මේ මුලු ත්‍රෙඩ් එකම කියෙව්වම මට හිතෙනදේ:
1) සංක , චතුර කියන්නේ මාධ්‍යවේදීන් දේශපාලකයින් නෙමයි එක නිසා ඒ අයගේ පුද්ගලික මතයකට ගුවන් කාලය වෙන් කරන්න බැ (මාධ්‍යවේදීන් කියල හැදින්වීම කොතරම් උරට ගැලපේද යන්න ප්‍රශ්නයක් )
2) සංකට තිබුන මහත්මයෙකු සේ සමාව ගන්න. ඔහු කරේ වරදක් නිසා. (දන්නොබුදුන්ගේ ගීතය යනු සංස්කෘතික අංගයක් පමණි එය බුදුන්ගේ දේශනාවේ කොටසක් නෙමෙයි)
3) රනිල් බාවිතා කරපු වචනය වැරදියි නමුත් ඔහුගේ ඉදිරිපත්වීම ඇගයිය යුතුය. මහින්ද මෙන් නොන්ජල් පිළිවෙතක නොසිට කෙලින් කතා කිරීම
** අවසානයේ මේ සියල්ල පසුපස ඇත්තේ දේශපාලනයයි ..