දෙල් ගෙඩියක් 300යි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දෙල් ගෙඩියක් රුපියල් 300 ක් වැනි ඉහල මිලකට අම්බලන්ගොඩ සතිපොළේ අලෙවි වූ බව එහි සිටි පාරිභෝගිකයන් පවසති.

    පොහොර කිසිවක් නො දමමින් ස්වභාවිකවම හැදෙන දෙල් ගෙඩියක් මෙතරම් ඉහළ මිලකට අලෙවි කරන්නේ මන්දැයි පාරිභෝගිකයන් විමතිය පළ කරති.

    දෙල් පමණක් නොව කොස් බතල ආදියද මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ජනතාව කියා සිටිති.

    මේ අතර අමුමිරිස් කිලෝවක් රුපියල් 1000-1200 මිල දක්වා ඉහළ ගොස් තිබේ.

    එළවළු මිල දරා ගත නොහැකි ලෙස දිගින් දිගටම ඉහළ යමින් පවතින බව ජනතාව කියා සිටිති
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    දෙල් ගෙඩියක් 300 ට ගන්නත් රටක් ඉතුරු වුනේ මහින්ද මහත්ත...See more
     
    • Haha
    Reactions: NRTG

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    දං දිනාට පිං දීල ගන්නෙ බඩු ගද්දි
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    දෙල් ගෙඩියක් රුපියල් 300 ක් වැනි ඉහල මිලකට අම්බලන්ගොඩ සතිපොළේ අලෙවි වූ බව එහි සිටි පාරිභෝගිකයන් පවසති.

    පොහොර කිසිවක් නො දමමින් ස්වභාවිකවම හැදෙන දෙල් ගෙඩියක් මෙතරම් ඉහළ මිලකට අලෙවි කරන්නේ මන්දැයි පාරිභෝගිකයන් විමතිය පළ කරති.

    දෙල් පමණක් නොව කොස් බතල ආදියද මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ජනතාව කියා සිටිති.

    මේ අතර අමුමිරිස් කිලෝවක් රුපියල් 1000-1200 මිල දක්වා ඉහළ ගොස් තිබේ.

    එළවළු මිල දරා ගත නොහැකි ලෙස දිගින් දිගටම ඉහළ යමින් පවතින බව ජනතාව කියා සිටිති
    ඔය දැන් ගානනේ.........ලබන අවුරුද්දේ බල්න්නකෝ...දෙල් කියා ගන්න බැරිවෙයි

    kos kola thama kanna wenne issharaata ewath ita wada ganan kyai me yana wdyata
    ඒවත් ගොටුකොළ , මුකුනුවැන්න වගේ පලා වර්ගයක් වෙයි....නිකන් දෙන්නේ නැතිවෙයි...
    ------ Post added on Dec 19, 2021 at 1:56 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තොට සවුදියෙ ඉඳන් වෙන කන්න දේවල් නැද්ද ලංකාවේ ගඩා ගෙඩි වල ගණන් හොයන්නේ.කාපියකෝ හොඳ ඵළු ගාතයක්...
     
    • Haha
    Reactions: luckgrlS

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තොට සවුදියෙ ඉඳන් වෙන කන්න දේවල් නැද්ද ලංකාවේ ගඩා ගෙඩි වල ගණන් හොයන්නේ.කාපියකෝ හොඳ ඵළු ගාතයක්...

    ponna anduwa aduwata thiyana ගඩා ගෙඩි වල ගණන් wedi karana thaththweta rata neththatama nathi karala thiyenne ponnayo
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ponna anduwa aduwata thiyana ගඩා ගෙඩි වල ගණන් wedi karana thaththweta rata neththatama nathi karala thiyenne ponnayo
    පකෝ දෙල් ගණන් ගිහින් තියෙන්නෙ වැස්ස නිසා..තෝ හිතුවද ඩ්‍රෝන් යවල දෙල් කඩනව කියල ලංකාවේ..අනික දෙල් කියන්නෙ සිංහලයව අඩපණ කරන්න සුද්දා ගෙනාපු දෙයක්..පොල් නැතුව සතියක් දෙල් කෑවොත් බඩුම තමා..ඔය ජරාවල් ගණන් යන ඵකම තමා හොඳ.