා මෙතන බාෙරුවට බුරාගෙන.

අනේ මල් පොන්ස්... මෙච්චර වෙලා හැංගිලා ඉඳලා හොරෙන් ආවා නේද????
"මහින්දගේ ආණ්ඩුව කරපු ඔක්කොම බලු වැඩ ටික මේ ආණ්ඩුවත් කරනවා .කරන්නේ නැත්තේ කරපු හොද වැඩ ටික පමණි . ඕක තමා වෙනස." හිටංane manda...wenasa sapada
"මහින්දගේ ආණ්ඩුව කරපු ඔක්කොම බලු වැඩ ටික මේ ආණ්ඩුවත් කරනවා .කරන්නේ නැත්තේ කරපු හොද වැඩ ටික පමණි . ඕක තමා වෙනස." හිටං
lankawa chatar ratak ban....hamadama chande kaleta adagannawa pil bedenawa...passe un apita arinawa
Ganiyekta katha karanna danne nathi me ponnayata hoda wade.. guu ponnaya maindagage guu kana
කලු පූසා;19714266 said:![]()
දෙරණ රුපවාහිනියේ බලපත්‍රය අහෝසි කරන බවට ආණ්ඩුව තර්ජනය කරයි,
සංඛ හා චාතුර දෙරණින් වහා ඉවත් කරන ලෙස බලපෑම්,,
රනිල්ගෙන් දෙරණ බේරා ගැනීමට සංඛ දෙරණින් ඉවත් කරයි,
චාතුරත් ලගදීම ඉවත් කිරීමේ සුදානමක්,
රනිල් ගොයියෝ මේකද මාධ්‍ය නිදහස?![]()

උඹල දන්න දේශපාලනේ..
තේරුම් ගනින් මේ රටේ තියෙන්නෙ පිල් දෙකයි. ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳල තිබුනෙ ඒ පිල් දෙක.
1. සිංහල ජාතිකවාදී (ජාති වාදී නොවේ) පිල.
2. විජාතික පරයන්ගේ උවමනාවට රට කෙලෙසා, තම බඩ වඩාගන්නා පිල.
උඹල වැරදි පිලට චන්දෙ දීල ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ දඟලනව.

එකෙන්මඋඹල දන්න දේශපාලනේ..

බලපෑම් කරා කියලා උබ කොහොමද කියන්නේ?දෙරණ ආණ්ඩුවේ චැනල් එකක් නෙමෙයිනේ බලපෑම් කරන්න.අනික පහුගිය ආණ්ඩුව කාලේ මාධ්‍ය ආයතන ගිනි තිබ්බ ඒවා,මහින්දට වචනයක් කිව්වත් වෙබ් සයිට් බෑන් කරපු ඒවා අපිට නම් තාම මතකයි බයියොන්ට අමතක උනාට.![]()