මේ තියෙන්නෙ පලවෙනි එක්කෙනා මැරුනාම කරපු නිව්ස් එක
පේන විදියට එහා පැත්තේ pest control කරන්න ගහපු කෙමිකල් වලින් තමා වෙලා තියෙන්නෙ. මේකනම් ගූ කේස් එකක් වෙයි වගේ.
Last edited:
අඩෝ කැරි සින් එක නේ. අනිත් රුම් එකට නේද ගහල තියෙන්නේ කෙමිකල් එක. පට්ට පවර් එකක් නේ ඇත්තේ එකේ.. කැරි හොටෙල් එකේ උන්ට ඇතුලට යන්න වෙන සින් එකක් තියෙන්නේ.පේන විදියට එහා පැත්තේ pest control කරන්න ගහපු කෙමිකල් වලින් තමා වෙලා තියෙන්නෙ
| Lethal dose or concentration (LD, LC): | |
| LD50 (median dose) | 3.03 mg/kg (rat, oral) |
| LC50 (median concentration) | 11 ppm (rat, 4 hr)[3] |
| LCLo (lowest published) | 1000 ppm (mammal, 5 min) 270 ppm (mouse, 2 hr) 100 ppm (guinea pig, 4 hr) 50 ppm (cat, 2 hr) 2500 ppm (rabbit, 20 min) 1000 ppm (human, 5 min)[3] |
| NIOSH (US health exposure limits): | |
| PEL (Permissible) | TWA 0.3 ppm (0.4 mg/m3)[1] |
| REL (Recommended) | TWA 0.3 ppm (0.4 mg/m3), ST 1 ppm (1 mg/m3)[1] |
| IDLH (Immediate danger) | 50 ppm[1] |
උබ ජනිතගෙ කිම්බෙ බැක්ටීරියාවක් වෙලා ඉපදෙයිAniwa oya room ekema peretha wela ipadila athi dan
කොහොමද සෙට් වෙන්න එක කපල් වලට ජර්මන් වලින් බනිනකොට..Aniwa oya room ekema peretha wela ipadila athi dan
Whotto eki innwada thama . search parak dala balnna oneඋබ ජනිතගෙ කිම්බෙ බැක්ටීරියාවක් වෙලා ඉපදෙයි
මාත් TikTok එකේ දැක්ක සුද්දො උජාරුවට අඩුවට තැන් අරගෙන වීඩියෝ දාල තියෙනව. දවසටම පවුම් 10, ඩොලර් 10 ගගා. අපිවත් ඉන්නෙ නෑ ඒ වගේ ගුබ්බෑයම් වලකුනුකොල්ලෙට තියන ඩොලර් 5-7 ගුබ්බෑයම් වලට ගියාම වෙන දේ
මකුණෝ case එකනම් හෙනම අමාරුයි වඳ කරන්න. Fully seal කරලා ඔය gas එක ගහන එක තමයි කරන්නේ. ඕක පට්ට toxic.
Hostel 1 ට බෝ වෙලා එක එක chemicals ගොඩක් try කරලා, බැරිම තැන gas ගැහුවා. මාසයක් විතර hostel එක fully isolate කරලා තිබුන කාටවත් යන්ඩ බැරි වෙන්ඩ. Gas එක කොච්චරලා powerfull ද කියනවනම්, හුනෝ හිටියා ඇවිදින ගමන් එක කකුලක් උස්සගෙන එහෙම්මම මැරිලා.
මේ ගොතයෝ ටික සල්ලි තන්නාසේට area එක හරියට isolate කරලා තියන් නැතුව ඉඳල වගේ.