දෙවන ලෝක යුද සමයේ කාන්තාවෝ

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය රටවල මචන් ගෑනු පිරිමි කියල කිසි වෙනසක් නෑ. පිරිමින්ට කරන්න ඕන හැම දෙයක්ම ගෑනුන්ට කරන්න වෙනව. ලංකාවෙ වගේ ගෑනු කියල හුරතල් කරන්නෙ නෑ එහෙ. යුද්ධවලදිත් පිරිමි වගේම එයාල සටන් කරනව. එයාල මාරම ශක්තිමන් එහෙ පිරිමින්ටත් වඩා. ලංකාවෙ යුද්ධෙ කාලෙ සෙබළියන්ව කිසිම අවධානම් පැති වලට දැම්මෙ නෑ. බරපතල දේවල් එයාලට කරන්න උනේ නෑ. ඒත් මේ රටවල පිරිමින්ට වඩා ඉස්සරහෙන් ඉන්නෙ ගෑනු. ට්‍රේනින් එකේදි උනත් මේ රටවල ගෑනුන්ට ගොඩක් අමාරු ට්‍රේනින් එකක් හම්බ වෙන්නෙ. ලංකාවෙ සෙබළියන්ට එහෙම අමාරු ට්‍රේනින් එකක් හම්බවෙන්නෙ නෑ.
     
    උඹ දාන මොන මංගල්ලෙකටවත් රෙප් දෙන්න බෑ බන්. You must spread some Reputation around before giving it to HarshaLulzSec again. කියලාමයි එන්නේ.

    එලකිරි වැෙඩ් දිගටම කරගෙන යමු. :D:D:D:D:D