දෙවන පාසල් නිවාඩුව

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ශෝ ස' පම්පෝරි ගහපු විදිහට අපි හිතුවේ කොරෝනා ලංකාවෙන් තුරන් වෙලා කියලා. ඇයි මේ කර්ෆියු දාලා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    puw 1ka wasare podi eun e lami ta 1ka wasarak kiyala iskole yanna thibema na.
    පොඩ්ඩක් හිටින්කො, 20ත් ගොඩදාල, බදුර් අයිය ජාතික වීරයෙක් කරල දොස්තර නෝනිට රේන් කෝටුත් අරන්දීල ඉස්කෝල ටික හිමින් අරින්නම් රිදෙන්නෙ නැතිවෙන්න🤣
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    The University of Kelaniya and the Gampaha Wickramarachchi Ayurveda Institute in Yakkala will be closed for a period of one week from tomorrow (October 05).

    Further, students have been requested to vacate hostels immediately, the Chairman of the University Grants Commission (UGC) said.

    This is with the identification of a COVID-19 patient – a 39-year-old woman employed at an apparel factory – from Divulapitiya, Minuwangoda.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙකි හරියට විස්තර කියන නැහැලු
    දැන් නිවුස් වල කිවේ



    A/L වලට සිකුරාදා දෙන්න හිටියේ
    කොරෝනා නිසා මේ
    Baiyonta sudda karanna ona unama mokakhari hethuwak hadagannawa maha piduma harak relak tama 😂🤣😂🤣
     
    • Dislike
    Reactions: Gonawala_GUNE

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,130
    113
    - උඩරට -
    දෙවන පාසල් නිවාඩුව හෙට සිට ආරම්බ වෙනවාලු.

    http://sinhala.adaderana.lk/news/143803/දිවයින-පුරා-පාසැල්-හෙට-සිට-නිවාඩු

    අපි ඉස්කෝලේ යන කාලේ ඇයි බන් මෙහෙම දේවල් ආවේ නැත්තේ ? :frown:
    එහෙනම් නිවාඩුව ලස්සන වෙන්න තිබ්බනේ. :love:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    120757147_10223266773358714_3011586197579827344_n.jpg