දැනට අනුර 50% + 1 අරන් නෑ නමුත් වැඩි චන්ද ලක්ශ 10+ කින් ඉදිරියෙන් ඉන්නවා .
දැන් දෙවෙනි මනාප ගනන් කරන්නෙ සජිත් ගෙයි අනුරගෙයි චන්ද සේරම අයින් කරලා ඉතුරු අයගෙ 2 වෙනි මනාපෙ හා 3 වෙනි මනාපේ දෙකම ගනන් කරනවා ඒකේ රිසාල්ට් එක සම්පූර්ණයෙන්ම ගන්නවා.
ඊට පස්සේ සජිත් දිනන්නම් දෙවෙනි මනාපේ සේරම එකතුව අර ලක්ශ 10+ ට වැඩි වෙන්නත් ඕනා අනුරට දෙවෙනි මනාපෙ එකක් වත් එන්නත් බෑ ( දැනට ආරංචි විදියට ගොඩක් අය දෙවෙනි මනාපෙ දාලා නෑ ගොඩක් අය දාලා තියන අයගෙන් Anura tath තියනවා )
"
Copied