දෙවනි කෙනත් මැරිලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,324
    77,331
    113


    මේ තියෙන්නෙ පලවෙනි එක්කෙනා මැරුනාම කරපු නිව්ස් එක 👇



    පේන විදියට එහා පැත්තේ pest control කරන්න ගහපු කෙමිකල් වලින් තමා වෙලා තියෙන්නෙ. මේකනම් ගූ කේස් එකක් වෙයි වගේ.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    පේන විදියට එහා පැත්තේ pest control කරන්න ගහපු කෙමිකල් වලින් තමා වෙලා තියෙන්නෙ
    අඩෝ කැරි සින් එක නේ. අනිත් රුම් එකට නේද ගහල තියෙන්නේ කෙමිකල් එක. පට්ට පවර් එකක් නේ ඇත්තේ එකේ.. කැරි හොටෙල් එකේ උන්ට ඇතුලට යන්න වෙන සින් එකක් තියෙන්නේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    ට හුකනව දමල යකෝ මකුණො මරන්න මෙච්චර සැර ඒවා ගහනවද?

    මේක පට්ට විෂයි නේ
    Lethal dose or concentration (LD, LC):
    LD50 (median dose)3.03 mg/kg (rat, oral)
    LC50 (median concentration)11 ppm (rat, 4 hr)[3]
    LCLo (lowest published)1000 ppm (mammal, 5 min)
    270 ppm (mouse, 2 hr)
    100 ppm (guinea pig, 4 hr)
    50 ppm (cat, 2 hr)
    2500 ppm (rabbit, 20 min)
    1000 ppm (human, 5 min)[3]
    NIOSH (US health exposure limits):
    PEL (Permissible)TWA 0.3 ppm (0.4 mg/m3)[1]
    REL (Recommended)TWA 0.3 ppm (0.4 mg/m3), ST 1 ppm (1 mg/m3)[1]
    IDLH (Immediate danger)50 ppm[1]
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,510
    28,410
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හම්මට සිරි දවසක් කෙල්ලෙක් එක්ක කොල්ලුපිටියේ රුම් එකකට ගිහින් වෙනද යන රුම් එක අහපුවම එතන මෑන්ස් කිව්වා ඒකෙ බෙහෙත් ගහල වෙන එකක් ගන්න කියලා.
    එහෙම කෙස් එකක් වෙන්න ඕන.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,396
    4,747
    113
    නොපෙනෙන මානයේ
    කුනුකොල්ලෙට තියන ඩොලර් 5-7 ගුබ්බෑයම් වලට ගියාම වෙන දේ
    මාත් TikTok එකේ දැක්ක සුද්දො උජාරුවට අඩුවට තැන් අරගෙන වීඩියෝ දාල තියෙනව. දවසටම පවුම් 10, ඩොලර් 10 ගගා. අපිවත් ඉන්නෙ නෑ ඒ වගේ ගුබ්බෑයම් වල
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    823
    756
    93

    මකුණෝ case එකනම් හෙනම අමාරුයි වඳ කරන්න. Fully seal කරලා ඔය gas එක ගහන එක තමයි කරන්නේ. ඕක පට්ට toxic.​

    Hostel 1 ට බෝ වෙලා එක එක chemicals ගොඩක් try කරලා, බැරිම තැන gas ගැහුවා. මාසයක් විතර hostel එක fully isolate කරලා තිබුන කාටවත් යන්ඩ බැරි වෙන්ඩ. Gas එක කොච්චරලා powerfull ද කියනවනම්, හුනෝ හිටියා ඇවිදින ගමන් එක කකුලක් උස්සගෙන එහෙම්මම මැරිලා.​

    ​

    මේ ගොතයෝ ටික සල්ලි තන්නාසේට area එක හරියට isolate කරලා තියන් නැතුව ඉඳල වගේ.​

     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,108
    87,731
    113
    ආශ්චර්යමත් රටක

    මකුණෝ case එකනම් හෙනම අමාරුයි වඳ කරන්න. Fully seal කරලා ඔය gas එක ගහන එක තමයි කරන්නේ. ඕක පට්ට toxic.​

    Hostel 1 ට බෝ වෙලා එක එක chemicals ගොඩක් try කරලා, බැරිම තැන gas ගැහුවා. මාසයක් විතර hostel එක fully isolate කරලා තිබුන කාටවත් යන්ඩ බැරි වෙන්ඩ. Gas එක කොච්චරලා powerfull ද කියනවනම්, හුනෝ හිටියා ඇවිදින ගමන් එක කකුලක් උස්සගෙන එහෙම්මම මැරිලා.​

    ​

    මේ ගොතයෝ ටික සල්ලි තන්නාසේට area එක හරියට isolate කරලා තියන් නැතුව ඉඳල වගේ.​


    ඔය ලබ්බෙ කෙමිකල් වැඩක් නෑ.
    හොඳ powerful steam cleaner එකක් තිබුණ නං විස නැතුවම වැඩේ කරන්න පුලුවන්.

    කරල අත්දැකීමෙන් කියන්නෙ
     
    • Like
    Reactions: NRTG