දෙවන ලෝක යුද සමයේ ලංකාවේ video එකක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය පොන්නය මෙන්න මේ චැනල් එකේ වීඩියෝ එක අරන් දාන්නේ බන්. ඕක මම බැලුවේ මෙන්න මේ චැනල් එකෙක්න්. අවරුදු ගානකට ඉස්සෙල්ල.



    @Kalegana Thopilata koinda mewa? :P
    ------ Post added on Dec 7, 2023 at 4:53 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    උබලා ඕලෙවල් ඉතිහාස පොතවත් කියවලා නෑවගේ පේන විදියට , ඒකෙ තියෙනවා ඔය යුද්ධ හැම එකක්ම ඇතිවෙන්න හේතු. ලොකුම හේතුව තමයි සුද්දො ගම්මාන පිටින්ම මිනිස්සුන්ගෙ පරම්පරා ඉඩම් බලෙන් අල්ලාගන්නවා තේ, කෝපි වගා කරන්න. ඒ මිනිස්සු එලවලා දානවා ඉඩම් වලින්. ඒ හන්දා තමයි මිනිස්සු කැරලි ගැහුවෙ . ඒ කැරලි ගහපු හැමපාරකම බ්‍රිතාන්‍ය ආන්ඩුව ඒ ගැන හේතු හොයා බලලා ආන්ඩු කාරයො මාරු කරලා ලංකාවෙ මිනිස්සුන්ට සහනයක් ඇතිවන විදියට පාලනයේ වෙනස්කම් කරා . ඒ හන්දා 1900ට පස්සෙ බ්‍රිතාන්‍යය පාලනය ලංකාවෙ මිනිස්සුන්ට හිතකර මට්ටමකට පැවතුනා.ඒවෙද්දි සුද්දගෙන් පරන කෙනෙහිලිකම්වලට ලක් උන සෙට් එකත් මැරිලා ගිහින් හිටියෙ. ඒ හන්දා දෙගොල්ල සාමයෙන් හිටියෙ. මේ ඊටත් අවූරුදු 45කට පස්සෙ.
    මං දන්නව මචන් මම ඕක කලින් කමෙන්ට් එකේ කොටන්නත් ගියෙ. අධිරාජ්‍යවාදී පාලනය කියන්නෙ අවුරුදු 10ක් 15ක් නෙමේ සිය ගානක එකක්. මේකෙ මුල් කාලෙ දරුණු දේවල් තිබ්බ. හැබැයි තේරුම් ගන්න ඕනෙ දේ තමා ඒ කාලෙ ලෝකෙ විදිහ ඒක. සිංහලු රජවරු උනත් වැරැද්දකට මිනිස්සුන්ට දසවධ දීලා මරන එක නෝමල් වෙලා තිබ්බ කාලයක්. කාලෙත් එක්ක world order එක වෙනස් වෙද්දි සුද්දොන්ගෙ පාලනයත් ඒකත් එක්ක වෙනස් උනා.

    කැරලි නන් ඉතින් ඒත් දේශපාලනේ තමයි. කවුරුහරි රජ වෙන්න බලන් ඉන්න එකෙක් සෙට් එකක් එකතු කරන් ගහන්න ගියපුව.


    mama kiyanne e gana neme. ita awurudu 3kata passe satan karala dina gatta nidahasak ne kiyawanne. ehema satan karala dina gatta ekak na wage penne. un apiwa huran kala athi unama hape dila giya ekak thiyenne.
    ඕක ඔය සටන් කරල කිවුවට කොහොමත් එහෙම අතින් පයින් සටනක් නෑනෙ. ඔය සෙට් එක ලියුම් එහෙම ගහපුව විතරයි.
    දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ උන් උන්ගෙ යටත් විජිත ඔක්කොම වගේ දීලා දානව. උන්ට යුද්ධෙ නිසා සල්ලි තිබ්බෙ නෑ යටත් විජිත නඩත්තු කරන්න. අනික යටත් විජිත කියන කන්සෙප්ට් එක යල් පැනල ගිහින් තිබුනෙ ඒ වෙද්දි.

    ------ Post added on Dec 7, 2023 at 11:42 PM
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,246
    1
    101,082
    113
    34
    Kalutara
    ඔය පොන්නය මෙන්න මේ චැනල් එකේ වීඩියෝ එක අරන් දාන්නේ බන්. ඕක මම බැලුවේ මෙන්න මේ චැනල් එකෙක්න්. අවරුදු ගානකට ඉස්සෙල්ල.




    ------ Post added on Dec 7, 2023 at 4:53 PM

    අඩෝ මූ පොර වගේ සිනහලෙන් හඬ කවලා නිකන් මූ හොයාගත්තා වගේ නේද දන්නේ. රිපෝට් එකක් ගහන්න ඕන කැරියට.. 😤

    00:32 kella balahan patta lassanai ne. dan inna wadiriyo wage newi
    ඒ සුද්දියෙක් අඩෝ... මේ කියන්නේ එයා ගැන..


    tAEK6Rl.png

    ------ Post added on Dec 8, 2023 at 1:31 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,587
    113
    ප*යාගල
    sorry.com
    වේසපාලකයො රට වලපල්ලට යවන්න කරපු ප්‍රධානම දෙයක් තමයි සින්හල බාශාව අන්ක 1 කරල Knowledge Limit කරපු එක. බලප්න් හැම බෝඩ් එකක්ම වගෙ තනි English වලින් තියෙන්නෙ.
     
    • Sad
    • Like
    Reactions: MihiCherub and NRTG

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    ඒ සුද්දියෙක් අඩෝ... මේ කියන්නේ එයා ගැන..


    tAEK6Rl.png

    ------ Post added on Dec 8, 2023 at 1:31 AM

    It doesn't mention anything about her race, might be a mix (daughter of foreigner and local) and later moved to Aus. sadly, it is the only comment he has made.
     
    • Wow
    Reactions: Heshan Daminda