මම අද දෙවනි පාරටත් තාත්තා කෙනෙක් උනා... දැන් පුතාල දෙන්නයි....
Ela machan, congratulations. Podi unta anith minissunta, manussayekta vage salakana vidiha mula idala kiyala dipan.
එල එල තුන්වෙනි පාරටත් වෙලා මෙකෙම ට්‍රෙඩ් එකක් දාපන්
ඇට්ටරයා;23371944 said:මගේ නම් අකමැත්තක් නෑ
එල එල![]()
පොඩි එකා කසාද බඳින වයස වෙනකන්ම මේ ත්‍රෙඩ් එක බම්ප් කරන වැඩේ අපි බාරගන්නවා තාත්තා හැටියට උඹ කිසි දේකට බයවෙන්න එපා![]()
එල එල![]()
පොඩි එකා කසාද බඳින වයස වෙනකන්ම මේ ත්‍රෙඩ් එක බම්ප් කරන වැඩේ අපි බාරගන්නවා තාත්තා හැටියට උඹ කිසි දේකට බයවෙන්න එපා![]()
මචං කොල්ලොම හම්බුනේ කොහොමද?මොකක් හරි ටෙක්නික් එකක් තියනවද.???කියහන්කෝ බ්‍රෝ
puthek hadanne kohomada mata duwalama 4k innawa thawa ekek haduwoth eth duwek wunoth kiyala bayai mage suba pathum !