දෙවන මනාපය සහ 50% කතාව

Harvey Specter

Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    දෙවන මනාපය සහ 50% කතාව

    ජනාධිපතිවරණයේදී මේ පාර ගොඩක අය කියන දෙයක් තමා කාටවත් 50% ට වඩා ගන්න වෙන්නෙ නැති වෙයි කියන කාරණය.. අපේක්ෂකයන් දැනටමත් 17ක් විතර ඉන්නෙත් මේ බහුතර බලය ගන්න දෙවන තෙවන මනාප වලින් සහය වෙන්න කියලයි බොහෝ දෙනෙක්ගේ මතය. මොකක්ද මේ දෙවන මනාපය? කොහොමද ඒක ගණන් කරන්නෙ ? 50 % නැත්නම් මොකොද වෙන්නෙ?