උබලා ඕලෙවල් ඉතිහාස පොතවත් කියවලා නෑවගේ පේන විදියට , ඒකෙ තියෙනවා ඔය යුද්ධ හැම එකක්ම ඇතිවෙන්න හේතු. ලොකුම හේතුව තමයි සුද්දො ගම්මාන පිටින්ම මිනිස්සුන්ගෙ පරම්පරා ඉඩම් බලෙන් අල්ලාගන්නවා තේ, කෝපි වගා කරන්න. ඒ මිනිස්සු එලවලා දානවා ඉඩම් වලින්. ඒ හන්දා තමයි මිනිස්සු කැරලි ගැහුවෙ . ඒ කැරලි ගහපු හැමපාරකම බ්‍රිතාන්‍ය ආන්ඩුව ඒ ගැන හේතු හොයා බලලා ආන්ඩු කාරයො මාරු කරලා ලංකාවෙ මිනිස්සුන්ට සහනයක් ඇතිවන විදියට පාලනයේ වෙනස්කම් කරා . ඒ හන්දා 1900ට පස්සෙ බ්‍රිතාන්‍යය පාලනය ලංකාවෙ මිනිස්සුන්ට හිතකර මට්ටමකට පැවතුනා.ඒවෙද්දි සුද්දගෙන් පරන කෙනෙහිලිකම්වලට ලක් උන සෙට් එකත් මැරිලා ගිහින් හිටියෙ. ඒ හන්දා දෙගොල්ල සාමයෙන් හිටියෙ. මේ ඊටත් අවූරුදු 45කට පස්සෙ.