දෙවන ඇස්ටන් මාටින් රථයත් ලංකාවට

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දෙවන ඇස්ටන් මාටින් රථයත් ලංකාවට

    137883.icon.jpg
    money-graphics-2007_877334a.jpg

    හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති උපාලි ධර්මදාස මහතා (නවලෝක මුදලාලිගේ පුතෙකි) විසින් පසුගියදා ඇස්ටන් මාර්ටින් රථයක් ලංකාවට ගෙනැවිත් තිබෙනවා. ලංකාවට මේ වන විට ගෙනැවිත් තිබෙන දෙවන ඇස්ටන් මාර්ටින් රථය මෙය වන අතර මෙහි වටිනාකම රුපියල් මිලියන 55ක් වනවා.

    පැයට කිලෝමීටර් 300ක උපරිම වේගයකින් (පැයට සැතපුම් 186ක්) ගමන් කළ හැකි මෙම සුඛෝපභෝගී රේසිං රථය මෙරටට ගෙනැවිත් තිබෙන්නේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක් මඟිනි.

    මෙවැනි රථයක් සඳහ ලංකාවේ ඇති සුදුසු එකම මාර්ගය වන්නේ මෙම මස 27 වනදා විවෘත කිරීමට නියමිතව ඇති දකුණු අධිවේගී මාර්ගය පමණි.

    කොළඹ ගුවන්තොටුපල ගුවන් භාණ්ඩ නිදහස් කරගැනීමේ අංශයේදී මේ පිළිබඳව විමසීමක් කළ බීබීසී සේවයට ඔහු පවසා ඇත්තේ තමාගෙන් ක්‍රිකට් පිළිබඳව ඕනෑම දෙයක් අහන්න. නමුත් පෞද්ගලික දේවල් ගැන අහන්න එපා යනුවෙනි

    හිටපු ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල සාමාජිකයින් රැසකට මූල්‍ය අක්‍රමිකතා සිදු වූ බවට චෝදනා නැඟීමෙන් පසුව නව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතා පසුගිය ජූලි මාසයේදී පත්වුනා.

    එම කමිටුව පසුගිය අඟහරුවාදා විසුරුවා හැරීමට තීරණය කිරීමත් සමඟ නව ක‍්‍රිකට් පාලක මණ්ඩලයක් සඳහා මාසයක් ඇතුලත නිලවරණයක් කැඳවීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ සඳහා උපාලි ධර්මදාස තරඟ කරන බවයි වාර්තාවන්නේ

    රටේ සල්ලි හොරකම් කරන්නේ කොමිස් ගහන්නේ නැතුව, මෙන්න මේ මහත්තුරු වගේ සාධාරණව වැදගත් විදියට හම්බ කරලා රොකට් එකක් ගත්තත් කමක් නෑ.. පලවෙනි එක තියෙන්නේ කාගාවද කියලා දන්නවනේ

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    menna mekath mulin mehata genawama oya obathuma dapu pattharen damme meka anduwe lokkek ge puthek genawa kiyala..:rofl:

    anthime Ferrari gennuwe Aravinda kiyala danagatthama cha wela giya.
    mata umbath ekka awulak na..hithanna epa anduwata kade yanawa kiyala..okun hamoma ekai..

    namuth mehema boruwata mada gahanna epa..:D

    227937_10150188486216520_649736519_7087850_8364511_n.jpg

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ane ban irudina gana umba danne nadda ban>???:Pdeyak diha balanakota mathupitin atha gala balanna purudu wenna epa..:yes:
    mada patthara wala kiyana hamadema wiswasa karoth minissunt wena wadak nathi wei..:D

    poddak pare bahala palayan..
    PC eka issaraha anjanam balanawa wage balan idala wadak na..lol

    මචං මම කියපු දේ ඔප්පු කරන්න මම මඩ පත්තරයක් හරි දැම්මා.. උඹ කියනදේට තියෙන්නේ උඹ ටයිප් කරපු වචන ටික විතරයි.. අපිනම් PC වලින් අංජනම් බලන්නේ නෑ.. ඊට වඩා වැදගත් වැඩ තියෙනවා.. උඹ නිකන් දන්නේ නැති *ත්තවල් කතා කරලා එක එකාට කඩේ යන්නේ නැතුව හිටපන්..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    menna mekath mulin mehata genawama oya obathuma dapu pattharen damme meka anduwe lokkek ge puthek genawa kiyala..:rofl:

    anthime Ferrari gennuwe Aravinda kiyala danagatthama cha wela giya.
    mata umbath ekka awulak na..hithanna epa anduwata kade yanawa kiyala..okun hamoma ekai..

    namuth mehema boruwata mada gahanna epa..:D

    227937_10150188486216520_649736519_7087850_8364511_n.jpg

    0007 ගෙනාවේ අරවින්ද කියලා කවුරුත් දන්නවා.. ඕනනම් ඉන්දියන් චැනල් එකක් එක්ක අරවින්ද කරපු වීඩියෝ එක දෙන්නම් බලන්න
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචං මම කියපු දේ ඔප්පු කරන්න මම මඩ පත්තරයක් හරි දැම්මා.. උඹ කියනදේට තියෙන්නේ උඹ ටයිප් කරපු වචන ටික විතරයි.. අපිනම් PC වලින් අංජනම් බලන්නේ නෑ.. ඊට වඩා වැදගත් වැඩ තියෙනවා.. උඹ නිකන් දන්නේ නැති *ත්තවල් කතා කරලා එක එකාට කඩේ යන්නේ නැතුව හිටපන්..

    මම ඔබතුමාට කුණුහරුප කිවුවේ නෑ..හොදද.වැදගත් විදිහට කතා කරමු..කවුරුත් මේකේ ඉන්න ඇවිල්ල නෑනේ..මන් කියපු දේට හිත රිදුනට මට කරන්න දෙයක් නෑ.එහෙම රිදෙන්නේ මන් ඇත්ත කිවුව නිසා..:)

    මට කාටවත් කඩේ යන්න උවමනාවක් නෑ..
    මොකද මන් හම්බකරලා මන් කන්නේ...:)

    ඔබතුමාලා වගේ අයට ඔය වගේ මඩ පත්තර , ගොසිප් සයිට් තියෙනකන් හොදයි..:)
     
    • Like
    Reactions: sriboysl

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    0007 ගෙනාවේ අරවින්ද කියලා කවුරුත් දන්නවා.. ඕනනම් ඉන්දියන් චැනල් එකක් එක්ක අරවින්ද කරපු වීඩියෝ එක දෙන්නම් බලන්න

    ඒවා බැලුවේ අර iifa ද මොකද්ද අපු කලේ නේද???:D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ඔබතුමාට කුණුහරුප කිවුවේ නෑ..හොදද.වැදගත් විදිහට කතා කරමු..කවුරුත් මේකේ ඉන්න ඇවිල්ල නෑනේ..මන් කියපු දේට හිත රිදුනට මට කරන්න දෙයක් නෑ.එහෙම රිදෙන්නේ මන් ඇත්ත කිවුව නිසා..:)

    මට කාටවත් කඩේ යන්න උවමනාවක් නෑ..
    මොකද මන් හම්බකරලා මන් කන්නේ...:)

    ඔබතුමාලා වගේ අයට ඔය වගේ මඩ පත්තර , ගොසිප් සයිට් තියෙනකන් හොදයි..:)

    ඔයාලා වගේ අය ඉන්න හින්දා තමයි මෙහෙම ආණ්ඩු දුවන්නේ..
    කරන කරන දේට එහෙයි.. හරි කියනවනේ..
    සයිට් වලට බය නැත්නම් මොන මගුලටද ඒවා බ්ලොක් කලේ?
    ඔයා කඩේ යන්න ඒක ඔයාගේ අයිතිය..
    ලේ දුන්නට මොලේ දෙන්න බැහැනේ