දෙරන TV එකටත් CSN එක වගේ වෙන්න යන්නේ බඩු බනිස්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ 2006 අගෝස්තු මස 7 වෙනිදා ය. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඒ වනවිට පැවැත්වෙමින් තිබූ ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පන්දුවට පහර දෙමින් සිටියේ කුමාර් සංගක්කාරයි. සංගක්කාර දැවී ගියේ හෂීම් අම්ලා අතට උඩ පන්දුවක් ලබා දීමෙන් වන අතර ඉන් පසුව එළඹියේ අනුග්‍රාහකයන් සඳහා වූ කෙටි විරාමයකි. එම විරාමය අතරතුරදී තරඟයේ විස්තර විචාරකයෙකු වූ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩීන් ජෝන්ස්ගේ මුවින් පිටවූවේ මෙවන් වදනකි. "ත්‍රස්තවාදියා ආයෙත් කඩුල්ලක් ගත්තා" (The terrorist has got another wicket). ඔහු 'ත්‍රස්තවාදියා' ලෙස හැඳින්වූවේ ඉස්ලාම් භක්තිකයෙකු වන හෂීම් අම්ලාවය.

    විරාමයක් තුලදී කියැවුණත් ජෝන්ස්ගේ එම ප්‍රකාශය අත්වැරදීමකින් දකුණු අප්‍රිකානු තරඟ විකාශය ඔස්සේ එරට නරඹන්නන්ට අසන්නට ලැබුණි. ඉන්පසුව ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය හමුවේ ඩීන් ජෝන්ස්ගේ Ten Sports ආයතනය හා තිබූ ගිවිසුම වහාම ක්‍රියාත්මකවන පරිදි අහෝසිකිරීමට එම බලධාරීන් තීරණය කළ අතර තරඟාවලිය අතරමැදදීම ජෝන්ස්ට නැවත ඔස්ට්‍රේලියාව බලා යාමට සිදු විය. බලධාරීන් පවසා සිටියේ ජෝන්ස් එම ප්‍රකාශය සිදු කළේ විරාමයක් අතරතුරදී වුවත් තම ආයතනය හා ගිවිසුමක් ඇති පුදගලයෙකු අතින් එවන් ජාතිවාදී වැකියක් කියැවීම තමන්ට අනුමත කළ නොහැකි බවයි.

    ඔස්ට්‍රේලියාව බලා යාමට පෙර මාධ්‍යවේදීන් හා අදහස් දැක්වූ ඩීන් ජෝන්ස් එම ප්‍රකාශය තමන් අතින් සිදුවීම පිලිබඳ ඉතාම කණගාටුවන බව පැවසුවේය. ඉස්ලාම් දහමට හෝ හෂීම් අම්ලාට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් තමන් සතුව නොතිබූ බවත් තරඟාවලිය අවසන්වූ වහාම හෂීම් අම්ලා මුහුණට මුහුණ මුණ ගැසී ඔහුගෙන් සමාව ගැනීමට බලාපොරොත්තු වන බවත් ජෝන්ස් කියා සිටියේය.

    'පර සුද්දෙකු' වූ ඩීන් ජෝන්ස්ගේ කතාව මොහොතකට පසෙකින් තබා අපි දැන් ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් ගාලු මුවදොර පැවැත්වූ සංස්කෘතික ප්‍රසංගයේදී 'දන්නෝ බුදුන්ගේ' ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කළ ගායිකාවක ඇතැමුන්ගේ දැඩි විවේචනයට බඳුන් විය. ඒ අතරතුර දෙරණ නාලිකාවේ නිවේදකයෙකු වන සංඛ අමරජිත් නැමැත්තා අදාළ ගායිකාව උපමා කලේ 'ඤාව් ඤාව් ගානා බැළලියකට' ය. අදාළ ගායිකාවට ගඩොල් බාග වලින් ගැසිය යුතු බවටද ඔහු එහිදී ඉඟි කර සිටියේය. ඔහු එය ඔහුගේ පෞද්ගලික අවකාශයේදී ප්‍රකාශ කර සිටියානම් ගැටළුවක් නැත. නමුත් මේ නිවේදකයා එම ප්‍රකාශය සිදු කළේ නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනක් අතරතුරදී ය.

    වැඩසටහනක් අතරතුර කිව යුත්තේ මොනවාද නොකිය යුත්තේ මොනවාද යන්න පිලිබඳ අබමල් රේණුවක තරම්වත් මොළේ කලඳක් තමන්ට නැතැයි මුළු රටටම පෙන්වූ මේ නිවේදකයාගේ නිර්ලජ්ජිත අපහාසයට එරෙහිව මේ රටේ සිටින හැට හුට හමාරක් කලා සංගම්වලින් අඩුම ගානේ මාධ්‍ය නිවේදනයක්වත් නිකුත් කෙරුණේ නැති බව කියන්නේ කණගාටුවෙනි. ගීතයක් පිලිබඳ විවේචනය කිරීම හා එයට පුද්ගලිකත්වය ඈඳා ගනිමින් අපහාස කිරීම යනු දෙකක් බව මේ මහා 'මාධ්‍යවේදීන්' දන්නේම නැත. කෙසේ නමුත් අදාළ ප්‍රකාශය කෙරෙහි එල්ල වූ දැඩි විරෝධය නිසා ඊට පසුව විකාශය වුණ වැඩසටහනකදී ඒ පිලිබඳ කණගාටුව ප්‍රකාශ කිරීමට එම ආයතනයේම නිවේදකයෙකු වූ චතුර අල්විස් කටයුතු කළේය.

    තම මුවින් පිටවූ සිත් රිදවන සුළු වැකිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට තරම් ආත්ම විශ්වාසයක් හා කශේරුකාවක් 'පර සුද්දෙකු' වන ඩීන් ජෝන්ස්ට තිබූ නමුත් දෙරණේ සංඛ අමරජිත්ලාට ඒවා නොමැත. තමාම පැමිණ ඒ පිළිබඳව ප්‍රකාශයක් නොකොට ඒ වෙනුවට වෙනත් නිවේදකයන් එවන්නේ එබැවින් විය යුතුය.

    මේ අප රටේ බහුතරයක් 'මාධ්‍යවේදීන්ගේ' හා මාධ්‍ය ආයතනවල සැබෑ ස්වරූපයයි. ඔවුන් දන්නා දෙයක් නැත. එහෙත් කිසිවක් නොදන්නා බව ඔවුන් පවසන්නේ 'ආඩම්බරයෙනි'. අදාළ වැඩසටහනට පෙර සංඛ අමරජිත්ට කතා කිරීමට යන කාරණය පිලිබඳ අමතර තොරතුරු සොයා බැලීමටවත් වෙලාවක්තිබූ බවක් නොපෙනේ.

    ප්‍රසිද්ධ වීමට ඇත්නම් මාධ්‍යවේදියෙකු සතුවිය යුතු සදාචාරය හා සමාජ වගකීම බල්ලාට දමන මොවුන්ට ඔපෙරා ශෛලියෙන් පැරණි ගීයක් ගායනා කළ ගායිකාවකට එරෙහිව ගඩොල් බාග අමෝරා ගන්නට ඇති පදම් වෙලාව තිබුණද මේ වන විට පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකිකයන් දැක්වූ දක්ෂතා අගය කිරීමට කාලයක් වෙන් කර ගත නොහැක. මොවුන්ගේම වචන වලින්ම කියනවානම් ගඩොල් බාග එල්ල විය යුත්තේ මොවුන් වැනි ඔලමොට්ටලයන්ටමය.

    මෙත්මලි දිසානායක

    නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් ගාලු මුවදොර පැවැත්වූ සංස්කෘතික ප්‍රසංගයේදී 'දන්නෝ බුදුන්ගේ' ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කළ ගායිකාවක ඇතැමුන්ගේ දැඩි විවේචනයට බඳුන් විය. ඒ අතරතුර දෙරණ නාලිකාවේ නිවේදකයෙකු වන සංඛ අමරජිත් නැමැත්තා අදාළ ගායිකාව උපමා කලේ 'ඤාව් ඤාව් ගානා බැළලියකට' ය. අදාළ ගායිකාවට ගඩොල් බාග වලින් ගැසිය යුතු බවටද ඔහු එහිදී ඉඟි කර සිටියේය. ඔහු එය ඔහුගේ පෞද්ගලික අවකාශයේදී ප්‍රකාශ කර සිටියානම් ගැටළුවක් නැත. නමුත් මේ නිවේදකයා එම ප්‍රකාශය සිදු කළේ නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනක් අතරතුරදී ය.

    අදාළ ප්‍රකාශය කෙරෙහි එල්ල වූ දැඩි විරෝධය නිසා ඊට පසුව විකාශය වුණ වැඩසටහනකදී ඒ පිලිබඳ කණගාටුව ප්‍රකාශ කිරීමට එම ආයතනයේම නිවේදකයෙකු වූ චතුර අල්විස් කටයුතු කළේය.

    තම මුවින් පිටවූ සිත් රිදවන සුළු වැකිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට තරම් ආත්ම විශ්වාසයක් හා කශේරුකාවක් 'පර සුද්දෙකු' වන ඩීන් ජෝන්ස්ට තිබූ නමුත් දෙරණේ සංඛ අමරජිත්ලාට ඒවා නොමැත. තමාම පැමිණ ඒ පිළිබඳව ප්‍රකාශයක් නොකොට ඒ වෙනුවට වෙනත් නිවේදකයන් එවන්නේ එබැවින් විය යුතුය.

    හැබැයි සංඛලා හා උන්ගේ මහන්තත්ත ගෝත්‍රයේ එවුන් සිතාගෙන සිටින්නේ උන් තරම් සීලාචාර, මහත්මා ගති තිබෙන සාධාරණ, කාන්තාවන්ට සලකන්නට දන්න උත්තම පුරුශයින් වෙන කොයි රටකවත් නැති බවයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Ranilta bannama Sadun Buwa :lol::lol:

    gifs_20.gif

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    62 ලක්ශයක් මී හරකුන්, 57 ලක්ශයක් බලු නකුටන්ට වඩා බුද්ධිමත්ය.
    ඔව් ඔව් දෙමෙල්ලු මුස්ලිම් බුද්ධිමත් තමා ඒකනේ ජාතික ගීයත් දෙමලට වික්කෙ,
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    සංඛය නං ගොන් හරකෙක්, අර ඔපෙරා එකේ සීන් එකට දුන්න ටෝක නං හරිම අශිෂ්ටයි.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔය අර රනිල් කිව්ව කතාවටනේ මුන් ඔය බලපෑම් කරා කියලා ලොකු වචනයක් දාගෙන බුරන්නේ..:lol:බලන් යනකොට රනිල් මහින්දට වඩා ශක්තිමත් මනුස්සයෙක්නේ..එක වචනෙත් ඇති චැනල් වලින් රනිල් අකමැති උන්ව අස් කරන්න..:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මොකක්ද මේ ගැනි ගෙනාව ගෞරවය?? මහ සුද්දි ඉස්සරහ තනියෙන් විලාප තිබ්බාම ගෞරවයක් වෙනවද ?? බුදු ගුන ගීතයක් ඔපෙරා කරාම ගෞරවයක් වෙනවද?? එහෙනම් හිටන්ගෙ උන්දත් හතරට නැමිල වන්දනා කරාම ඊටත් වඩා ගෞරවයක් වෙන්ඩ ඇතිනෙ ලොල්,:lol::lol: අනේ පලයන් ටොයියො යන්ඩ උබල වගේ පරගැති මානසිකත්වයෙන් පෙලන හීනමානකාරයො ගොඩක් අඩුයි,දැන් රෙජිම නැ තියෙන්නෙ යහපාලනේ එකෙ අගමැති ඌරා පාර්ලිමේන්තුවෙදිම මාධ්ය වේදින්ට පරිබව කරන්නෙ ඔන්න මාධ්ය නිදහස.

    මචෝ, හීනමානය කියන මානසික ව්‍යාධිය ගැන පොඩ්ඩක් දැන ගන්න. හීන මානය කියන්නේ තමුන් පහත්ය, අනුන් උසස් යැයි සිතීමයි. යම් දෙයක් හොඳ යැයි කීම, අගැයීම හීන මානය නොවේ.

    බෞද්ධ ගීයක් ඔපෙරා කලා කියලා ඔච්චර මැරෙන්න හදන උඹලා, ඒක කියූ ගායිකාවට අපහාස කරන උඹලා හිතාගෙන ඉන්නේ උඹලා මහා සීලාචාර, සදාචාර එවුන් කියලා. කොටි සිරසෙන් බිහිවෙච්ච, වාචාලකම ප්‍රගුණ කරපු සංඛයා මහා වීරයෙක් උඹලට

    උඹලා වගේ ත්‍රීවීලර් කාරයෝ හැමදාම පාරෙදි හම්බුවෙනවා. ලංකාවේ ලොකුම, භක්තිමත්ම බෞද්ධයෝ තිරීවීල් කාරයෝ. පෝයදාට පන්සල්වල සැදැහැවත් ත්‍රීවීලර් මුදලාලිලාගෙන් පිරිලා. මහා ලොකුවට පන්සල් යනවා, ලමයි දහම් පාසැල් යවනවා, උඩ පැන පැන බෝධි පූජා තියෙනවා.

    හැබැයි පාරට බැස්සම බඩදරු අම්මගෙනුත් ගසා කනවා, මීටරේ හොර, යන්නෙම වැරදි පැත්තෙන්, ඉස්සර කරන්නෙත් වැරදි පැත්තෙන්, වෙන රියැදුරෙකුට පොඩ්ඩක් වැරදුනොත් නවත්තලා, අතපය දික්කරලා මහා නීතිගරුක වීරයෝ වෙනවා... පාරේ තනි සුදු ඉර හරි ඩබල් ඉර හරි තියෙනවානම් ඉර කපන්නේ නැතුව ඉස්සර කරන්න බැරි විදියට මැද්දට වෙලා හෙමින් යනවා, පාරෙ යන අනෙක් වාහන තමුන්ගේ පස්සෙන් එන්න වෙන විධියට. ඉර අවසන් වුනාම බල්ලා වගේ අයිනට ගන්නවා..... ඔය ඔක්කොම ජඩ වැඩ කරලා කරලා ආයෙත් පන්සල් යනවා.

    උඹලත් ඔයවගේ... උඩින් දේශප්‍රේමෙ, බෞද්ධකම, හැදියාව බේරෙනවා. ගෑනීකුට සලකන්න දන්නේ නෑ. හැබැයි ලංකා මාතාව ගැන වැලපෙනවා. මහ බෞද්ධයෝ, බුද්ධාගමට මරාගෙන මැරෙන්න ලෑස්තියි, හැබැයි බුදු හාමුදුරුවෝ දේශනා කල විධියට හැසිරෙන්න හිතන්නේවත් නෑ...
     
    • Like
    Reactions: HallowMan

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    තොත්ත බබා;19718331 said:
    සංඛය නං ගොන් හරකෙක්, අර ඔපෙරා එකේ සීන් එකට දුන්න ටෝක නං හරිම අශිෂ්ටයි.

    sirawawta...:angry::angry: chathuraya hodai muth ekka balanakota...:lol::lol: wade une muth chathuraya wage wachanayak dekak dala hitwenna baluwa..anthimata.. dell wuna:lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔව් ඔව් දෙමෙල්ලු මුස්ලිම් බුද්ධිමත් තමා ඒකනේ ජාතික ගීයත් දෙමලට වික්කෙ,

    ඔබට ඔබගේ අම්මාගේ ගුණ සිංහලෙන් කියන්න පුලුවන් වාගේම දෙමලාට උගේ අම්මාගේ ගුණ දෙමළෙන් කියන්න පුලුවන්. ශ්‍රී ලංකා මාතා කියන්නේ සිංහලයගෙත් අම්මා, ලංකාවේ දෙමළගෙත් අම්මා. මේක තේරුම් ගන්න බැරි නකුටන් කෑ ගහනවා.

    එක ප්‍රශ්නෙකට උත්තර දියන් වැනෙන්නේ නැතුව.

    මහින්ද මහත්තයා තීරණය කලානම් ජාතික ගීය දෙමළෙන් ගැයුවට කමක් නෑ කියා.... හෙට එහෙම කිව්වොත් උඹ මොන පැත්තෙද??
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කව්රැ කව්රැත් වැරදි දේ වැරදි විදියට දකිනවනම් තමයි හොද... සිරිකොතේ ටොයිලට් සුද්ද කරන සේට් එක මහින්දගෙ වැරදි විතරමයි දකින්නෙ.. යකෝ මේ ආණුඩුවේ උන් කරන පාවාදීම්වලට විරැද්දව එක වචනයක් කතා කරන්නෙ නැනේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    හොද වැඩේ මොකාට උනත් පුක දෙන්න යනවට
    සිරස පොන්නලුත් ඔය වගේ අනිත් පැත්තට
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    බොල නරියෝ සංඛයා බැළලි කිව්වේ, පූස් වර්ගයේ ගෑනු සතෙකුට නෙමෙයි, ලංකාවට ගෞරවයක් ගෙනාපු තරුණ ශ්‍රී ලාංකික කාන්තාවකට. මහින්දයාගේ පුත්තු පල් හොරු වෙලා හිරේ ලගිද්දී මේ කාන්තාව රටට ගෞරවයක් ගෙනාවා.

    මුලු රටේම සංස්කෘතිය කාපු බලු සිරස එෆ්.එම් එකෙන් බිහිවුනු, වැඩි පඩියට දෙරණට පැනගත් වාචාලයෙක් සංඛයා කියන්නේ. දැන් ඌව බොරුවට සම්භාවනීය මාධ්‍යකාරයෙක් කරන්න එපා. කුලියට රෙජිමෙට කැහැපු පුරුද්දට උන් හිටි තැන් අමතක වුනා...

    එතකොට මහත්තයෝ නිතිය හැමෝටම පොදු නැද්ද??
    රටට ගෞරවයක් ගෙනාවද නැද්ද කියන එක මෙතැනදී වැඩක් නෑ අපහාසේ නම් කොහොම කවුරු කලත් අපහාසයක් තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචෝ, හීනමානය කියන මානසික ව්‍යාධිය ගැන පොඩ්ඩක් දැන ගන්න. හීන මානය කියන්නේ තමුන් පහත්ය, අනුන් උසස් යැයි සිතීමයි. යම් දෙයක් හොඳ යැයි කීම, අගැයීම හීන මානය නොවේ.

    බෞද්ධ ගීයක් ඔපෙරා කලා කියලා ඔච්චර මැරෙන්න හදන උඹලා, ඒක කියූ ගායිකාවට අපහාස කරන උඹලා හිතාගෙන ඉන්නේ උඹලා මහා සීලාචාර, සදාචාර එවුන් කියලා. කොටි සිරසෙන් බිහිවෙච්ච, වාචාලකම ප්‍රගුණ කරපු සංඛයා මහා වීරයෙක් උඹලට

    උඹලා වගේ ත්‍රීවීලර් කාරයෝ හැමදාම පාරෙදි හම්බුවෙනවා. ලංකාවේ ලොකුම, භක්තිමත්ම බෞද්ධයෝ තිරීවීල් කාරයෝ. පෝයදාට පන්සල්වල සැදැහැවත් ත්‍රීවීලර් මුදලාලිලාගෙන් පිරිලා. මහා ලොකුවට පන්සල් යනවා, ලමයි දහම් පාසැල් යවනවා, උඩ පැන පැන බෝධි පූජා තියෙනවා.

    හැබැයි පාරට බැස්සම බඩදරු අම්මගෙනුත් ගසා කනවා, මීටරේ හොර, යන්නෙම වැරදි පැත්තෙන්, ඉස්සර කරන්නෙත් වැරදි පැත්තෙන්, වෙන රියැදුරෙකුට පොඩ්ඩක් වැරදුනොත් නවත්තලා, අතපය දික්කරලා මහා නීතිගරුක වීරයෝ වෙනවා... පාරේ තනි සුදු ඉර හරි ඩබල් ඉර හරි තියෙනවානම් ඉර කපන්නේ නැතුව ඉස්සර කරන්න බැරි විදියට මැද්දට වෙලා හෙමින් යනවා, පාරෙ යන අනෙක් වාහන තමුන්ගේ පස්සෙන් එන්න වෙන විධියට. ඉර අවසන් වුනාම බල්ලා වගේ අයිනට ගන්නවා..... ඔය ඔක්කොම ජඩ වැඩ කරලා කරලා ආයෙත් පන්සල් යනවා.

    උඹලත් ඔයවගේ... උඩින් දේශප්‍රේමෙ, බෞද්ධකම, හැදියාව බේරෙනවා. ගෑනීකුට සලකන්න දන්නේ නෑ. හැබැයි ලංකා මාතාව ගැන වැලපෙනවා. මහ බෞද්ධයෝ, බුද්ධාගමට මරාගෙන මැරෙන්න ලෑස්තියි, හැබැයි බුදු හාමුදුරුවෝ දේශනා කල විධියට හැසිරෙන්න හිතන්නේවත් නෑ...
    මහ සුද්දි ඉස්සරහ උඩුබුරපු කෙනා උසස් කියලනේ උබල කියන්නෙ ඒ උබලගෙ හීන මානෙ, උබලගෙ හීන මානෙ නිසා එරෙප්පෙ මහ සුද්දිට උබල නමස්කාර කරනව . අපේ යටත්විජිත මානසිකත්වාක් නැ උබලට වගේ.

    සිරසෙ හිටිය කියල වසලයෙක් වන්නෙ නැනෙ, එකෙන් ඇවිත් හරි දෙයක් රටට කිරිම ඇගයිමට ලක් කරන්ඩ ඔනෙ,

    අමතක කරන්ඩ එපා ඔය මහ ලොකු කාර් කාරොයො ගාව නැති මනුස්ස කම ත්‍රිවිල් කාරයො ගාව තියෙනව,මට පේන්නෙ ත්‍රිවිල් කාරයෙක්ගෙන් අතවරයක් වලා වගේ හැමොම එක වගේ නැ,

    කියන හැමදේටම ඔලුව පාත් කරගෙන හැමදේම අනිත්යයි කියල ඉන්න එක එහෙම නෙමේ බෞද්ධකම කියන්නෙ."සාක්යයො වනසන්ඩ යුද සේනාව යද්දි බුදු හාමුදුරුවො ප්‍රාතිහාර්ය පාල කරත්ත වල රොද කලු ගගේ ගිල්ලොල උන් වහන්සේ වදාලෙ ' සාක්යය දෙසින් හමන සුලග තමන් වහන්සේව ප්‍රධොදමත් කරනව' කියාල, නැතුව සියලු දේ අනිත්යයි කියල සාක්යයො මැරෙනකන් බලන් උන්නෙ නැ බුදු හාමුදුරුවො,අපි උන්වහන්සේගෙ පාරෙ යන බෞද්ධයො."

    උබල වගේ ගෙදර ගෑනිව දුශනේ කරන්ඩ එන එකාට කරුනාව දක්වල ගෑනිව දුශනේ කරනකන් බලන් ඉන්නෙ නැ අතට අහුවෙන දේකින් ගහල දුශකය එලොල ගෑනිව බේර ගන්නව.
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔබට ඔබගේ අම්මාගේ ගුණ සිංහලෙන් කියන්න පුලුවන් වාගේම දෙමලාට උගේ අම්මාගේ ගුණ දෙමළෙන් කියන්න පුලුවන්. ශ්‍රී ලංකා මාතා කියන්නේ සිංහලයගෙත් අම්මා, ලංකාවේ දෙමළගෙත් අම්මා. මේක තේරුම් ගන්න බැරි නකුටන් කෑ ගහනවා.

    ඇයි මහත්තයෝ එතකොට වැද්දෝ අමතක කලේ වැද්දෝ කැමති නැද්ද වැද්දන්ගේ අම්මගේ ගුණ
    වැදි බාසාවෙන් ගයන්න
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    බලපෑම් කරා කියලා උබ කොහොමද කියන්නේ?දෙරණ ආණ්ඩුවේ චැනල් එකක් නෙමෙයිනේ බලපෑම් කරන්න.අනික පහුගිය ආණ්ඩුව කාලේ මාධ්‍ය ආයතන ගිනි තිබ්බ ඒවා,මහින්දට වචනයක් කිව්වත් වෙබ් සයිට් බෑන් කරපු ඒවා අපිට නම් තාම මතකයි බයියොන්ට අමතක උනාට.:lol:
    :lol::lol::lol::lol::)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබට ඔබගේ අම්මාගේ ගුණ සිංහලෙන් කියන්න පුලුවන් වාගේම දෙමලාට උගේ අම්මාගේ ගුණ දෙමළෙන් කියන්න පුලුවන්. ශ්‍රී ලංකා මාතා කියන්නේ සිංහලයගෙත් අම්මා, ලංකාවේ දෙමළගෙත් අම්මා. මේක තේරුම් ගන්න බැරි නකුටන් කෑ ගහනවා.

    එක ප්‍රශ්නෙකට උත්තර දියන් වැනෙන්නේ නැතුව.

    මහින්ද මහත්තයා තීරණය කලානම් ජාතික ගීය දෙමළෙන් ගැයුවට කමක් නෑ කියා.... හෙට එහෙම කිව්වොත් උඹ මොන පැත්තෙද??
    උබ දන්නවද ලගදි බ්‍රිතාන්ය අගමැති පාර්ලිමේන්තුවට යොජනාවක් ගෙනල්ල සම්මත කරනව ඉoග්‍රිසි බැරි ආරබි ගෑනු බ්‍රිතාන්යයෙන් පිටුවහල් කරන්ඩ. එතකොට තො ඔය කියන විදිහට බ්‍රිතාන්යත් හිතුවනම් ඉoග්‍රිසි නොදන්න අරාබි ගෑනුන්ට අරාබියෙන් බ්‍රිතාන්න්යෙ ජාතික ගීය කියන්ඩ දෙන්ඩ ඔනෙ නේද නිවටයො,??? තොපේ ඔය නිවටකම නැති කරගනින් කලකන්නියො.,

    මහින්ද එහෙම කියවනවනම් මහින්දටත් කුද ගහ ගන්ඩ කියනව,
     
    • Like
    Reactions: slhot456789

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔකෙ වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ මනස නොතේරෙන එකනේ, ජාතික උස්සවේක උඩ බුරන්ඩ ගියාම ඔහොම තමා.උබ කොච්චර ආවැඩුවත් රටේ අතිශය බහුතරයක් ඔක පිලි ගන්නෙ නැ. බුදු ගුන ගීතයක් ඔපෙරා කිසිම කිසිම ලෙසකින් පිලි ගන්නෙ නෑ, අනික මහ රැජිනට unp ගොට්ටොයි සිරිසේනගෙ උන්දයි දෙකට නැමිල නිවට කම පෙන්නුවට රටේ අනිත් මිනිස්සු බල්ලට ගනන් ගන්නෙ නැ,මහ සුද්දි ඉස්සරහ ඔකි ඔපෙරා කියන්ඩ අති මුලින්ම සුද්දි ඉස්සරහ හතරට නැමිල වන්දනා කරල නිවට කම පෙන්නුවෙ හිටන්ගෙ උන්ද,:lol::lol: ඔව මතක් වෙද්දි ගඩොල් බාග කතාව හරියට හරි.මාධ්ය නිදහස කියන්නෙ පොනිලට ආවඩන එක නෙමේ,:no::no:

    ඔකේ වෙලා තියෙන්නේ මොකුත් නොවෙයි මචන් එරෝසෝන් ල වගේ ගොට්ට අල්ලන බයියන්ට ඔපෙරා ගීතයක රසය නොතේරෙන එක. එරොලට හොඳයි අර අජිත් මුතුකුමරනගේ සුදු අරලියා මල සින්දුව වාදනය කළා නම්. දැන් උබල මහා ලොකු මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. අමතකද රේඩියෝ ටීවී චැනල් පත්තර කන්තෝරු ගිනි තිබ්බ. ලජ්ජා නැද්ද බන් තවත් මාධ්‍ය නිදහස ගැන කතා කරන්න.

    තොපි මොනාද දන්නෙ ඔය ගීතය ගැන. ඕක මුලින්ම ලියවුනේ 'ධර්මය බුදුන්ගේ' කියල. ඒකට තනුව දැම්මෙ Richard Wagner කියන බටහිර ජාතිකයා .ඒක ඔපෙරා ආරයට යන එකක් . පස්සෙ සිංහල නූර්තියකට තමයි ඕකෙ තාලෙ වෙනස් කරල ගත්තෙ... තොපි මුකුත් නොදැන නිකං කට තියෙන පලියට කෑ ගහනවා. ඇත්තටම පටු දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න දඟලන වැයමක් විතරයි. මචන් එරෝ ලබන චන්දෙදි UNP එක පරාද උනත් මහින්දයට බලට එන්න නෝ චාන්ස්. එක නිසා වෙන් කට හරි ගොට්ට අල්ලපන්.

    තොපි රැල්ලට මේ ගායිකාව ට බනිනවා.... තොපි දන්නෙවත් නෑ මේ කවුද කියල ක්‍රිෂානි ජයසිංහ ඇත්තටම කවුද .ඇය දැනට ලංකාවෙන් බිහිවූ විශිශ්ඨතම සොප්රානෝ ගායිකාවි.ඔපෙරාවෙ මුදුන් මල්කඩ බදුවූ රෝයල් ඔපෙරා හවුස් හී ගායනා කිරිමට වරම් ලද එකම ශ්‍රී ලාංකිකයා ඇයයි.බටහිර මාධ්‍ය ඇයව හදුන්වන්නේ ආසියනු සොප්රානො කිරුලේ මානික්‍ය ලෙසයි.අපිටනම් ඉතින් ඇය නිකන්ම නිකන් බියන්කාගේ නංගිය. සොප්රානෝවක් අහල විදින්න සංයමයක් පුහුණු කරපු ශ්‍රාවක කනක් තියෙන්න ඕන ඒත් අවාසනාවට අපේ උන්ට මේ වගේ ක්ලැසික් අහන්න පුරුදු කරපු කන් නෑ.කොහෙද ඉතින් අපෙ රටේ ගායක්යොන් සින්දු කියලා කියන්නේ ගෑනු දාලා ගිය ඒවගේ අදෝනාවනේ. සංවිධායක කරන්නෙ මේ විශිෂ්ට ගායිකාව ට ආරාධනා කරනව නිදහස් උලෙලෙ ඔපෙරා රටාවෙන් බෞද්ධ ,දමිල ,කතෝලික ගීත හා වෙනත් ගීත ගායනා කරන්න. මේ ජාත්‍යන්තර ගායිකාව තමන්ගෙ රටේ නිදහස් උලෙලෙ ි ගායනය කරන්න සතුටෙන් එකග වෙනව. ඒ ගීත අහල කතෝලික , දමිල මිනිස්සු සතුටු වෙනව. නිදහස් මනසක් තියෙන සිංහල මිනිස්සු ත් සතුටු වෙනව.තොපි කරන්නෙ මොකක්ද බලපං . දලදා පෙරෙහැරේ කැරොල් කරත්ත අරන් යද්දි අප්පච්චී කියාගෙන හිටපු උබල දේශපාලන තරහට මේ ගායිකාව ට බනිනව.එක්කො සංවිධායක ට බැනපං . නෑ නෑ .එතකොට රැල්ලට meme හදන්ඩ බෑනෙ.හරියට අල්ලපු ගෙදර එකා එක්ක තරහට උගෙ දුව දූෂණය කරනව වගේ වැඩක් .
     
    Last edited:
    • Like
    Reactions: madusha.stranger

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අගමැති රනිල්ගෙ දේශපාලන භාවිතය,
    චතුරලාගෙ සංඛ්ලාගෙ මාධ්‍ය භාවිතය!
    අගමැති රනිල්, දෙරණ නාලිකාව ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්න පටන් අරන්. දෙරණ චතුර සහ සංඛ තමයි ආසන්නතම හේතු සපයන්නෙ. චතුර සහ සංඛ දෙරණ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන්. පත්තර කියවන එක ඇතුළු තවත් වැඩසටහන් ඔවුන් ඉදිරිපත් කරනව. මේ මාධ්‍ය භාවිතය ගැන තමයි අගමැතිවරයා විවේචනය කරන්නෙ. අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරෙන විදිය සහ අනුගමනය කරන ආඥාදායක ක්‍රමය ප්‍රජාතන්ත්‍ර වීරෝධී. ඒ වගෙම චතුර සහ සංඛ ගෙ මාධ්‍ය භාවිතයත් ගැටලු සහගතයි. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිම විශේෂ වෘත්තිය මය වැඩක්. ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් තම පුද්ගලික හැගීම් ප්‍රවෘත්ති සමග ගලපා ප්‍රදර්ශනය කිරිම යහපත් මාධ්‍ය භාවිතය ක් නෙවෙයි. එය වෘත්තියමය නැහැ. පුවත්පත් කියවීමේදිත් එය යම් සංයමයකින් කරන්න ඕන. එවැනි ප්‍රවෘත්ති විශේෂාංගයකදි පුද්ගලික හැගිම් පෙන්නන්න පුලුවන් උනත් එය විචාරවත්ව සිදු වෙන්න ඕන. වචන භාවිතයත් අතිශය වැදගත්. විශේෂයෙන්ම, වඩා කැපී පෙනෙන, දන්නෝ බුදුන්ගෙ ඔපෙරා නිර්මාණය ගැන ඔවුන් ඉදිරිපත් කරපු විවේචන ප්‍රථමිකයි. ඒ විවේචනය මීට වඩා විද්‍යත්මකව සිදුවෙන්න ඕන.
    මගෙ පුද්ගලික අත්දැකමේ හැටියට දෙරණ ඉතා හොඳ මාධ්‍ය අවකාශයක්. එහි වැඩ කරන අයට උපරිම නිදහස ක් තියෙනවා - නිදහසට අරුතක් නොදුන්නොත් යහපතක් වෙන්නෙ නැහැ. කොහොම වුණත් අගමැති රනිල් ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කරන්නත් චතුරලා සංඛලා මාධ්‍ය භාවිතය සංවර්ධනය කරන්නත් මැදිහත් වෙන්න ඕන. වැදගත්ම දේ 'දැනුම'! එහෙම නොවුණොත් හැදෙන්නෙ ලොකු හිඩැසක්. ඒ හිඩැස බියකරු අත්දැකීම් වලින් පිරෙන්නත් පුලුවන් !? -චාපාබණ්ඩාර
    රනිල් පොන්ස් කියන්නෙ කිසිම විවේචනයක් දරාගන්න බැරි දුර්වල මානිසික රෝගියෙක්..
    ගොන් පො@නයෙක් වගේ හැසිරෙන්නෙ පාර්ලිමේන්තුවේ

    3.gif
     
    Last edited:
    • Like
    Reactions: slhot456789

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබ දන්නවද ලගදි බ්‍රිතාන්ය අගමැති පාර්ලිමේන්තුවට යොජනාවක් ගෙනල්ල සම්මත කරනව ඉoග්‍රිසි බැරි ආරබි ගෑනු බ්‍රිතාන්යයෙන් පිටුවහල් කරන්ඩ. එතකොට තො ඔය කියන විදිහට බ්‍රිතාන්යත් හිතුවනම් ඉoග්‍රිසි නොදන්න අරාබි ගෑනුන්ට අරාබියෙන් බ්‍රිතාන්න්යෙ ජාතික ගීය කියන්ඩ දෙන්ඩ ඔනෙ නේද නිවටයො,??? තොපේ ඔය නිවටකම නැති කරගනින් කලකන්නියො.,

    මහින්ද එහෙම කියවනවනම් මහින්දටත් කුද ගහ ගන්ඩ කියනව,

    මේකයි ඉතින්... එරොසාන් මහත්තයෝ (එරොසාන් කියන්නේ සිංහල වචනයක් වෙන්ඩැති. මට නිවටය කිව්වට, මම සිංහල මැක්කාx2 ඔන්න :P:P:rolleyes:)

    එන්ගලන්තයේ රාජ්ජ බාසාව ඉන්ග්‍රීසි, වේල්සයේ රාජ්ජ බාසාව වෙල්ෂ්, ස්කොට්ලන්තයේ රාජ්ජ බාසාව ස්කොට්ස් (ස්කොටිෂ් නෙමෙයි ) මේවා ෆෙඩරල් රාජ්‍ය. වෙනම පාර්ලිමේන්තු තියෙනවා. ඉන්ග්‍රීසි භාශාවත් මේ හැම රටකම නිළ භාශාවක් වෙනවා. ඉතින් දැන් ඔය අගමැති ගෙනාපු යෝජනාව වෙන්නේ එන්ගලන්තෙ මුස්ලිම් මිනිස්සුන්ට අඹුවන් විදියට අරාබියෙන් ආපු ගෑනුන්ට ඉන්ග්‍රීසි ඉගෙන ගන්න පංති දාන්න. එයා කියනවා මේ ගෑනු ඉන්ග්‍රීසි ඉගෙන ගත්තෙ නැතිනම් පිටුවහල් කරනවා කියලා.

    දැන් මේක හරියට තේරුම් ගනින්, බාගෙට කියවන්නේ නැතුව. මේ තම්බි ගෑනු අරාබියෙන් ඊයෙ පෙරේදා ඉන්ග්ලිශ් තම්බියෙකුව (ඒ කිව්වේ ඉන්ග්‍රීසි ජාතික නැතිනම් එන්ගලන්තෙ පුරවැසි අරාබි තම්බියෙකු ) බැඳලා uk වීසා ගත්ත ගෑනු. පරම්පරාවෙන් පරම්පරාවට ජීවත් වුනු එවුන් නෙමෙයි. උන්ට ඉන්ග්‍රීසි ඉගෙන ගන්න කියලයි මේ යකා කියන්නේ.

    එතකොට එරෝසාන් ගොන් නාම්බෝ බ්‍රිතානි ජාතික ගීය අරාබි බාසාවෙන් ගැයිමේ ප්‍රස්නයක් නෑනෙ.

    යමක් කියවලා තේරුම් ගනින්, කෑල්ලක් ලාගෙන ඒක තව දෙයකට පූට්ටු කරන්නේ නැතුව.

    විස්වාස නැතිනම් කිවන්න මෙන්න ලින්ක්..

    http://www.theguardian.com/politics...ng-muslim-women-learn-english-language-policy

    http://www.theguardian.com/uk-news/...nglish-in-20m-plan-to-beat-backward-attitudes

    ඒවගේම මතක තියාගන්න එරෝසාන් මහත්තයෝ ඔය කැමරන් අගමැතිම තමයි ස්කොට්ලන්තෙට වෙනම රාජ්ජයක් විධියට කැමතිනම් වෙන්වෙන්න කියලා බය නැතුව ජනමත විචාරණයක් දුන්නේ. දීලා මිනිහා ස්කොට්ලන්තෙ මිනිස්සුන්ට අවබෝධකල වෙන්වෙලා චාටර් වෙනවට වඩා එක්සත් රාජධානිය විධියට එකට ඉඳීම හොඳයි කියලා. ස්කොට්ටෝ එක පිලිගත්තා. ස්කොට්ලන්ත බෙදුම්වාදය පැරදුනා.
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔකේ වෙලා තියෙන්නේ මොකුත් නොවෙයි මචන් එරෝසෝන් ල වගේ ගොට්ට අල්ලන බයියන්ට ඔපෙරා ගීතයක රසය නොතේරෙන එක. එරොලට හොඳයි අර අජිත් මුතුකුමරනගේ සුදු අරලියා මල සින්දුව වාදනය කළා නම්. දැන් උබල මහා ලොකු මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. අමතකද රේඩියෝ ටීවී චැනල් පත්තර කන්තෝරු ගිනි තිබ්බ. ලජ්ජා නැද්ද බන් තවත් මාධ්‍ය නිදහස ගැන කතා කරන්න.

    තොපි මොනාද දන්නෙ ඔය ගීතය ගැන. ඕක මුලින්ම ලියවුනේ 'ධර්මය බුදුන්ගේ' කියල. ඒකට තනුව දැම්මෙ Richard Wagner කියන බටහිර ජාතිකයා .ඒක ඔපෙරා ආරයට යන එකක් . පස්සෙ සිංහල නූර්තියකට තමයි ඕකෙ තාලෙ වෙනස් කරල ගත්තෙ... තොපි මුකුත් නොදැන නිකං කට තියෙන පලියට කෑ ගහනවා. ඇත්තටම පටු දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න දඟලන වැයමක් විතරයි. මචන් එරෝ ලබන චන්දෙදි UNP එක පරාද උනත් මහින්දයට බලට එන්න නෝ චාන්ස්. එක නිසා වෙන් කට හරි ගොට්ට අල්ලපන්.

    තොපි රැල්ලට මේ ගායිකාව ට බනිනවා.... තොපි දන්නෙවත් නෑ මේ කවුද කියල ක්‍රිෂානි ජයසිංහ ඇත්තටම කවුද .ඇය දැනට ලංකාවෙන් බිහිවූ විශිශ්ඨතම සොප්රානෝ ගායිකාවි.ඔපෙරාවෙ මුදුන් මල්කඩ බදුවූ රෝයල් ඔපෙරා හවුස් හී ගායනා කිරිමට වරම් ලද එකම ශ්‍රී ලාංකිකයා ඇයයි.බටහිර මාධ්‍ය ඇයව හදුන්වන්නේ ආසියනු සොප්රානො කිරුලේ මානික්‍ය ලෙසයි.අපිටනම් ඉතින් ඇය නිකන්ම නිකන් බියන්කාගේ නංගිය. සොප්රානෝවක් අහල විදින්න සංයමයක් පුහුණු කරපු ශ්‍රාවක කනක් තියෙන්න ඕන ඒත් අවාසනාවට අපේ උන්ට මේ වගේ ක්ලැසික් අහන්න පුරුදු කරපු කන් නෑ.කොහෙද ඉතින් අපෙ රටේ ගායක්යොන් සින්දු කියලා කියන්නේ ගෑනු දාලා ගිය ඒවගේ අදෝනාවනේ. සංවිධායක කරන්නෙ මේ විශිෂ්ට ගායිකාව ට ආරාධනා කරනව නිදහස් උලෙලෙ ඔපෙරා රටාවෙන් බෞද්ධ ,දමිල ,කතෝලික ගීත හා වෙනත් ගීත ගායනා කරන්න. මේ ජාත්‍යන්තර ගායිකාව තමන්ගෙ රටේ නිදහස් උලෙලෙ ි ගායනය කරන්න සතුටෙන් එකග වෙනව. ඒ ගීත අහල කතෝලික , දමිල මිනිස්සු සතුටු වෙනව. නිදහස් මනසක් තියෙන සිංහල මිනිස්සු ත් සතුටු වෙනව.තොපි කරන්නෙ මොකක්ද බලපං . දලදා පෙරෙහැරේ කැරොල් කරත්ත අරන් යද්දි අප්පච්චී කියාගෙන හිටපු උබල දේශපාලන තරහට මේ ගායිකාව ට බනිනව.එක්කො සංවිධායක ට බැනපං . නෑ නෑ .එතකොට රැල්ලට meme හදන්ඩ බෑනෙ.හරියට අල්ලපු ගෙදර එකා එක්ක තරහට උගෙ දුව දූෂණය කරනව වගේ වැඩක් .

    ELA MACHAN...BUMP BUMP